කොච්චර ඉන්කම් එකක් ගන්න පුලුවන්ද වාහන දෙකක් අරන් දැම්මනම් කොහෙට හරි මාසෙට හොද ගානක් අතේ පස්සෙ වාහන දෙකත් විකුනන්න පුලුවන්
rate eka eeta wedi unoth thawa wedi karaganna puluwanකෝටියක් කවුද ෆිට්ස් දාන්නෙකොච්චර ඉන්කම් එකක් ගන්න පුලුවන්ද වාහන දෙකක් අරන් දැම්මනම් කොහෙට හරි මාසෙට හොද ගානක් අතේ පස්සෙ වාහන දෙකත් විකුනන්න පුලුවන්

100,000 per month , maximum 125,000 per month
ganan hadala balapanko 12% dammoth awuruddata 12 laks interest. e kiyanne maseta 1 lak mukuth nokararate eka eeta wedi unoth thawa wedi karaganna puluwan
මචංලා රුපියල් කෝටියක් fixed deposit දැම්මොත් මාසෙකට කීයක් ගන්න පුළුවන්ද?එහෙම දාන්න හොඳ බැංකු මොනවද?
mcn mm nam dala tynne finance company ekaka mata hod rate ekak hambenwa bn
අම්මෝ වාහන දැන් ගණන් නේ බන්.අනික ඕවා දැන් තියෙන ගාණට අරගෙන කොයි වෙලේ වාහන මිල පහල යයිද දන්නේ නැහැ.ඉස්සරහට ලොකු චන්දෙකුත් එනවනේ.![]()


අනික උබ කෝටියක් අවුරුදු 20 කට ෆිට්ස් දැම්මොත් තව අවුරුදු 20 කින් කෝටියකින් කරන්න පුලුවන් දේවල් අඩු වෙනව .ඊට ලාබයි ඉඩමක් ,ගෙයක් ,කඩයක් ගන්නව . කවදාවත් වටිනාකම අඩුවෙන්නෙ නෑ වැඩි වෙනව මිසක්මාසේ ගානේ දෙනවද?උබ කීයක් දැම්මද?මොකක්ද කම්පනි එක?
LOLC දාපන් මචන්.
ස්පෙශල් රේට් එකක් එක්ක ගන්න පුලුවන්.
දැනට ෆික්ස් ඩිපොසිට් වැඩිම රේට් එක දෙන්නේ LOLC එකෙන්.
ලන්කාවෙ ජපන් වාහන මිල අපේ ජීවිත කාලෙ තුල නම් අඩුවෙන්නෙ නැතඅනික උබ කෝටියක් අවුරුදු 20 කට ෆිට්ස් දැම්මොත් තව අවුරුදු 20 කින් කෝටියකින් කරන්න පුලුවන් දේවල් අඩු වෙනව .ඊට ලාබයි ඉඩමක් ,ගෙයක් ,කඩයක් ගන්නව . කවදාවත් වටිනාකම අඩුවෙන්නෙ නෑ වැඩි වෙනව මිසක්
CDB bn ow mase gane dnwa bn eka wasi bn onnam kyhn mm set krla dennm mcn PM ekak dala tyhn
ඔක්කොම සල්ලි එක බැංකුවක දන්නා එපා. Bank එක loss උනොත් ඉවරයි. බැංකු 3 ක 4 ක දාන්න.
මොකක්හරි INCOME එන දෙයක් බන් ඕන.මම දැන් රට ඉන්න එක එපා වෙලා.පවුලේ කට්ටියත් එක්ක එකට ඉන්න ඕන.ඒකයි මෙහෙම කරන්න බැලුවේ.බිස්නස් කරන්නත් බැහැනේ බන් ලංකාවට ආපු ගමන්.
OK මචන්.මම බලන්නම් එහෙම කරන්න.