congratulations ජනක

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    ප්‍රශ්නේ තේරුණේ නැහැ.:lol:දැන් කාටද ටැලන්ට් එක තියෙන්නේ?උබටද?:dull:

    point ekata talk karanda nm baha lat walak kaduwa wage kiyawa kiyawa inda nam dannawa. ane bn ubalage pora talk thiyagena idaganin :lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ප්‍රශ්නේ තේරුණේ නැහැ.:lol:දැන් කාටද ටැලන්ට් එක තියෙන්නේ?උබටද?:dull:

    යකෝ ලංකාවේ ගිනස් වාර්තා පිහිටුවන බහුතරය මෙලෝ මනුස්සයෙකුට වැඩක් නැති හිස් දේවල් වලින් වාර්තා තියෙන්නේ.

    මේකෙන් ඇති ප්‍රයෝජනය මොකක් ද
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    point ekata talk karanda nm baha lat walak kaduwa wage kiyawa kiyawa inda nam dannawa. ane bn ubalage pora talk thiyagena idaganin :lol:

    ගොනෝ දැන් උබට තියෙන අමාරුව මොකක්ද මූ කම්බි නාවපු එක ගැන?පොර ටෝක්ස් දෙන්නේ උබනේ.:lol:කීබෝර්ඩ් වීරයා..:lol::lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගොනෝ දැන් උබට තියෙන අමාරුව මොකක්ද මූ කම්බි නාවපු එක ගැන?පොර ටෝක්ස් දෙන්නේ උබනේ.:lol:කීබෝර්ඩ් වීරයා..:lol::lol::lol:

    ඌ නොවෙයි බන් උබයි කීබෝර්ඩ් විරය වෙන්න දඟලන්නේ
    . :lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    යකෝ ලංකාවේ ගිනස් වාර්තා පිහිටුවන බහුතරය මෙලෝ මනුස්සයෙකුට වැඩක් නැති හිස් දේවල් වලින් වාර්තා තියෙන්නේ.

    මේකෙන් ඇති ප්‍රයෝජනය මොකක් ද

    අනේ උබ තමා වටින දේවල් මේ ලංකාවට කරලා තියෙන්නේ.:lol::lol:උදේ ඉදන් රෑ වෙනකන් මේකේ පල් හෑලි කොපි පේස්ට් කරන එක තමා රට වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ තොපි වගේ අපතයන්ට.:lol::lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113

    ඌ නොවෙයි බන් උබයි කීබෝර්ඩ් විරය වෙන්න දඟලන්නේ
    . :lol:

    උබ මොකෝ මුට්ටි අල්ලන්නේ අනුන්ට කියපු ඒවට?:lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    ගොනෝ දැන් උබට තියෙන අමාරුව මොකක්ද මූ කම්බි නාවපු එක ගැන?පොර ටෝක්ස් දෙන්නේ උබනේ.:lol:කීබෝර්ඩ් වීරයා..:lol::lol::lol:

    මුන් කියනේ යන්නේ කොහෙද මල්ලේ පොල් ස්ටෝරි

    penawane itin mole tharama. ochchara thamai danne. anith unta apahasa kara kara innawa arenna wena wadak danne na. aparade jeewithe

    no point of talking ;)
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    penawane itin mole tharama. ochchara thamai danne. :lol: anith unta apahasa kara kara innawa arenna wena wadak danne na. aparade jeewithe :lol:

    කවුද ගොනෝ අපහාස කරේ?තෝ නේ අපහාස කරන්නේ වැඩක් කරන මිනිස්සුන්ට. තොපි රටට වැඩකුත් නැහැ ගෙදරට වැඩකුත් නැහැ.:lol:ගිහින් අම්මට පොල් ටිකක් වත් ගාල දීපන් කාලකන්නියා..:lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,914
    3,465
    113
    Pls wear a MASK
    රටට ලෝකයට වැඩදායී දෙයක් කරලා ගිනස් වාර්තාවක් පිහිටුවනවානම් තමයි වටින්නේ. නැතුව මේ කම්බි නැවුවා කියල රටට ලෝකයට වෙන සෙතක් නැහැ. ඔන්න ලෝකයේ කම්බි නවන මැෂින් එකක් නැත්නම් මේ පුද්ගලයා ලොවටම සම්පතක්.

    තෝ කරපු වැඩදායි වැඩේ මොකක්ද දෙමල පොන්නයෝ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රටට ලෝකයට වැඩදායී දෙයක් කරලා ගිනස් වාර්තාවක් පිහිටුවනවානම් තමයි වටින්නේ. නැතුව මේ කම්බි නැවුවා කියල රටට ලෝකයට වෙන සෙතක් නැහැ. ඔන්න ලෝකයේ කම්බි නවන මැෂින් එකක් නැත්නම් මේ පුද්ගලයා ලොවටම සම්පතක්.
    :yes::yes::D
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,851
    16,748
    113
    Colombo
    රටට ලෝකයට වැඩදායී දෙයක් කරලා ගිනස් වාර්තාවක් පිහිටුවනවානම් තමයි වටින්නේ. නැතුව මේ කම්බි නැවුවා කියල රටට ලෝකයට වෙන සෙතක් නැහැ. ඔන්න ලෝකයේ කම්බි නවන මැෂින් එකක් නැත්නම් මේ පුද්ගලයා ලොවටම සම්පතක්.

    - rep dunne ai yako thanks kiyala?:angry::angry::angry:
     
    • Like
    Reactions: 50KG