ගෝඨාභය - ලී ක්වාන් යූ
[FONT="]මම දැන් මේ කියන්න යන කතාව මීට බොහෝ කලකට පෙර මාගේ පියා මට පවසා [/FONT][FONT="]තිබුන සිද්ධියක් ආශ්‍රයෙන් කියන දෙයක් වෙනවා. මාගේ පියා දැන් ජීවතුන් අතර [/FONT][FONT="]නැහැ. ඔහු ජීවත්ව සිටින කාලයේ ඔහුගේ ජීවිත අත්දැකීම් මම සහ මගේ සහෝදරයා[/FONT][FONT="] එක්ක විටින් විට පවසා තිබෙනවා. මේ සිද්ධියත් එවැනි එක වැදගත් කතාවක් [/FONT][FONT="]වෙනවා.[/FONT]
[FONT="]මාගේ පියා එවකට රාජ්‍ය සේවයේ සිටි පරිපාලන [/FONT][FONT="]නිලධාරියෙකි. ඔහු විශ්‍රාම ගන්නා විට සිවිල් රාජ්‍ය සේවයේ උසස්ම නිලයක්[/FONT][FONT="] වන [/FONT][FONT="]අමාත්‍යාංශ ස්ථිර ලේකම් පදවිය දරමින් සිටියා. ඒ කාලයේ අමාත්‍යාංශ ස්ථිර ලේකම් [/FONT][FONT="]පදවිය ඉතා ගෞරවනීය ධුරයක්ව තිබුනා (අද කාලයේ අධම දේශපාලකයන් විසින් මෙම[/FONT][FONT="] ධුරයේ ගරුත්වය නැති කරල තියෙන බව සියලු දෙනාම දන්නා දෙයක්).[/FONT]
[FONT="]මම [/FONT][FONT="]හිතන්නෙ ගොඩක් දෙනා දන්නවා ආසියා-පැසිපික් කලාපයේ ආර්ථික සහ සමාජ සංවර්ධනය[/FONT][FONT="] සඳහා කැපවු වැඩ සටහනක් වන [/FONT][FONT="]'[/FONT][FONT="]කොළඹ සැලැස්ම[/FONT][FONT="]'[/FONT][FONT="] (Colombo Plan) [/FONT][FONT="]කියන වැඩ සටහන.[/FONT][FONT="] මාගේ පියා ඒ කාලයේ කලාපිය විදේශ රටවල තිබූ කොළඹ සැලැස්මේ වැඩ මුලුවලට [/FONT][FONT="]සහභාගී වුනා.[/FONT]
[FONT="]එක් අවස්ථාවකදී මාගේ පියා සිංගප්පූරුවේ පැවති [/FONT][FONT="]මෙවැනි කලාපීය වැඩ මුලුවකට සහභාගී වුනා. මෙම වැඩමුලුවේ අවසාන දිනයේදී[/FONT][FONT="] රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා තිබෙනවා. මෙම භෝජන සංග්‍රහයට ආරාධනා කොට [/FONT][FONT="]තිබූ විශේෂ අමුත්තා වූයේ එවකට සිංගප්පූරුවේ අගමැතිවූ ලී ක්වාන් යූ මහතාය.[/FONT]
[FONT="]මේ කතාව ආරම්භ වන්නේ මෙතැන් සිටය.[/FONT]
[FONT="]ලී [/FONT][FONT="]ක්වාන් යූ මහතා මෙම සම්භාෂණයට සහභාගී වූයේ ඔහුගේ එක් සගයෙකු සමග පමණි. ඔහු [/FONT][FONT="]වටා තුවක්කු අමෝරා ගත් ආරක්ෂක භටයෝ නොවූහ. නලාකාරයන් සහ නිලාකාරයන් [/FONT][FONT="]පිරිවරක්ද නොවූහ. ඔහු පැමිණියේ සාමාන්‍ය වැසියෙකු මෙන්ය. ඔහු සැබැවින්ම සරල[/FONT][FONT="], [/FONT][FONT="]එහෙත් ප්‍රතාපවත් නායකයෙකු වූයේය (ලංකාවේ [/FONT][FONT="]'[/FONT][FONT="]සරල[/FONT][FONT="]' [/FONT][FONT="]ජනාධිපති මෙන් ඔහු කුජීත [/FONT][FONT="]වූයේ නැත). ඔහු පැමිණ සිටි විදේශීය අමුත්තන් (මාගේ පියා ඇතුලුව) සමග සුහදව[/FONT][FONT="]කතා බස් කලේය.[/FONT]
