ගෝඨාභය - ලී ක්වාන් යූ

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,598
    892
    113
    Australia
    ගෝඨාභය - ලී ක්වාන් යූ

    [FONT=&quot]මම දැන් මේ කියන්න යන කතාව මීට බොහෝ කලකට පෙර මාගේ පියා මට පවසා [/FONT][FONT=&quot]තිබුන සිද්ධියක් ආශ්‍රයෙන් කියන දෙයක් වෙනවා. මාගේ පියා දැන් ජීවතුන් අතර [/FONT][FONT=&quot]නැහැ. ඔහු ජීවත්ව සිටින කාලයේ ඔහුගේ ජීවිත අත්දැකීම් මම සහ මගේ සහෝදරයා[/FONT][FONT=&quot] එක්ක විටින් විට පවසා තිබෙනවා. මේ සිද්ධියත් එවැනි එක වැදගත් කතාවක් [/FONT][FONT=&quot]වෙනවා.[/FONT]

    [FONT=&quot]මාගේ පියා එවකට රාජ්‍ය සේවයේ සිටි පරිපාලන [/FONT][FONT=&quot]නිලධාරියෙකි. ඔහු විශ්‍රාම ගන්නා විට සිවිල් රාජ්‍ය සේවයේ උසස්ම නිලයක්[/FONT][FONT=&quot] වන [/FONT][FONT=&quot]අමාත්‍යාංශ ස්ථිර ලේකම් පදවිය දරමින් සිටියා. ඒ කාලයේ අමාත්‍යාංශ ස්ථිර ලේකම් [/FONT][FONT=&quot]පදවිය ඉතා ගෞරවනීය ධුරයක්ව තිබුනා (අද කාලයේ අධම දේශපාලකයන් විසින් මෙම[/FONT][FONT=&quot] ධුරයේ ගරුත්වය නැති කරල තියෙන බව සියලු දෙනාම දන්නා දෙයක්).[/FONT]

    [FONT=&quot]මම [/FONT][FONT=&quot]හිතන්නෙ ගොඩක් දෙනා දන්නවා ආසියා-පැසිපික් කලාපයේ ආර්ථික සහ සමාජ සංවර්ධනය[/FONT][FONT=&quot] සඳහා කැපවු වැඩ සටහනක් වන [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]කොළඹ සැලැස්ම[/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot] (Colombo Plan) [/FONT][FONT=&quot]කියන වැඩ සටහන.[/FONT][FONT=&quot] මාගේ පියා ඒ කාලයේ කලාපිය විදේශ රටවල තිබූ කොළඹ සැලැස්මේ වැඩ මුලුවලට [/FONT][FONT=&quot]සහභාගී වුනා.[/FONT]

    [FONT=&quot]එක් අවස්ථාවකදී මාගේ පියා සිංගප්පූරුවේ පැවති [/FONT][FONT=&quot]මෙවැනි කලාපීය වැඩ මුලුවකට සහභාගී වුනා. මෙම වැඩමුලුවේ අවසාන දිනයේදී[/FONT][FONT=&quot] රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා තිබෙනවා. මෙම භෝජන සංග්‍රහයට ආරාධනා කොට [/FONT][FONT=&quot]තිබූ විශේෂ අමුත්තා වූයේ එවකට සිංගප්පූරුවේ අගමැතිවූ ලී ක්වාන් යූ මහතාය.[/FONT]

    [FONT=&quot]මේ කතාව ආරම්භ වන්නේ මෙතැන් සිටය.[/FONT]

    ***********

    [FONT=&quot]ලී [/FONT][FONT=&quot]ක්වාන් යූ මහතා මෙම සම්භාෂණයට සහභාගී වූයේ ඔහුගේ එක් සගයෙකු සමග පමණි. ඔහු [/FONT][FONT=&quot]වටා තුවක්කු අමෝරා ගත් ආරක්ෂක භටයෝ නොවූහ. නලාකාරයන් සහ නිලාකාරයන් [/FONT][FONT=&quot]පිරිවරක්ද නොවූහ. ඔහු පැමිණියේ සාමාන්‍ය වැසියෙකු මෙන්ය. ඔහු සැබැවින්ම සරල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එහෙත් ප්‍රතාපවත් නායකයෙකු වූයේය (ලංකාවේ [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]සරල[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]ජනාධිපති මෙන් ඔහු කුජීත [/FONT][FONT=&quot]වූයේ නැත). ඔහු පැමිණ සිටි විදේශීය අමුත්තන් (මාගේ පියා ඇතුලුව) සමග සුහදව[/FONT][FONT=&quot]කතා බස් කලේය.[/FONT]

    [FONT=&quot]භෝජන සංග්‍රහය අවසානයේ ලී ක්වාන් යූ[/FONT][FONT=&quot]මහතා සභාව අමතා කතාවක් පැවැත්වීය (ඔහු මෙම කතාව පැවැත්වූයේ ඉංග්‍රීසි[/FONT][FONT=&quot] භාෂාවෙන්ය. මගේ පියා මා සමග මෙම කතාව පැවසූයේද ඉංග්‍රීසි භාෂාවෙන්ය. එම [/FONT][FONT=&quot]කතාව සිංහල භාෂාවෙන් මෙසේ මම ඉදිරිපත් කරන්නෙමි)[/FONT]

    [FONT=&quot]"1959 [/FONT][FONT=&quot]මම අගමැති පදවිය බාර ගන්න ඉස්සෙල්ලා සිංගප්පූරුව කියන්නෙ තුන්වන ලෝකයේ[/FONT][FONT=&quot] නොදියුණු රටක්. මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවිකාව වුනේ ධීවර කර්මාන්තය. සවස්[/FONT][FONT=&quot]කාලයේ මිනිසුන් කාලය ගත කරේ ඕපියම් කියන මත් ද්‍රව්‍යය පානය කරමින් තමයි.[/FONT][FONT=&quot] බ්‍රිතාන්‍ය පාලනය නිසා රටට වුනේ ලොකු පසුබෑමක්. මට ඕන වුනා අපේ රට මේ [/FONT][FONT=&quot]තත්වයෙන් මුදවා ගෙන ලෝකයේ බලවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දියුණු රටක් කරන්න. ඕනෑම රටක දියුණුවට[/FONT][FONT=&quot] ඉතාම වැදගත්වන සාධක දෙකක් තමයි මිනිස් සම්පත සහ රටේ ස්වාභාවික ද්‍රව්‍ය[/FONT][FONT=&quot]සම්පත. සිංගප්පූරුවේ ස්වාභාවික සම්පත් එතරම් නැහැ. ඒ හින්දා මගේ අරමුණ වුනේ[/FONT][FONT=&quot]අපේ මිනිස් සම්පත නියම විදියට කළමනාකරණය කරන්න.'[/FONT]

    [FONT=&quot]'මගේ[/FONT][FONT=&quot] මේ අරමුණ සාක්ෂාත් කරගන්න මට සිංගප්පූරු පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ලබා[/FONT][FONT=&quot]ගන්න ඕන වුනා. ඒක මගේ පක්ෂයට ([/FONT][FONT=&quot]People's Action Party) [/FONT][FONT=&quot]ලේසි වැඩක්[/FONT][FONT=&quot]වුනේ නැහැ.[/FONT][FONT=&quot] 1959 [/FONT][FONT=&quot]ට කලින් චන්දෙදි අපේ පක්ෂෙට ලැබුනේ [/FONT][FONT=&quot]10% [/FONT][FONT=&quot]ක චන්දයක් පමණයි. පාර්ලිමේන්තු[/FONT][FONT=&quot] බලය ලබා ගන්න ඕන කරන ආසන [/FONT][FONT=&quot]26[/FONT][FONT=&quot] දිනා ගන්න මේක කොහෙත්ම ප්‍රමාණවත් නෑ.'[/FONT]

