fixed deposit කෝටියක් දැම්මොත්

Deleted

Well-known member
  • Aug 7, 2016
    9,031
    6,455
    113
    fixed deposit කෝටියක් දැම්මොත්

    මචංලා රුපියල් කෝටියක් fixed deposit දැම්මොත් මාසෙකට කීයක් ගන්න පුළුවන්ද?එහෙම දාන්න හොඳ බැංකු මොනවද?​
     
    • Like
    Reactions: lpwicrama

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,763
    14,266
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කෝටියක් කවුද ෆිට්ස් දාන්නෙ :D කොච්චර ඉන්කම් එකක් ගන්න පුලුවන්ද වාහන දෙකක් අරන් දැම්මනම් කොහෙට හරි මාසෙට හොද ගානක් අතේ පස්සෙ වාහන දෙකත් විකුනන්න පුලුවන්
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,930
    113
    Black Pearl
    ganan hadala balapanko 12% dammoth awuruddata 12 laks interest. e kiyanne maseta 1 lak mukuth nokara :D rate eka eeta wedi unoth thawa wedi karaganna puluwan
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,031
    6,455
    113
    කෝටියක් කවුද ෆිට්ස් දාන්නෙ :D කොච්චර ඉන්කම් එකක් ගන්න පුලුවන්ද වාහන දෙකක් අරන් දැම්මනම් කොහෙට හරි මාසෙට හොද ගානක් අතේ පස්සෙ වාහන දෙකත් විකුනන්න පුලුවන්

    අම්මෝ වාහන දැන් ගණන් නේ බන්.අනික ඕවා දැන් තියෙන ගාණට අරගෙන කොයි වෙලේ වාහන මිල පහල යයිද දන්නේ නැහැ.ඉස්සරහට ලොකු චන්දෙකුත් එනවනේ.:D
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,556
    13,526
    113
    34
    ෆින්ලන්ඩ්
    Cargils bank gihin katha karanna.

    20 years kotiyak danna puluwan monthly interest ganna puluwan. Maturity 20% for 20 years.

    den oya seen 1a nawath walada kiyala num dan nehe. Years 20 or 25i
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචංලා රුපියල් කෝටියක් fixed deposit දැම්මොත් මාසෙකට කීයක් ගන්න පුළුවන්ද?එහෙම දාන්න හොඳ බැංකු මොනවද?​

    mcn mm nam dala tynne finance company ekaka mata hod rate ekak hambenwa bn
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    LOLC දාපන් මචන්.
    ස්පෙශල් රේට් එකක් එක්ක ගන්න පුලුවන්.
    දැනට ෆික්ස් ඩිපොසිට් වැඩිම රේට් එක දෙන්නේ LOLC එකෙන්.
    ​
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,763
    14,266
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අම්මෝ වාහන දැන් ගණන් නේ බන්.අනික ඕවා දැන් තියෙන ගාණට අරගෙන කොයි වෙලේ වාහන මිල පහල යයිද දන්නේ නැහැ.ඉස්සරහට ලොකු චන්දෙකුත් එනවනේ.:D

    ලන්කාවෙ ජපන් වාහන මිල අපේ ජීවිත කාලෙ තුල නම් අඩුවෙන්නෙ නැත :yes::yes::yes: අනික උබ කෝටියක් අවුරුදු 20 කට ෆිට්ස් දැම්මොත් තව අවුරුදු 20 කින් කෝටියකින් කරන්න පුලුවන් දේවල් අඩු වෙනව .ඊට ලාබයි ඉඩමක් ,ගෙයක් ,කඩයක් ගන්නව . කවදාවත් වටිනාකම අඩුවෙන්නෙ නෑ වැඩි වෙනව මිසක්
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,632
    2,137
    113
    month ekata 1 lack ganna puluwan,ube mom or dad ge namin demmoth %15 wage rate ekak ganna puluwan wei bank walin.ube name eken demmoth 12% Age eka 60 wadi kattiyata rates wadiyen denawa
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,031
    6,455
    113
    LOLC දාපන් මචන්.
    ස්පෙශල් රේට් එකක් එක්ක ගන්න පුලුවන්.
    දැනට ෆික්ස් ඩිපොසිට් වැඩිම රේට් එක දෙන්නේ LOLC එකෙන්.
    ​

    තැන්ක්ස් මචන්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,356
    113
    ඔක්කොම සල්ලි එක බැංකුවක දන්නා එපා. Bank එක loss උනොත් ඉවරයි. බැංකු 3 ක 4 ක දාන්න.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,031
    6,455
    113
    ලන්කාවෙ ජපන් වාහන මිල අපේ ජීවිත කාලෙ තුල නම් අඩුවෙන්නෙ නැත :yes::yes::yes: අනික උබ කෝටියක් අවුරුදු 20 කට ෆිට්ස් දැම්මොත් තව අවුරුදු 20 කින් කෝටියකින් කරන්න පුලුවන් දේවල් අඩු වෙනව .ඊට ලාබයි ඉඩමක් ,ගෙයක් ,කඩයක් ගන්නව . කවදාවත් වටිනාකම අඩුවෙන්නෙ නෑ වැඩි වෙනව මිසක්

    මොකක්හරි INCOME එන දෙයක් බන් ඕන.මම දැන් රට ඉන්න එක එපා වෙලා.පවුලේ කට්ටියත් එක්ක එකට ඉන්න ඕන.ඒකයි මෙහෙම කරන්න බැලුවේ.බිස්නස් කරන්නත් බැහැනේ බන් ලංකාවට ආපු ගමන්.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,031
    6,455
    113
    CDB bn ow mase gane dnwa bn eka wasi bn onnam kyhn mm set krla dennm mcn PM ekak dala tyhn

    ඔක්කොම සල්ලි එක බැංකුවක දන්නා එපා. Bank එක loss උනොත් ඉවරයි. බැංකු 3 ක 4 ක දාන්න.

    OK මචන්.මම බලන්නම් එහෙම කරන්න.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,763
    14,266
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොකක්හරි INCOME එන දෙයක් බන් ඕන.මම දැන් රට ඉන්න එක එපා වෙලා.පවුලේ කට්ටියත් එක්ක එකට ඉන්න ඕන.ඒකයි මෙහෙම කරන්න බැලුවේ.බිස්නස් කරන්නත් බැහැනේ බන් ලංකාවට ආපු ගමන්.

    රුපියල් වලින් ඩිපොසිට් කරන්න එපා බන් අපරාදෙ .මන් ඒකයි කිව්වෙ කඩ කාමරයක් අරන් කුලියට දීපන් .නැත්තන් තේවත්තක් ගන්න බලහන් ලක්ශ 50ක් දෙනකොට සුපිරි එකක් ගන්න පුලුවන් . පාඩුවෙ ආදායම් කරගෙන ඉන්න පුලුවන් .ඩොලර් වලින් වත් ඩිපොසිට් කරන්න පුලුවන් නම් අවුලක් නෑ
     
    • Like
    Reactions: Deleted