[FONT="]භෝජන සංග්‍රහය අවසානයේ ලී ක්වාන් යූ[/FONT][FONT="]මහතා සභාව අමතා කතාවක් පැවැත්වීය (ඔහු මෙම කතාව පැවැත්වූයේ ඉංග්‍රීසි[/FONT][FONT="] භාෂාවෙන්ය. මගේ පියා මා සමග මෙම කතාව පැවසූයේද ඉංග්‍රීසි භාෂාවෙන්ය. එම [/FONT][FONT="]කතාව සිංහල භාෂාවෙන් මෙසේ මම ඉදිරිපත් කරන්නෙමි)[/FONT]
[FONT="]"1959 [/FONT][FONT="]මම අගමැති පදවිය බාර ගන්න ඉස්සෙල්ලා සිංගප්පූරුව කියන්නෙ තුන්වන ලෝකයේ[/FONT][FONT="] නොදියුණු රටක්. මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවිකාව වුනේ ධීවර කර්මාන්තය. සවස්[/FONT][FONT="]කාලයේ මිනිසුන් කාලය ගත කරේ ඕපියම් කියන මත් ද්‍රව්‍යය පානය කරමින් තමයි.[/FONT][FONT="] බ්‍රිතාන්‍ය පාලනය නිසා රටට වුනේ ලොකු පසුබෑමක්. මට ඕන වුනා අපේ රට මේ [/FONT][FONT="]තත්වයෙන් මුදවා ගෙන ලෝකයේ බලවත්[/FONT][FONT="], [/FONT][FONT="]දියුණු රටක් කරන්න. ඕනෑම රටක දියුණුවට[/FONT][FONT="] ඉතාම වැදගත්වන සාධක දෙකක් තමයි මිනිස් සම්පත සහ රටේ ස්වාභාවික ද්‍රව්‍ය[/FONT][FONT="]සම්පත. සිංගප්පූරුවේ ස්වාභාවික සම්පත් එතරම් නැහැ. ඒ හින්දා මගේ අරමුණ වුනේ[/FONT][FONT="]අපේ මිනිස් සම්පත නියම විදියට කළමනාකරණය කරන්න.'[/FONT]
[FONT="]'මගේ[/FONT][FONT="] මේ අරමුණ සාක්ෂාත් කරගන්න මට සිංගප්පූරු පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ලබා[/FONT][FONT="]ගන්න ඕන වුනා. ඒක මගේ පක්ෂයට ([/FONT][FONT="]People's Action Party) [/FONT][FONT="]ලේසි වැඩක්[/FONT][FONT="]වුනේ නැහැ.[/FONT][FONT="] 1959 [/FONT][FONT="]ට කලින් චන්දෙදි අපේ පක්ෂෙට ලැබුනේ [/FONT][FONT="]10% [/FONT][FONT="]ක චන්දයක් පමණයි. පාර්ලිමේන්තු[/FONT][FONT="] බලය ලබා ගන්න ඕන කරන ආසන [/FONT][FONT="]26[/FONT][FONT="] දිනා ගන්න මේක කොහෙත්ම ප්‍රමාණවත් නෑ.'[/FONT]
[FONT="]'මම චන්දෙ දිනන්න යොදපු වැඩ පිළිවෙල ඇහුවොත් ඔයගොල්ලො පුදුම වේවි. මෙන්න මේකයි මම කරපු ක්‍රමය.[/FONT]
[FONT="]මම සිංගප්පූරුවේ ඉන්න නොම්මර එකේ මැරයො ඔක්කොම එකතු කර ගත්තා. එහෙම එකතු කරගෙන මම ඒ හැමෝටම මෙහෙම කිව්වා.'[/FONT]
[FONT="]'[/FONT][FONT="]උඹලා[/FONT][FONT="]කොහොම හරි මට මේ පාර මට චන්දෙ දිනවලා දෙන්න ඕන. උඹලා ඒක කරන්නෙ කොහොමද[/FONT][FONT="] කියන එක මට අදාල නෑ. මට ඒක කියන්න ඕනත් නෑ. මට කොහොම හරි චන්දෙ දිනවලා [/FONT][FONT="]දෙන්න ඕන. මම චන්දෙ දිනුවම මම උඹලා ගැන බලා ගන්නම්.[/FONT][FONT="]'[/FONT]
[FONT="]'මෙන්න මේක තමයි මම මේ කට්ටියට කියපු දේ. ඉතින් කට්ටිය හරිම සන්තෝසෙන් මට උදව් කරන්න පොරොන්දු වුනා.'