    [FONT=&quot]'මම චන්දෙ දිනන්න යොදපු වැඩ පිළිවෙල ඇහුවොත් ඔයගොල්ලො පුදුම වේවි. මෙන්න මේකයි මම කරපු ක්‍රමය.[/FONT]
    [FONT=&quot]මම සිංගප්පූරුවේ ඉන්න නොම්මර එකේ මැරයො ඔක්කොම එකතු කර ගත්තා. එහෙම එකතු කරගෙන මම ඒ හැමෝටම මෙහෙම කිව්වා.'[/FONT]

    [FONT=&quot]'[/FONT][FONT=&quot]උඹලා[/FONT][FONT=&quot]කොහොම හරි මට මේ පාර මට චන්දෙ දිනවලා දෙන්න ඕන. උඹලා ඒක කරන්නෙ කොහොමද[/FONT][FONT=&quot] කියන එක මට අදාල නෑ. මට ඒක කියන්න ඕනත් නෑ. මට කොහොම හරි චන්දෙ දිනවලා [/FONT][FONT=&quot]දෙන්න ඕන. මම චන්දෙ දිනුවම මම උඹලා ගැන බලා ගන්නම්.[/FONT][FONT=&quot]'[/FONT]

    [FONT=&quot]'මෙන්න මේක තමයි මම මේ කට්ටියට කියපු දේ. ඉතින් කට්ටිය හරිම සන්තෝසෙන් මට උදව් කරන්න පොරොන්දු වුනා.'

    [/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]ලී කිවාන් යූ මහතා කෙළින්ම නොකීවත් ඔහු ඉඟි කොට තිබුනේ මැර බලය හෝ ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් සිදුකොට ඔහුට බලය ලබා දෙන ලෙසය)[/FONT]

    [FONT=&quot]'ඉතින් [/FONT][FONT=&quot]මේ කට්ටියගෙ සහයෝගයෙන් මම චන්දේ දිනලා සිංගප්පූරුවේ අගමැති වුනා. කලින් [/FONT][FONT=&quot]චන්දෙදි ලැබුන [/FONT][FONT=&quot]10%[/FONT][FONT=&quot] චන්ද ප්‍රමාණය [/FONT][FONT=&quot]54%[/FONT][FONT=&quot] දක්වා වැඩි වුනා. පාර්ලිමේන්තුවේ ආසන[/FONT][FONT=&quot] 51[/FONT][FONT=&quot] න් [/FONT][FONT=&quot]43[/FONT][FONT=&quot] ක් මට ලැබුනා. මට [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]විශිෂ්ට[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]ජයහ්‍රහණයක් ලැබුනා.'[/FONT]

    [FONT=&quot]'මම අගමැති වුනාට පස්සෙ ඉස්සෙල්ලම කරේ මොකද්ද දන්නවද[/FONT][FONT=&quot]?'

    [/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]ලී ක්වාන් යූ මහතා සභාවෙන් ප්‍රශ්නයක් මෙන් ඇසීය. සභාව මීයට පිම්බාක් මෙන් ඔහුට සවන්දී සිටියේය)[/FONT]

    [FONT=&quot]'මම ඉස්සෙල්ලම කරේ පොලීසියට කියලා අර මට උදව් කරපු මැරයො ඔක්කොම අල්ලලා හිරේ දාන එක.'

    [/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]ලී ක්වාන් යූ මහතා මෙසේ පැවසූයේ නියම එකාධිපතියෙකු විලසින්ය. සභාව තුෂ්ණිම්භූත විය)[/FONT]

    [FONT=&quot]'ඊට [/FONT][FONT=&quot]පස්සෙ මම මේ මැරයො මුණ ගැහෙන්න හිර ගෙදරට ගියා. හිර කූඩුවෙ හිටිය මැරයො[/FONT][FONT=&quot]මාව මරන්න තරම් කේන්තියෙන් හිටියෙ. මම මේ මැරයෝ ඔක්කොම අමතලා මෙහෙම කිව්වා.'

    [/FONT] [FONT=&quot]‘[/FONT][FONT=&quot]අද [/FONT][FONT=&quot]ඉඳලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔව් අද ඉඳලා උඹලා ඔක්කොම සිංගප්පූරුවේ ආර්ථික සහ සමාජ දියුණුවට[/FONT][FONT=&quot] ජාතියක් වශයෙන් ඇප කැප වෙලා වැඩ කරන්න ඕන. ඉස්සර වගේ හොර මැර කම් බැහැ.[/FONT][FONT=&quot] උඹලා එහෙම කරේ නැත්නම් උඹලට නවතින්න වෙන්නෙ මෙන්න මේ හිර [/FONT][FONT=&quot]ගෙදර. අන්න ඒක [/FONT][FONT=&quot]පෙන්නන්න තමයි මම උඹලව මෙහෙම හිරේ දැම්මෙ. දැන් මම උඹලව නිදහස් කරනවා. අද [/FONT][FONT=&quot]ඉඳලා උඹලා අපේ රට ගැන හිතලා රට වෙනුවෙන් වැඩ කරන ඕන[/FONT][FONT=&quot]’[/FONT]

    [FONT=&quot]'මෙහෙම[/FONT][FONT=&quot] කියලා මම මේ කට්ටිය ඔක්කොම නිදහස් කරා. මම මෙතනදි දැක්කෙ මේ මැර පිරිසගෙ [/FONT][FONT=&quot]තියෙන හැකියාව. ඔවුන් මැරයන් වුනත් ඒ අපේ මිනිස් සම්පතේ කොටසක්. ඒ මිනිස් [/FONT][FONT=&quot]සම්පත නියම විදියට කළමනාකරණය කරලා ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කරලා [/FONT][FONT=&quot]අවශ්‍ය පුහුණුව දිලා කටයුතු කරාම ඒක රටේ දියුණුවට ලොකු පිටිවහලක් වෙනවා. මේ[/FONT][FONT=&quot]වැඩ පිළිවෙල කිසි කෙනෙක්ට කඩා කප්පල් කරන්න දෙන්න හොඳ නෑ. ඒ හින්ද තරමක[/FONT][FONT=&quot] ඒකාධිපති ප්‍රවේශයක් ඕනෑ වෙනවා'[/FONT]

    [FONT=&quot]'මම සිංහප්පූරුවේ දියුණුවට අඩිතාලම දැම්මෙ මෙහෙමයි. ඒකෙ ප්‍රතිඵල දැන් ඔයගොල්ලන්ට හොඳින් පේන්න තියෙනවා.'