[/FONT] [FONT="]([/FONT][FONT="]ලී කිවාන් යූ මහතා කෙළින්ම නොකීවත් ඔහු ඉඟි කොට තිබුනේ මැර බලය හෝ ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් සිදුකොට ඔහුට බලය ලබා දෙන ලෙසය)[/FONT]
[FONT="]'ඉතින් [/FONT][FONT="]මේ කට්ටියගෙ සහයෝගයෙන් මම චන්දේ දිනලා සිංගප්පූරුවේ අගමැති වුනා. කලින් [/FONT][FONT="]චන්දෙදි ලැබුන [/FONT][FONT="]10%[/FONT][FONT="] චන්ද ප්‍රමාණය [/FONT][FONT="]54%[/FONT][FONT="] දක්වා වැඩි වුනා. පාර්ලිමේන්තුවේ ආසන[/FONT][FONT="] 51[/FONT][FONT="] න් [/FONT][FONT="]43[/FONT][FONT="] ක් මට ලැබුනා. මට [/FONT][FONT="]'[/FONT][FONT="]විශිෂ්ට[/FONT][FONT="]' [/FONT][FONT="]ජයහ්‍රහණයක් ලැබුනා.'[/FONT]
[FONT="]'මම අගමැති වුනාට පස්සෙ ඉස්සෙල්ලම කරේ මොකද්ද දන්නවද[/FONT][FONT="]?'
[/FONT] [FONT="]([/FONT][FONT="]ලී ක්වාන් යූ මහතා සභාවෙන් ප්‍රශ්නයක් මෙන් ඇසීය. සභාව මීයට පිම්බාක් මෙන් ඔහුට සවන්දී සිටියේය)[/FONT]
[FONT="]'මම ඉස්සෙල්ලම කරේ පොලීසියට කියලා අර මට උදව් කරපු මැරයො ඔක්කොම අල්ලලා හිරේ දාන එක.'
[/FONT] [FONT="]([/FONT][FONT="]ලී ක්වාන් යූ මහතා මෙසේ පැවසූයේ නියම එකාධිපතියෙකු විලසින්ය. සභාව තුෂ්ණිම්භූත විය)[/FONT]
[FONT="]'ඊට [/FONT][FONT="]පස්සෙ මම මේ මැරයො මුණ ගැහෙන්න හිර ගෙදරට ගියා. හිර කූඩුවෙ හිටිය මැරයො[/FONT][FONT="]මාව මරන්න තරම් කේන්තියෙන් හිටියෙ. මම මේ මැරයෝ ඔක්කොම අමතලා මෙහෙම කිව්වා.'
[/FONT] [FONT="]‘[/FONT][FONT="]අද [/FONT][FONT="]ඉඳලා[/FONT][FONT="], [/FONT][FONT="]ඔව් අද ඉඳලා උඹලා ඔක්කොම සිංගප්පූරුවේ ආර්ථික සහ සමාජ දියුණුවට[/FONT][FONT="] ජාතියක් වශයෙන් ඇප කැප වෙලා වැඩ කරන්න ඕන. ඉස්සර වගේ හොර මැර කම් බැහැ.[/FONT][FONT="] උඹලා එහෙම කරේ නැත්නම් උඹලට නවතින්න වෙන්නෙ මෙන්න මේ හිර [/FONT][FONT="]ගෙදර. අන්න ඒක [/FONT][FONT="]පෙන්නන්න තමයි මම උඹලව මෙහෙම හිරේ දැම්මෙ. දැන් මම උඹලව නිදහස් කරනවා. අද [/FONT][FONT="]ඉඳලා උඹලා අපේ රට ගැන හිතලා රට වෙනුවෙන් වැඩ කරන ඕන[/FONT][FONT="]’[/FONT]
[FONT="]'මෙහෙම[/FONT][FONT="] කියලා මම මේ කට්ටිය ඔක්කොම නිදහස් කරා. මම මෙතනදි දැක්කෙ මේ මැර පිරිසගෙ [/FONT][FONT="]තියෙන හැකියාව. ඔවුන් මැරයන් වුනත් ඒ අපේ මිනිස් සම්පතේ කොටසක්. ඒ මිනිස් [/FONT][FONT="]සම්පත නියම විදියට කළමනාකරණය කරලා ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කරලා [/FONT][FONT="]අවශ්‍ය පුහුණුව දිලා කටයුතු කරාම ඒක රටේ දියුණුවට ලොකු පිටිවහලක් වෙනවා. මේ[/FONT][FONT="]වැඩ පිළිවෙල කිසි කෙනෙක්ට කඩා කප්පල් කරන්න දෙන්න හොඳ නෑ. ඒ හින්ද තරමක[/FONT][FONT="] ඒකාධිපති ප්‍රවේශයක් ඕනෑ වෙනවා'[/FONT]
[FONT="]'මම සිංහප්පූරුවේ දියුණුවට අඩිතාලම දැම්මෙ මෙහෙමයි. ඒකෙ ප්‍රතිඵල දැන් ඔයගොල්ලන්ට හොඳින් පේන්න තියෙනවා.'