    [/FONT] [FONT=&quot]'අවසාන[/FONT][FONT=&quot] වශයෙන් මට මේ සභාවට කියන්න දෙයක් තියෙනවා. හොඳට බලන්න අද මාත් එක්ක ආපු මේ [/FONT][FONT=&quot]මගේ සගයා දිහා [/FONT][FONT=&quot](ලී කවාන් යූ මහතා ඔහු සමග පැමිණි සගයා දෙස බැලීය).[/FONT][FONT=&quot] මෙන්න [/FONT][FONT=&quot]මෙයත් එදා මම හිරේට දාපු එක මැරයෙක්. අද ඔහු තමයි සිංගප්පූරු පිලිප්ස් [/FONT][FONT=&quot]ඉලෙක්ට්‍රොනික් සමාගමේ සාමාන්‍යාධිකාරී තුමා. බලන්න මිනිස් සම්පත නියම[/FONT][FONT=&quot] විදියට කළමනාකරණය කරාම ඒක කොච්චර වටිනවද කියලා'

    [/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]මෙසේ පැවසූ ලී ක්වාන් යූ මහතා ඔහුගේ කතාව අවසාන කලේය)

    [/FONT]
    [FONT=&quot]*********[/FONT]
    [FONT=&quot]
    [/FONT] [FONT=&quot]මාගේ [/FONT][FONT=&quot]පියා මා සමග පැවසූ මෙම කතාව බොරුවක් නොවන බව මම විශ්වාස කරන්නේ මාගේ පියා [/FONT][FONT=&quot]කිසිම දිනක මට බොරුවක් නොකියූ බැවින්ය. කෙසේ වෙතත් මේ ගැන වැඩි විස්තර දැන[/FONT][FONT=&quot] ගැනීමට ඔහු අද ජීවතුන් අතර නැත.[/FONT]

    [FONT=&quot]ලී [/FONT][FONT=&quot]ක්වාන් යූ මහතා සිංගප්පූරුවේ සැබෑ වෙනසක් ඇති[/FONT][FONT=&quot]කල ආකාරයටම ලංකාවේ කටයුතු[/FONT][FONT=&quot] සිදු කිරීමට නොහැකිය. එසේ වූවත් ලී ක්වාන් යූ මහතාට මෙම වෙනස ඇති කිරීමට [/FONT][FONT=&quot]ඔහු සතුව තිබූ හැකියාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආකල්ප සහ ජවය ගෝඨාභය රාජපක්ෂ මහතාටද තිබෙන බව මාගේ [/FONT][FONT=&quot]පෞද්ගලික අදහසයි. ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම් ධුරයේ සහ නාගරික සංවර්ධන[/FONT][FONT=&quot] අධිකාරියේ කටයුතු කල ආකාරය විමසා බලන විට මේ බව පැහැදිලි වේ.[/FONT]

    [FONT=&quot]ලී[/FONT][FONT=&quot]ක්වාන් යූ මහතා මැර කමේ නියැලී සිටි පුද්ගලයන්ගේ හැකියාවන් හොඳින් විමර්ශනය [/FONT][FONT=&quot]කොට එම හැකියාවන් රටේ දියුණුවට යොදා ගත්තා. මෙන්න මේක ඉතාම වැදගත් [/FONT][FONT=&quot]සාධකයක්. අද ලංකාවේ දේශපාලන කරළිය දිහා බැලුවාම [/FONT][FONT=&quot]99% [/FONT][FONT=&quot]ක්ම ඉන්නෙ හොරුන් සහ [/FONT][FONT=&quot]මැරයන්. මේ පිරිස ලංකාවේ දේශපාලන කරළියෙන් ඉවත් කිරීම ප්‍රායෝගික දෙයක් [/FONT][FONT=&quot]නොවේ. ඒ කොහොම වුනත් මේ හැමෝටම කිසියම් හැකියාවන් තියෙනවා. ඒ හැකියාවන් හරි [/FONT][FONT=&quot]මාර්ගයේ යෙදුවොත් ඒක රටට ගොඩක් වැදගත් වෙනවා. හැබැයි මේ දෙය කරන්න[/FONT][FONT=&quot] ශක්තිමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එඩිතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒකාධිපති නැඹුරුවක් තියෙන නායකයෙක් ඕන. අද සිටින පිරිස [/FONT][FONT=&quot]අතුරින් යකඩ හස්තයක් පාවිච්චි කරලා මේ වගේ දෙයක් කරන්න පුලුවන් [/FONT][FONT=&quot]සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු මෙම පිරිස අමතා කියන්න ඕන[/FONT][FONT=&quot],[/FONT]

    [FONT=&quot]'[/FONT][FONT=&quot]මෙච්චර[/FONT][FONT=&quot]කල් කරපු හොරකම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මැරකම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජඩ කම් අදින් ඉවරයි. ඒවා ගැන කවුරුත් හොයන්න[/FONT][FONT=&quot] යන්නෙ නෑ. [/FONT][FONT=&quot]FCID [/FONT][FONT=&quot]ගෙනියන්නෙ නෑ. ඒත් අද ඉඳලා හැමෝම හරියට තමන්ගෙ රාජකාරිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජනතා සේවය කරන්න ඕන. එහෙම නොකෙරුවොත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හිර ගෙදර ජීවිතාන්තය දක්වා කූරු ගණන්[/FONT][FONT=&quot] කරන්න පුලුවන්.[/FONT][FONT=&quot]'[/FONT]

    [FONT=&quot]ලී ක්වාන් යූ මහතා එංගලන්තයේ [/FONT][FONT=&quot]කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා ගෞරව උපාධි ලාභියෙක්. ඉතින් [/FONT][FONT=&quot]කෙනෙක් කියන්න පුලුවන් ගෝඨාභය මහතාට එහෙම අධ්‍යාපන සුදුසු කම් නැහැ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු කලේ [/FONT][FONT=&quot]ඇමෙරිකාවෙ ෂෙඩ් වල රස්සාවක් කියලා. ඒත් හැකියාව කියන එක උපාධිවලින් මනින්න බෑ.[/FONT][FONT=&quot] ලංකාවේ ඕන තරම දක්ෂ උගත් පිරිසක් ඉන්නවා. ගෝඨාභය මහතාට හැකියාව තියෙනවා[/FONT][FONT=&quot] මෙන්න මේ පිරිස නියම විදියට කළමනාකරනය කරලා රටේ දියුණුවට යොදවන්න.[/FONT]

    [FONT=&quot]ලංකාවේ[/FONT][FONT=&quot] මෙම තීරණාත්මක අවස්ථාවේ සෑමදෙනාගේම වගකීම තමයි පක්ෂ පාට නොබලා රටට සුදුසු නායකයෙක් පත්[/FONT][FONT=&quot]කරන එක. මගේ අදහස නම් ඒ පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා[/FONT][FONT=&quot]බවය.[/FONT]

    [FONT=&quot]([/FONT][FONT=&quot]මම මාගේ [/FONT][FONT=&quot]අදහස මෙසේ පැවසූයේ අගති විරහිතවය. මේ අදහසට විරුද්ධව ඍණාත්මක අගැයීමක්[/FONT][FONT=&quot] (negative reputation) [/FONT][FONT=&quot]මට ලබා දීමෙන් කිසිදු පලක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ[/FONT][FONT=&quot] මහතාගේ ඉදිරි වැඩ පිළිවෙල එමගින් වෙනස් කල නොහැකිය)[/FONT]

    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,803
    35,669
    113
    වොන්ඩර් ලැන්ඩ්
    'මෙච්චරකල් කරපු හොරකම්, මැරකම්, ජඩ කම් අදින් ඉවරයි. ඒවා ගැන කවුරුත් හොයන්න යන්නෙ නෑ. FCID ගෙනියන්නෙ නෑ. ඒත් අද ඉඳලා හැමෝම හරියට තමන්ගෙ රාජකාරිය, ජනතා සේවය කරන්න ඕන. එහෙම නොකෙරුවොත්, හිර ගෙදර ජීවිතාන්තය දක්වා කූරු ගණන් කරන්න පුලුවන්.'

    මම මේකට එකග නැ... සියලු දෙනා හොරකම් කල සියලු ජනතා මුදල් නැවත ලබාදිය යුතුය... තරාතිරම් නොබැලිය යුතුය...
    සියලු හොරුන් හට මුල සිට ජීවිතය ආරම්බ කිරීමට අන කල යුතුය... තඩිම හොරුන් රටින් නෙරපිය යුතුය....

    ගෝට කියන්නෙ ලෝකෙ දැකපු... යුද්ද කරපු... වැඩි පඩශෝ නැති චරිතයක්.. මම ගෝටට කැමති ඒකය්...
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,264
    335
    83
    20799811_210560096143735_1508512196685343569_n.png

    හොඳම මිතුරාට දරුණු ඳඩුවමක් දෙමින් ලී ක්වාන් යූ සිංගප්පූරුව හැදූ හැටි.

    නීතියේ හා අනෙකුත් තැන්වල ඇති අඩුපාඩුකම් දැන් කවරදාකටත් වඩා හොදින්ම පෙනී ගොස් ඇත. එනිසා වහ වහා නව නීති ගෙනැවිත් ශක්තිමත් දූෂණ විරෝධි නීති පද්ධතියක් රටට හදුන්වා දිය යුතුය. නොඑසේ නම් අප රටට ආර්ථිකමය වශයෙන් ඉලක්කයක් නැති ගමනක් යනු විනා කෙදිනකවත් බලගතු ඔදවත් තෙදවත් රටක් වීමට නොහැකිවනු ඇත.

    හොංකොං නැමැති කුඩා රට සිය ගමන ආරම්භ කළේ ශක්තිමත් නීති පද්ධතියක් හදුන්වා දීමෙනි. ලී ක්වාන් යූ දූෂණ විරෝධි සිංගප්පූරුවේ ගමන ඇරඹුයේ සිය හොදම මිතුරාට දරුණු දඩුවමක් ලබා දෙමිනි. තම වරදට ලී ක්වාන් යූගෙන් සමාව නොලද තැන මිතුරා සියදිවි නසාගත්තේය. මිතුරාගේ අවසන් අවමගුලට සහභාගී වූ ලී ක්වාන් යූ පවසා සිටියේ ‘මිතුරාගේ සමුගැනීම දුකක් නමුත් සිංගප්පූරුවේ දරුවන්ගේ අනාගතය මිතුරා වෙනුවෙන් බිලි දීමට තමාට නොහැකි’ බවය. ලී ක්වාන් යූ ගේ එම ආදර්ශමත් ක‍්‍රියාපිළිවෙත හේතුකොටගෙන අද වන විට සිංගප්පූරුව බලවත්, ඔදවත්, තෙදවත් රටක් බවට පත්ව ඇත.

    එමෙන්ම නව තාක්ෂණයත් සමග ලෝකය පුරා දූෂණ විරෝධි ගමනේ නව රළවේගයක් ඇතිව ඇති බවද සඳහන් කළ යුතුය. මේ වන විට පාකිස්ථානයේ අගමැතිවරයා, ඊශ‍්‍රායලයේ අගමැතිවරයා, බ‍්‍රසීලයේ ජනාධිපතිවරයා මෙන්ම දකුණු අප‍්‍රිකාවේ ජනාධිපතිවරයාට එරෙහිව නව තාක්ෂණය ඔස්සේ, ජංගම දුරකථන, පරිගණක ජාලා ඇසුරුකොටගත් සාක්ෂි ඉදිරිපත්ව පවතී.

    අප රටේ ජනතාව 2015දී ජනතාව දූෂනයට එරෙහිව ලබාදුන් ඒ ජනවරම තවමත් අචේතනිකව පවතින බව මාගේ අදහසයි. දැන්වත් අප මේ නව ප‍්‍රවණතාවයන් ආදර්ශයටගෙන රටේ අනාගතය වෙනුවෙන් ඉදිරි පියවර තැබිය යුතුය.

    අප ආණ්ඩුව බලයට පත්ව මංගල කැබිනට් රැස්වීම පැවතියේ 2015 ජනවාරි 21 වැනිදාය. එම රැස්වීමට ‘දූෂණ වංචා පිළිබඳව විශේෂ අධිකරණ පිහිටුවිය යුතු බවට’ මා යෝජනාවක් ගෙන ආ බව සඳහන් කිරීමට කැමැත්තෙමි. ඉන් අනතුරුවද වරින් වර කැබිනට් පත‍්‍රිකා හතරක් ඉදිරිපත් කළෙමි. මා හා සරත් අමුණුගම මැතිතුමා එක්ව වරෙක පණතක්ම නිර්මාණය කර ලබා දුන්නමුත් අවාසනාවන්ත ලෙස ඉන් එකකටවත් රජය අවධානය යොමු කළේ නැත.

    රාජපක්ෂ කල්ලියේ බොරු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා බොරු දූෂණ විරෝධයට එරෙහිව ඍජුව හා දැඩිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය වර්ථමානයේදී දැඩි ලෙස පැන නැගී ඇත. එහෙයින් ඔවුන් ජනතාවගෙන් කොල්ලකාගත් ධනය මෙම රජය පෙරළීම සඳහා යෙදවීමට අවස්ථාව ලබානොදී එම ධනය යළි ජනතාවට දිනා දීම සඳහා රජය ඉක්මන් පියවර ගත යුතුය. ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඒ සඳහා සදාචාරාත්මක පසුබිමක් වත්මන් දේශපාලන වාතාවරණයේ ප‍්‍රථිඵලයක් වශයෙන් බිහිවී ඇත.

    පාඨලී චම්පික රණවක
    2017 අගොස්තු 14 දින පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පල කළ අදහස් ඇසුරින් සැකසින.

    20842201_210914869441591_447346724490371380_n.png

    "යහපාලන ආණ්ඩුව බලයට පත්ව මංගල කැබිනට් රැස්වීම පැවතියේ 2015 ජනවාරි 21 වැනිදාය. එම රැස්වීමට ‘දූෂණ වංචා පිළිබදව විශේෂ අධිකරණ පිහිටුවිය යුතු බවට’ මා යෝජනාවක් ගෙන ආ බව සඳහන් කිරීමට කැමැත්තෙමි. ඉන් අනතුරුවද වරින් වර කැබිනට් පත‍්‍රිකා හතරක් ඉදිරිපත් කළෙමි. මා හා සරත් අමුණුගම මැතිතුමා එක්ව වරෙක පණතක්ම නිර්මාණය කර ලබා දුන්නමුත් අවාසනාවන්ත ලෙස ඉන් එකකටවත් රජය අවධානය යොමු කළේ නැත.

    රාජපක්ෂ කල්ලියේ බොරු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා බොරු දූෂණ විරෝධයට එරෙහිව ඍජුව හා දැඩිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය වර්ථමානයේදී දැඩි ලෙස පැන නැගී ඇත. එහෙයින් ඔවුන් ජනතාවගෙන් කොල්ලකාගත් ධනය මෙම රජය පෙරළීම සඳහා යෙදවීමට අවස්ථාව ලබානොදී එම ධනය යළි ජනතාවට දිනා දීම සඳහා රජය ඉක්මන් පියවර ගත යුතුය. ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඒ සඳහා සදාචාරාත්මක පසුබිමක් වත්මන් දේශපාලන වාතාවරණයේ ප‍්‍රථිඵලයක් වශයෙන් බිහිවී ඇත."

    පාඨලී චම්පික රණවක
    2017 අගොස්තු 14 දින පැවති මාධ්‍ය සාකච්ඡාවේදී පල කළ අදහස් ඇසුරින් සැකසින.

    #NotTheOwner
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    'මෙච්චරකල් කරපු හොරකම්, මැරකම්, ජඩ කම් අදින් ඉවරයි. ඒවා ගැන කවුරුත් හොයන්න යන්නෙ නෑ. FCID ගෙනියන්නෙ නෑ. ඒත් අද ඉඳලා හැමෝම හරියට තමන්ගෙ රාජකාරිය, ජනතා සේවය කරන්න ඕන. එහෙම නොකෙරුවොත්, හිර ගෙදර ජීවිතාන්තය දක්වා කූරු ගණන් කරන්න පුලුවන්.'

    මම මේකට එකග නැ... සියලු දෙනා හොරකම් කල සියලු ජනතා මුදල් නැවත ලබාදිය යුතුය... තරාතිරම් නොබැලිය යුතුය...
    සියලු හොරුන් හට මුල සිට ජීවිතය ආරම්බ කිරීමට අන කල යුතුය... තඩිම හොරුන් රටින් නෙරපිය යුතුය....

    ගෝට කියන්නෙ ලෝකෙ දැකපු... යුද්ද කරපු... වැඩි පඩශෝ නැති චරිතයක්.. මම ගෝටට කැමති ඒකය්...

    :yes:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    තුන් වැනි ලෝකයේ රටක් සංවර්ධනය කරන්න එඩිතරකම,නිර්භීතකම හෝ ඒකාධිපතිකම විතරක්ම මදි මට හිතෙන විදිහට.ඇත්ත. ගෝඨභයට ඔය කියපු ලක්ෂණ තියෙනවා.

    “ලී කුවාන් යූ” පාසැල් විභාග ප්‍රතිඵල වලින් සිංගපුරුවේ සහ මැලේසියවෙන්ම ඉහළම ලකුණු ගත්ත ශිෂ්‍යයෝ අතරින් දක්ෂ ශිෂ්‍යයෙක්. ඒ නිසා ලැබුණු ශිෂ්‍යත්වයකින් ඉගෙන ගත්තේ එංගලන්තේ. පසු කාලීනව අති දක්ෂ නීතීඥයයෙක්, අතිදක්ෂ නායකයෙක් ,උගතෙක් ,බුද්ධිමතෙක් .හොඳ දැක්මක් තිබුණා. ඒ නිසා ඔහු වටා ඔහු වගේම දක්ෂ,අවංක නිලධාරීන්,අමාත්‍යවරු පිරිසක් රොක් වුණා. ගෝඨභය වටේ එකතුවෙන්න එන අපේ රටේ දක්ෂයෝ කවුද ? :(
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    [FONT=&quot]මම දැන් මේ කියන්න යන කතාව මීට බොහෝ කලකට පෙර මාගේ පියා මට පවසා [/FONT][FONT=&quot]තිබුන සිද්ධියක් ආශ්‍රයෙන් කියන දෙයක් වෙනවා. මාගේ පියා දැන් ජීවතුන් අතර [/FONT][FONT=&quot]නැහැ. ඔහු ජීවත්ව සිටින කාලයේ ඔහුගේ ජීවිත අත්දැකීම් මම සහ මගේ සහෝදරයා[/FONT][FONT=&quot] එක්ක විටින් විට පවසා තිබෙනවා. මේ සිද්ධියත් එවැනි එක වැදගත් කතාවක් [/FONT][FONT=&quot]වෙනවා.[/FONT]

    [FONT=&quot]මාගේ පියා එවකට රාජ්‍ය සේවයේ සිටි පරිපාලන [/FONT][FONT=&quot]නිලධාරියෙකි. ඔහු විශ්‍රාම ගන්නා විට සිවිල් රාජ්‍ය සේවයේ උසස්ම නිලයක්[/FONT][FONT=&quot] වන [/FONT][FONT=&quot]අමාත්‍යාංශ ස්ථිර ලේකම් පදවිය දරමින් සිටියා. ඒ කාලයේ අමාත්‍යාංශ ස්ථිර ලේකම් [/FONT][FONT=&quot]පදවිය ඉතා ගෞරවනීය ධුරයක්ව තිබුනා (අද කාලයේ අධම දේශපාලකයන් විසින් මෙම[/FONT][FONT=&quot] ධුරයේ ගරුත්වය නැති කරල තියෙන බව සියලු දෙනාම දන්නා දෙයක්).[/FONT]

    [FONT=&quot]මම [/FONT][FONT=&quot]හිතන්නෙ ගොඩක් දෙනා දන්නවා ආසියා-පැසිපික් කලාපයේ ආර්ථික සහ සමාජ සංවර්ධනය[/FONT][FONT=&quot] සඳහා කැපවු වැඩ සටහනක් වන [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]කොළඹ සැලැස්ම[/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot] (Colombo Plan) [/FONT][FONT=&quot]කියන වැඩ සටහන.[/FONT][FONT=&quot] මාගේ පියා ඒ කාලයේ කලාපිය විදේශ රටවල තිබූ කොළඹ සැලැස්මේ වැඩ මුලුවලට [/FONT][FONT=&quot]සහභාගී වුනා.[/FONT]

    [FONT=&quot]එක් අවස්ථාවකදී මාගේ පියා සිංගප්පූරුවේ පැවති [/FONT][FONT=&quot]මෙවැනි කලාපීය වැඩ මුලුවකට සහභාගී වුනා. මෙම වැඩමුලුවේ අවසාන දිනයේදී[/FONT][FONT=&quot] රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා තිබෙනවා. මෙම භෝජන සංග්‍රහයට ආරාධනා කොට [/FONT][FONT=&quot]තිබූ විශේෂ අමුත්තා වූයේ එවකට සිංගප්පූරුවේ අගමැතිවූ ලී ක්වාන් යූ මහතාය.[/FONT]

    [FONT=&quot]මේ කතාව ආරම්භ වන්නේ මෙතැන් සිටය.[/FONT]

    ***********

    [FONT=&quot]ලී [/FONT][FONT=&quot]ක්වාන් යූ මහතා මෙම සම්භාෂණයට සහභාගී වූයේ ඔහුගේ එක් සගයෙකු සමග පමණි. ඔහු [/FONT][FONT=&quot]වටා තුවක්කු අමෝරා ගත් ආරක්ෂක භටයෝ නොවූහ. නලාකාරයන් සහ නිලාකාරයන් [/FONT][FONT=&quot]පිරිවරක්ද නොවූහ. ඔහු පැමිණියේ සාමාන්‍ය වැසියෙකු මෙන්ය. ඔහු සැබැවින්ම සරල[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එහෙත් ප්‍රතාපවත් නායකයෙකු වූයේය (ලංකාවේ [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]සරල[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]ජනාධිපති මෙන් ඔහු කුජීත [/FONT][FONT=&quot]වූයේ නැත). ඔහු පැමිණ සිටි විදේශීය අමුත්තන් (මාගේ පියා ඇතුලුව) සමග සුහදව[/FONT][FONT=&quot]කතා බස් කලේය.[/FONT]

    [FONT=&quot]භෝජන සංග්‍රහය අවසානයේ ලී ක්වාන් යූ[/FONT][FONT=&quot]මහතා සභාව අමතා කතාවක් පැවැත්වීය (ඔහු මෙම කතාව පැවැත්වූයේ ඉංග්‍රීසි[/FONT][FONT=&quot] භාෂාවෙන්ය. මගේ පියා මා සමග මෙම කතාව පැවසූයේද ඉංග්‍රීසි භාෂාවෙන්ය. එම [/FONT][FONT=&quot]කතාව සිංහල භාෂාවෙන් මෙසේ මම ඉදිරිපත් කරන්නෙමි)[/FONT]

    [FONT=&quot]"1959 [/FONT][FONT=&quot]මම අගමැති පදවිය බාර ගන්න ඉස්සෙල්ලා සිංගප්පූරුව කියන්නෙ තුන්වන ලෝකයේ[/FONT][FONT=&quot] නොදියුණු රටක්. මිනිස්සුන්ගේ ප්‍රධාන ජීවිකාව වුනේ ධීවර කර්මාන්තය. සවස්[/FONT][FONT=&quot]කාලයේ මිනිසුන් කාලය ගත කරේ ඕපියම් කියන මත් ද්‍රව්‍යය පානය කරමින් තමයි.[/FONT][FONT=&quot] බ්‍රිතාන්‍ය පාලනය නිසා රටට වුනේ ලොකු පසුබෑමක්. මට ඕන වුනා අපේ රට මේ [/FONT][FONT=&quot]තත්වයෙන් මුදවා ගෙන ලෝකයේ බලවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දියුණු රටක් කරන්න. ඕනෑම රටක දියුණුවට[/FONT][FONT=&quot] ඉතාම වැදගත්වන සාධක දෙකක් තමයි මිනිස් සම්පත සහ රටේ ස්වාභාවික ද්‍රව්‍ය[/FONT][FONT=&quot]සම්පත. සිංගප්පූරුවේ ස්වාභාවික සම්පත් එතරම් නැහැ. ඒ හින්දා මගේ අරමුණ වුනේ[/FONT][FONT=&quot]අපේ මිනිස් සම්පත නියම විදියට කළමනාකරණය කරන්න.'[/FONT]

    [FONT=&quot]'මගේ[/FONT][FONT=&quot] මේ අරමුණ සාක්ෂාත් කරගන්න මට සිංගප්පූරු පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ලබා[/FONT][FONT=&quot]ගන්න ඕන වුනා. ඒක මගේ පක්ෂයට ([/FONT][FONT=&quot]People's Action Party) [/FONT][FONT=&quot]ලේසි වැඩක්[/FONT][FONT=&quot]වුනේ නැහැ.[/FONT][FONT=&quot] 1959 [/FONT][FONT=&quot]ට කලින් චන්දෙදි අපේ පක්ෂෙට ලැබුනේ [/FONT][FONT=&quot]10% [/FONT][FONT=&quot]ක චන්දයක් පමණයි. පාර්ලිමේන්තු[/FONT][FONT=&quot] බලය ලබා ගන්න ඕන කරන ආසන [/FONT][FONT=&quot]26[/FONT][FONT=&quot] දිනා ගන්න මේක කොහෙත්ම ප්‍රමාණවත් නෑ.'[/FONT]

    [FONT=&quot]'මම චන්දෙ දිනන්න යොදපු වැඩ පිළිවෙල ඇහුවොත් ඔයගොල්ලො පුදුම වේවි. මෙන්න මේකයි මම කරපු ක්‍රමය.[/FONT]
    [FONT=&quot]මම සිංගප්පූරුවේ ඉන්න නොම්මර එකේ මැරයො ඔක්කොම එකතු කර ගත්තා. එහෙම එකතු කරගෙන මම ඒ හැමෝටම මෙහෙම කිව්වා.'[/FONT]

    [FONT=&quot]'[/FONT][FONT=&quot]උඹලා[/FONT][FONT=&quot]කොහොම හරි මට මේ පාර මට චන්දෙ දිනවලා දෙන්න ඕන. උඹලා ඒක කරන්නෙ කොහොමද[/FONT][FONT=&quot] කියන එක මට අදාල නෑ. මට ඒක කියන්න ඕනත් නෑ. මට කොහොම හරි චන්දෙ දිනවලා [/FONT][FONT=&quot]දෙන්න ඕන. මම චන්දෙ දිනුවම මම උඹලා ගැන බලා ගන්නම්.[/FONT][FONT=&quot]'[/FONT]

    [FONT=&quot]'මෙන්න මේක තමයි මම මේ කට්ටියට කියපු දේ. ඉතින් කට්ටිය හරිම සන්තෝසෙන් මට උදව් කරන්න පොරොන්දු වුනා.'

    [/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]ලී කිවාන් යූ මහතා කෙළින්ම නොකීවත් ඔහු ඉඟි කොට තිබුනේ මැර බලය හෝ ඕනෑම නීති විරෝධී ක්‍රියාවක් සිදුකොට ඔහුට බලය ලබා දෙන ලෙසය)[/FONT]

    [FONT=&quot]'ඉතින් [/FONT][FONT=&quot]මේ කට්ටියගෙ සහයෝගයෙන් මම චන්දේ දිනලා සිංගප්පූරුවේ අගමැති වුනා. කලින් [/FONT][FONT=&quot]චන්දෙදි ලැබුන [/FONT][FONT=&quot]10%[/FONT][FONT=&quot] චන්ද ප්‍රමාණය [/FONT][FONT=&quot]54%[/FONT][FONT=&quot] දක්වා වැඩි වුනා. පාර්ලිමේන්තුවේ ආසන[/FONT][FONT=&quot] 51[/FONT][FONT=&quot] න් [/FONT][FONT=&quot]43[/FONT][FONT=&quot] ක් මට ලැබුනා. මට [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]විශිෂ්ට[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]ජයහ්‍රහණයක් ලැබුනා.'[/FONT]

    [FONT=&quot]'මම අගමැති වුනාට පස්සෙ ඉස්සෙල්ලම කරේ මොකද්ද දන්නවද[/FONT][FONT=&quot]?'

    [/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]ලී ක්වාන් යූ මහතා සභාවෙන් ප්‍රශ්නයක් මෙන් ඇසීය. සභාව මීයට පිම්බාක් මෙන් ඔහුට සවන්දී සිටියේය)[/FONT]

    [FONT=&quot]'මම ඉස්සෙල්ලම කරේ පොලීසියට කියලා අර මට උදව් කරපු මැරයො ඔක්කොම අල්ලලා හිරේ දාන එක.'

    [/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]ලී ක්වාන් යූ මහතා මෙසේ පැවසූයේ නියම එකාධිපතියෙකු විලසින්ය. සභාව තුෂ්ණිම්භූත විය)[/FONT]

    [FONT=&quot]'ඊට [/FONT][FONT=&quot]පස්සෙ මම මේ මැරයො මුණ ගැහෙන්න හිර ගෙදරට ගියා. හිර කූඩුවෙ හිටිය මැරයො[/FONT][FONT=&quot]මාව මරන්න තරම් කේන්තියෙන් හිටියෙ. මම මේ මැරයෝ ඔක්කොම අමතලා මෙහෙම කිව්වා.'

    [/FONT] [FONT=&quot]‘[/FONT][FONT=&quot]අද [/FONT][FONT=&quot]ඉඳලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔව් අද ඉඳලා උඹලා ඔක්කොම සිංගප්පූරුවේ ආර්ථික සහ සමාජ දියුණුවට[/FONT][FONT=&quot] ජාතියක් වශයෙන් ඇප කැප වෙලා වැඩ කරන්න ඕන. ඉස්සර වගේ හොර මැර කම් බැහැ.[/FONT][FONT=&quot] උඹලා එහෙම කරේ නැත්නම් උඹලට නවතින්න වෙන්නෙ මෙන්න මේ හිර [/FONT][FONT=&quot]ගෙදර. අන්න ඒක [/FONT][FONT=&quot]පෙන්නන්න තමයි මම උඹලව මෙහෙම හිරේ දැම්මෙ. දැන් මම උඹලව නිදහස් කරනවා. අද [/FONT][FONT=&quot]ඉඳලා උඹලා අපේ රට ගැන හිතලා රට වෙනුවෙන් වැඩ කරන ඕන[/FONT][FONT=&quot]’[/FONT]

    [FONT=&quot]'මෙහෙම[/FONT][FONT=&quot] කියලා මම මේ කට්ටිය ඔක්කොම නිදහස් කරා. මම මෙතනදි දැක්කෙ මේ මැර පිරිසගෙ [/FONT][FONT=&quot]තියෙන හැකියාව. ඔවුන් මැරයන් වුනත් ඒ අපේ මිනිස් සම්පතේ කොටසක්. ඒ මිනිස් [/FONT][FONT=&quot]සම්පත නියම විදියට කළමනාකරණය කරලා ඔවුන්ගේ හැකියාවන් වැඩි දියුණු කරලා [/FONT][FONT=&quot]අවශ්‍ය පුහුණුව දිලා කටයුතු කරාම ඒක රටේ දියුණුවට ලොකු පිටිවහලක් වෙනවා. මේ[/FONT][FONT=&quot]වැඩ පිළිවෙල කිසි කෙනෙක්ට කඩා කප්පල් කරන්න දෙන්න හොඳ නෑ. ඒ හින්ද තරමක[/FONT][FONT=&quot] ඒකාධිපති ප්‍රවේශයක් ඕනෑ වෙනවා'[/FONT]

    [FONT=&quot]'මම සිංහප්පූරුවේ දියුණුවට අඩිතාලම දැම්මෙ මෙහෙමයි. ඒකෙ ප්‍රතිඵල දැන් ඔයගොල්ලන්ට හොඳින් පේන්න තියෙනවා.'

    [/FONT] [FONT=&quot]'අවසාන[/FONT][FONT=&quot] වශයෙන් මට මේ සභාවට කියන්න දෙයක් තියෙනවා. හොඳට බලන්න අද මාත් එක්ක ආපු මේ [/FONT][FONT=&quot]මගේ සගයා දිහා [/FONT][FONT=&quot](ලී කවාන් යූ මහතා ඔහු සමග පැමිණි සගයා දෙස බැලීය).[/FONT][FONT=&quot] මෙන්න [/FONT][FONT=&quot]මෙයත් එදා මම හිරේට දාපු එක මැරයෙක්. අද ඔහු තමයි සිංගප්පූරු පිලිප්ස් [/FONT][FONT=&quot]ඉලෙක්ට්‍රොනික් සමාගමේ සාමාන්‍යාධිකාරී තුමා. බලන්න මිනිස් සම්පත නියම[/FONT][FONT=&quot] විදියට කළමනාකරණය කරාම ඒක කොච්චර වටිනවද කියලා'

    [/FONT] [FONT=&quot]([/FONT][FONT=&quot]මෙසේ පැවසූ ලී ක්වාන් යූ මහතා ඔහුගේ කතාව අවසාන කලේය)

    [/FONT]
    [FONT=&quot]*********[/FONT]
    [FONT=&quot]
    [/FONT] [FONT=&quot]මාගේ [/FONT][FONT=&quot]පියා මා සමග පැවසූ මෙම කතාව බොරුවක් නොවන බව මම විශ්වාස කරන්නේ මාගේ පියා [/FONT][FONT=&quot]කිසිම දිනක මට බොරුවක් නොකියූ බැවින්ය. කෙසේ වෙතත් මේ ගැන වැඩි විස්තර දැන[/FONT][FONT=&quot] ගැනීමට ඔහු අද ජීවතුන් අතර නැත.[/FONT]

    [FONT=&quot]ලී [/FONT][FONT=&quot]ක්වාන් යූ මහතා සිංගප්පූරුවේ සැබෑ වෙනසක් ඇති[/FONT][FONT=&quot]කල ආකාරයටම ලංකාවේ කටයුතු[/FONT][FONT=&quot] සිදු කිරීමට නොහැකිය. එසේ වූවත් ලී ක්වාන් යූ මහතාට මෙම වෙනස ඇති කිරීමට [/FONT][FONT=&quot]ඔහු සතුව තිබූ හැකියාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආකල්ප සහ ජවය ගෝඨාභය රාජපක්ෂ මහතාටද තිබෙන බව මාගේ [/FONT][FONT=&quot]පෞද්ගලික අදහසයි. ගෝඨාභය මහතා ආරක්ෂක ලේකම් ධුරයේ සහ නාගරික සංවර්ධන[/FONT][FONT=&quot] අධිකාරියේ කටයුතු කල ආකාරය විමසා බලන විට මේ බව පැහැදිලි වේ.[/FONT]

    [FONT=&quot]ලී[/FONT][FONT=&quot]ක්වාන් යූ මහතා මැර කමේ නියැලී සිටි පුද්ගලයන්ගේ හැකියාවන් හොඳින් විමර්ශනය [/FONT][FONT=&quot]කොට එම හැකියාවන් රටේ දියුණුවට යොදා ගත්තා. මෙන්න මේක ඉතාම වැදගත් [/FONT][FONT=&quot]සාධකයක්. අද ලංකාවේ දේශපාලන කරළිය දිහා බැලුවාම [/FONT][FONT=&quot]99% [/FONT][FONT=&quot]ක්ම ඉන්නෙ හොරුන් සහ [/FONT][FONT=&quot]මැරයන්. මේ පිරිස ලංකාවේ දේශපාලන කරළියෙන් ඉවත් කිරීම ප්‍රායෝගික දෙයක් [/FONT][FONT=&quot]නොවේ. ඒ කොහොම වුනත් මේ හැමෝටම කිසියම් හැකියාවන් තියෙනවා. ඒ හැකියාවන් හරි [/FONT][FONT=&quot]මාර්ගයේ යෙදුවොත් ඒක රටට ගොඩක් වැදගත් වෙනවා. හැබැයි මේ දෙය කරන්න[/FONT][FONT=&quot] ශක්තිමත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එඩිතර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒකාධිපති නැඹුරුවක් තියෙන නායකයෙක් ඕන. අද සිටින පිරිස [/FONT][FONT=&quot]අතුරින් යකඩ හස්තයක් පාවිච්චි කරලා මේ වගේ දෙයක් කරන්න පුලුවන් [/FONT][FONT=&quot]සුදුසුම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු මෙම පිරිස අමතා කියන්න ඕන[/FONT][FONT=&quot],[/FONT]

    [FONT=&quot]'[/FONT][FONT=&quot]මෙච්චර[/FONT][FONT=&quot]කල් කරපු හොරකම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මැරකම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජඩ කම් අදින් ඉවරයි. ඒවා ගැන කවුරුත් හොයන්න[/FONT][FONT=&quot] යන්නෙ නෑ. [/FONT][FONT=&quot]FCID [/FONT][FONT=&quot]ගෙනියන්නෙ නෑ. ඒත් අද ඉඳලා හැමෝම හරියට තමන්ගෙ රාජකාරිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජනතා සේවය කරන්න ඕන. එහෙම නොකෙරුවොත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හිර ගෙදර ජීවිතාන්තය දක්වා කූරු ගණන්[/FONT][FONT=&quot] කරන්න පුලුවන්.[/FONT][FONT=&quot]'[/FONT]

    [FONT=&quot]ලී ක්වාන් යූ මහතා එංගලන්තයේ [/FONT][FONT=&quot]කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා ගෞරව උපාධි ලාභියෙක්. ඉතින් [/FONT][FONT=&quot]කෙනෙක් කියන්න පුලුවන් ගෝඨාභය මහතාට එහෙම අධ්‍යාපන සුදුසු කම් නැහැ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු කලේ [/FONT][FONT=&quot]ඇමෙරිකාවෙ ෂෙඩ් වල රස්සාවක් කියලා. ඒත් හැකියාව කියන එක උපාධිවලින් මනින්න බෑ.[/FONT][FONT=&quot] ලංකාවේ ඕන තරම දක්ෂ උගත් පිරිසක් ඉන්නවා. ගෝඨාභය මහතාට හැකියාව තියෙනවා[/FONT][FONT=&quot] මෙන්න මේ පිරිස නියම විදියට කළමනාකරනය කරලා රටේ දියුණුවට යොදවන්න.[/FONT]

    [FONT=&quot]ලංකාවේ[/FONT][FONT=&quot] මෙම තීරණාත්මක අවස්ථාවේ සෑමදෙනාගේම වගකීම තමයි පක්ෂ පාට නොබලා රටට සුදුසු නායකයෙක් පත්[/FONT][FONT=&quot]කරන එක. මගේ අදහස නම් ඒ පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතා[/FONT][FONT=&quot]බවය.[/FONT]

    [FONT=&quot]([/FONT][FONT=&quot]මම මාගේ [/FONT][FONT=&quot]අදහස මෙසේ පැවසූයේ අගති විරහිතවය. මේ අදහසට විරුද්ධව ඍණාත්මක අගැයීමක්[/FONT][FONT=&quot] (negative reputation) [/FONT][FONT=&quot]මට ලබා දීමෙන් කිසිදු පලක් නොවේ. ගෝඨාභය රාජපක්ෂ[/FONT][FONT=&quot] මහතාගේ ඉදිරි වැඩ පිළිවෙල එමගින් වෙනස් කල නොහැකිය)[/FONT]

    sara kathwa
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,598
    892
    113
    Australia
    තුන් වැනි ලෝකයේ රටක් සංවර්ධනය කරන්න එඩිතරකම,නිර්භීතකම හෝ ඒකාධිපතිකම විතරක්ම මදි මට හිතෙන විදිහට.ඇත්ත. ගෝඨභයට ඔය කියපු ලක්ෂණ තියෙනවා.

    “ලී කුවාන් යූ” පාසැල් විභාග ප්‍රතිඵල වලින් සිංගපුරුවේ සහ මැලේසියවෙන්ම ඉහළම ලකුණු ගත්ත ශිෂ්‍යයෝ අතරින් දක්ෂ ශිෂ්‍යයෙක්. ඒ නිසා ලැබුණු ශිෂ්‍යත්වයකින් ඉගෙන ගත්තේ එංගලන්තේ. පසු කාලීනව අති දක්ෂ නීතීඥයයෙක්, අතිදක්ෂ නායකයෙක් ,උගතෙක් ,බුද්ධිමතෙක් .හොඳ දැක්මක් තිබුණා. ඒ නිසා ඔහු වටා ඔහු වගේම දක්ෂ,අවංක නිලධාරීන්,අමාත්‍යවරු පිරිසක් රොක් වුණා. ගෝඨභය වටේ එකතුවෙන්න එන අපේ රටේ දක්ෂයෝ කවුද ? :(

    ගෝඨාභය මහත්මයා රටේ ඉදිරි ගනනට යෝග්ය විදියට ව්Sඩ කරොත්, ලංකාවෙ බුද්ධිමත් පිරිස ඔහුට සහයෝගය දෙනවා කියල මට විස්වාසයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,177
    1
    13,058
    113
    Gotham City
    තතුන්වෙනි ලොකෙ රටක් පලවෙනි ලොකෙට ගෙන්න ප්‍රජාත්‍රන්තවාදී හො සමාජවාදි වෙලා බැහැ ඒකාධිපති ලක්ෂණ තියෙන්න ඔනි නායකයෙකුට.රට ගන් හැඟිමක් තියෙන ඒකාධිපතියෙක් වෙන්න ඕනි.
    නැදැ සංග්‍රහ නැති, මිත්‍යාව පස්සෙ නොයන ඒකාධිපතියෙක් වෙන්න ඔනි.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,598
    892
    113
    Australia
    'මෙච්චරකල් කරපු හොරකම්, මැරකම්, ජඩ කම් අදින් ඉවරයි. ඒවා ගැන කවුරුත් හොයන්න යන්නෙ නෑ. FCID ගෙනියන්නෙ නෑ. ඒත් අද ඉඳලා හැමෝම හරියට තමන්ගෙ රාජකාරිය, ජනතා සේවය කරන්න ඕන. එහෙම නොකෙරුවොත්, හිර ගෙදර ජීවිතාන්තය දක්වා කූරු ගණන් කරන්න පුලුවන්.'

    මම මේකට එකග නැ... සියලු දෙනා හොරකම් කල සියලු ජනතා මුදල් නැවත ලබාදිය යුතුය... තරාතිරම් නොබැලිය යුතුය...
    සියලු හොරුන් හට මුල සිට ජීවිතය ආරම්බ කිරීමට අන කල යුතුය... තඩිම හොරුන් රටින් නෙරපිය යුතුය....

    ගෝට කියන්නෙ ලෝකෙ දැකපු... යුද්ද කරපු... වැඩි පඩශෝ නැති චරිතයක්.. මම ගෝටට කැමති ඒකය්...

    මෙහෙම කරන්න පුලුවන් න හොඳයි, හැබැයි එහෙම කරාම හැකියාවන්වල පසු බෑමක් එන්න පුලුවන් නේද? බලමුකො, ගෝඨාභය ආවොත් මොම වගේ දෙයක් කරයිද කියලා
     
    • Haha
    Reactions: imhotep

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,131
    4,409
    113
    ලී කුවන් යු මහතා සිංගපුරුව හදන්න කරපු දේවල් ගැන කථා කරන්න ගියොත් දවසක් වත් මදි ..දෑනටත් සිංගප්පූරුවේ එල්ඩර් සිටිසන්ස් ලා එක්ක කාතාකරොත් ලී කුවන් යුට ඒකාලේ බැනපු හැටි ගැන කියනවා ..ඒ මිනිස්සු පට්ට කට්ටක් කලා තියනවා ඒ කාලේ කැමපවා දීල තියෙන්නේ ලිමිට් කරලා මිනිස්සු බඩගින්නේනුත් මැරිලා තියනව ඒකාලේ ..එතුමා කරේ මුලින්ම මිනිසුන්ගේ atitude එකහදපු එක ..ඒකාලේ උන් ආගම් ජාතින් වලට බෙදිලා ඇර ගත්හේ නැ ඔකොම එකා වගේ බඩ ගැන හිතන්නේ නැතුව නොදුටු අනාගතයක් වෙනුවෙන් වැඩ කරා...අඩුම තරමේ බොන්න වතුර ටිකක් වත් නැති රටක් සිංගප්පූරුව
     
    අන්න හරි, attitude එක හදන එක තමයි වැදගත්. හැබැයි ලංකාව වගේ රටක ඒක ඔලුව අත ගාල කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. තදින්ම දෙන්න ඕන.
    ඒ වගේම තමයි තිත්ත බේත් බොන්නෙ නැතුව ලෙඩ හොඳ කරන්න බෑ.