[/FONT] [FONT="]'අවසාන[/FONT][FONT="] වශයෙන් මට මේ සභාවට කියන්න දෙයක් තියෙනවා. හොඳට බලන්න අද මාත් එක්ක ආපු මේ [/FONT][FONT="]මගේ සගයා දිහා [/FONT][FONT="](ලී කවාන් යූ මහතා ඔහු සමග පැමිණි සගයා දෙස බැලීය).[/FONT][FONT="] මෙන්න [/FONT][FONT="]මෙයත් එදා මම හිරේට දාපු එක මැරයෙක්. අද ඔහු තමයි සිංගප්පූරු පිලිප්ස් [/FONT][FONT="]ඉලෙක්ට්‍රොනික් සමාගමේ සාමාන්‍යාධිකාරී තුමා. බලන්න මිනිස් සම්පත නියම[/FONT][FONT="] විදියට කළමනාකරණය කරාම ඒක කොච්චර වටිනවද කියලා'
[/FONT] [FONT="]([/FONT][FONT="]මෙසේ පැවසූ ලී ක්වාන් යූ මහතා ඔහුගේ කතාව අවසාන කලේය)
[/FONT]
[/FONT] [FONT="]මාගේ [/FONT][FONT="]පියා මා සමග පැවසූ මෙම කතාව බොරුවක් නොවන බව මම විශ්වාස කරන්නේ මාගේ පියා [/FONT][FONT="]කිසිම දිනක මට බොරුවක් නොකියූ බැවින්ය. කෙසේ වෙතත් මේ ගැන වැඩි විස්තර දැන[/FONT][FONT="] ගැනීමට ඔහු අද ජීවතුන් අතර නැත.[/FONT]
[FONT="]ලී [/FONT][FONT="]ක්වාන් යූ මහතා සිංගප්පූරුවේ සැබෑ වෙනසක් ඇති[/FONT][FONT="]කල ආකාරයටම ලංකාවේ කටයුතු[/FONT][FONT="] සිදු කිරීමට නොහැකිය. එසේ වූවත් ලී ක්වාන් යූ මහතාට මෙම වෙනස ඇති කිරීමට [/FONT][FONT="]ඔහු සතුව තිබූ හැකියාව[/FONT][FONT="], [/FONT][FONT="]ආකල්ප සහ ජවය ගෝඨාභය රාජපක්ෂ මහතාටද තිබෙන බව මාගේ [/FONT][FONT="]පෞද්ගලික අදහසයි. ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම් ධුරයේ සහ නාගරික සංවර්ධන[/FONT][FONT="] අධිකාරියේ කටයුතු කල ආකාරය විමසා බලන විට මේ බව පැහැදිලි වේ.[/FONT]
[FONT="]ලී[/FONT][FONT="]ක්වාන් යූ මහතා මැර කමේ නියැලී සිටි පුද්ගලයන්ගේ හැකියාවන් හොඳින් විමර්ශනය [/FONT][FONT="]කොට එම හැකියාවන් රටේ දියුණුවට යොදා ගත්තා. මෙන්න මේක ඉතාම වැදගත් [/FONT][FONT="]සාධකයක්. අද ලංකාවේ දේශපාලන කරළිය දිහා බැලුවාම [/FONT][FONT="]99% [/FONT][FONT="]ක්ම ඉන්නෙ හොරුන් සහ [/FONT][FONT="]මැරයන්. මේ පිරිස ලංකාවේ දේශපාලන කරළියෙන් ඉවත් කිරීම ප්‍රායෝගික දෙයක් [/FONT][FONT="]නොවේ. ඒ කොහොම වුනත් මේ හැමෝටම කිසියම් හැකියාවන් තියෙනවා. ඒ හැකියාවන් හරි [/FONT][FONT="]මාර්ගයේ යෙදුවොත් ඒක රටට ගොඩක් වැදගත් වෙනවා. හැබැයි මේ දෙය කරන්න[/FONT][FONT="] ශක්තිමත්[/FONT][FONT="], [/FONT][FONT="]එඩිතර[/FONT][FONT="], [/FONT][FONT="]ඒකාධිපති නැඹුරුවක් තියෙන නායකයෙක් ඕන. අද සිටින පිරිස [/FONT][FONT="]අතුරින් යකඩ හස්තයක් පාවිච්චි කරලා මේ වගේ දෙයක් කරන්න පුලුවන් [/FONT][FONT="]සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු මෙම පිරිස අමතා කියන්න ඕන[/FONT][FONT="],[/FONT]
[FONT="]'[/FONT][FONT="]මෙච්චර[/FONT][FONT="]කල් කරපු හොරකම්[/FONT][FONT="], [/FONT][FONT="]මැරකම්[/FONT][FONT="], [/FONT][FONT="]ජඩ කම් අදින් ඉවරයි. ඒවා ගැන කවුරුත් හොයන්න[/FONT][FONT="] යන්නෙ නෑ. [/FONT][FONT="]FCID [/FONT][FONT="]ගෙනියන්නෙ නෑ. ඒත් අද ඉඳලා හැමෝම හරියට තමන්ගෙ රාජකාරිය[/FONT][FONT="], [/FONT][FONT="]ජනතා සේවය කරන්න ඕන. එහෙම නොකෙරුවොත්[/FONT][FONT="], [/FONT][FONT="]හිර ගෙදර ජීවිතාන්තය දක්වා කූරු ගණන්[/FONT][FONT="] කරන්න පුලුවන්.[/FONT][FONT="]'[/FONT]
[FONT="]ලී ක්වාන් යූ මහතා එංගලන්තයේ [/FONT][FONT="]කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා ගෞරව උපාධි ලාභියෙක්. ඉතින් [/FONT][FONT="]කෙනෙක් කියන්න පුලුවන් ගෝඨාභය මහතාට එහෙම අධ්‍යාපන සුදුසු කම් නැහැ[/FONT][FONT="], [/FONT][FONT="]ඔහු කලේ [/FONT][FONT="]ඇමෙරිකාවෙ ෂෙඩ් වල රස්සාවක් කියලා. ඒත් හැකියාව කියන එක උපාධිවලින් මනින්න බෑ.[/FONT][FONT="] ලංකාවේ ඕන තරම දක්ෂ උගත් පිරිසක් ඉන්නවා. ගෝඨාභය මහතාට හැකියාව තියෙනවා[/FONT][FONT="] මෙන්න මේ පිරිස නියම විදියට කළමනාකරනය කරලා රටේ දියුණුවට යොදවන්න.[/FONT]
[FONT="]ලංකාවේ[/FONT][FONT="] මෙම තීරණාත්මක අවස්ථාවේ සෑමදෙනාගේම වගකීම තමයි පක්ෂ පාට නොබලා රටට සුදුසු නායකයෙක් පත්[/FONT][FONT="]කරන එක. මගේ අදහස නම් ඒ පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා[/FONT][FONT="]බවය.[/FONT]
[FONT="]([/FONT][FONT="]මම මාගේ [/FONT][FONT="]අදහස මෙසේ පැවසූයේ අගති විරහිතවය. මේ අදහසට විරුද්ධව ඍණාත්මක අගැයීමක්[/FONT][FONT="] (negative reputation) [/FONT][FONT="]මට ලබා දීමෙන් කිසිදු පලක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ[/FONT][FONT="] මහතාගේ ඉදිරි වැඩ පිළිවෙල එමගින් වෙනස් කල නොහැකිය)[/FONT]

***********

[FONT="]*********[/FONT]
[FONT="]

Last edited: