ගෝඨාභය - ලී ක්වාන් යූ

හදයා

Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    පොනිලා මහබැන්කුව හොරා කන්න ගහපු ප්ලෑන, රටේ දියුණුවට යෙදෙව්වා නම්...
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,639
    934
    113
    Australia
    හදයා;22892002 said:
    පොනිලා මහබැන්කුව හොරා කන්න ගහපු ප්ලෑන, රටේ දියුණුවට යෙදෙව්වා නම්...

    අන්න ඒක තමයි කතාව!
     
    • Like
    Reactions: ruka max

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,595
    13,244
    113
    දැන් ගොටබය කියන්නේ ලී ක්වාන් යූ වගේ පොරක් කියලද කියන්න හදන්නේ
    හොදයි හොදයි දිගටම කරගෙන යන්න

    හැබැයි පොඩි සමාන කමකුත් තියෙනවා
    orchard street කියන්නේ ලෝකේ දෙවෙනියට square feet එකකට වැඩිම වටිනාකමක් තියෙන පාර එකේ ඉඩම් වලින් සැලකිය යුතු ප්‍රනමයක් අයිති ලී ක්වාන් යූ ගේ පවුලේ අයට. හැබැයි සින්ගපුරුව කිව්වොත් ලී ක්වාන් යූ තමයි
    ලංකාවේ ගොටබය කිව්වොත් මිග් ගනුදෙනු මිනි මැරුම්
    සිංහ හම ගැල උනහම නරියා එලියට එයි

    http://elakiri.com/forum/showthread.php?t=1839876
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,829
    4,469
    113
    හදයා;22892002 said:
    පොනිලා මහබැන්කුව හොරා කන්න ගහපු ප්ලෑන, රටේ දියුණුවට යෙදෙව්වා නම්...
    SIRAWATA
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    එක එක ඒවා දාලා
    විදග්ධ පුක් ශෝධක ව බය කරන්න එපා බං.

    ඊයේ පෙරේදා චන්දෙත් බොර වෙන්නම පරාද වෙලා දවස් ගානක් එළකිරියෙනුත් වහන් වෙලා ආයිමත් සම සුපුරැදු රාජකාරිය වන පුක් සේදීම කරගෙන යන මේ වෙලාවේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දැන් ගොටබය කියන්නේ ලී ක්වාන් යූ වගේ පොරක් කියලද කියන්න හදන්නේ
    හොදයි හොදයි දිගටම කරගෙන යන්න

    True Evil people dont just hurt others. They take pride in the pain they cause and then thy try to blame their victims. :yes:
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,639
    934
    113
    Australia
    දැන් ගොටබය කියන්නේ ලී ක්වාන් යූ වගේ පොරක් කියලද කියන්න හදන්නේ
    හොදයි හොදයි දිගටම කරගෙන යන්න

    හැබැයි පොඩි සමාන කමකුත් තියෙනවා
    orchard street කියන්නේ ලෝකේ දෙවෙනියට square feet එකකට වැඩිම වටිනාකමක් තියෙන පාර එකේ ඉඩම් වලින් සැලකිය යුතු ප්‍රනමයක් අයිති ලී ක්වාන් යූ ගේ පවුලේ අයට. හැබැයි සින්ගපුරුව කිව්වොත් ලී ක්වාන් යූ තමයි
    ලංකාවේ ගොටබය කිව්වොත් මිග් ගනුදෙනු මිනි මැරුම්
    සිංහ හම ගැල උනහම නරියා එලියට එයි

    http://elakiri.com/forum/showthread.php?t=1839876

    ගෝඨාභය කියන්නෙ 100% ක් නිවැරදි පෙරාපු රත්තරන් වගේ පුද්ගලයෙක් කියල කවුරුත් කියන්නෙ නෑ. ඒත් මේ තීරණාත්මක අවස්ථාවේ රටේ නායකත්වයට සුදුසු පුද්ගලයෙක් පත් කරන එක හරිම වැදගත් දෙයක්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,595
    13,244
    113
    ගෝඨාභය කියන්නෙ 100% ක් නිවැරදි පෙරාපු රත්තරන් වගේ පුද්ගලයෙක් කියල කවුරුත් කියන්නෙ නෑ. ඒත් මේ තීරණාත්මක අවස්ථාවේ රටේ නායකත්වයට සුදුසු පුද්ගලයෙක් පත් කරන එක හරිම වැදගත් දෙයක්.

    ලුලෝ නැති වලේ කනයා තමයි මාළුවා
    එත් ලී ක්වාන් යූ ට සමාන කරන එක හරි නෑ නේද ?
    එත් 2020 වෙනකන් ඉන්නකෝ
     
    Last edited:

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    ලුලෝ නැති වලේ කනයා තමයි මාළුවා
    එත් ලී ක්වාන් යූ ට සමාන කරන එක හරි නෑ නේද ?
    එත් 2020 වෙනකන් ඉන්නකෝ

    2018 දී පොඩි දෙයක් කොරගන්න බැරි උනු උඹලා 2020 ගැන ඇයි බං හීන දකින්නේ.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    2018 දී පොඩි දෙයක් කොරගන්න බැරි උනු උඹලා 2020 ගැන ඇයි බං හීන දකින්නේ.

    එල කොල්ලෙක්නේ බං උඹත්... නියමෙට දීලා තියෙනවා ශෝධකයට

    මූ මේ විදග්ධ පුක් ශෝධකනේ.

    මූ බය වෙලා.

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ලුලෝ නැති වලේ කනයා තමයි මාළුවා
    එත් ලී ක්වාන් යූ ට සමාන කරන එක හරි නෑ නේද ?
    එත් 2020 වෙනකන් ඉන්නකෝ

    ඔයා කියන්නෙ ගොටාට වඩා රනිල් හොන්දයි කියලද?
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,639
    934
    113
    Australia
    ලුලෝ නැති වලේ කනයා තමයි මාළුවා
    එත් ලී ක්වාන් යූ ට සමාන කරන එක හරි නෑ නේද ?
    එත් 2020 වෙනකන් ඉන්නකෝ

    අනේ මන් දන්නෙ නෑ. මට නම් ඔය 'ලූලා' පේන තෙක් මානෙක් ඉන්න බවක් නම් පේන්නෙ නෑ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,829
    4,469
    113
    ලුලෝ නැති වලේ කනයා තමයි මාළුවා
    එත් ලී ක්වාන් යූ ට සමාන කරන එක හරි නෑ නේද ?
    එත් 2020 වෙනකන් ඉන්නකෝ
    පොනිල් රටට කරපු එක හොඳ දෙයක් කියපන්කෝ මේ අවරුදු තුනේ
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පොනිල් රටට කරපු එක හොඳ දෙයක් කියපන්කෝ මේ අවරුදු තුනේ
    මකුළු දැල් බැදලා තිබ්බ බාන්දාගාරේ සුද්ද කළා.
    මහබැංකුවේ නරක් වෙච්ච සල්ලිකොල ඔක්කොම සින්ගපුරුවට දුන්නා.
    අව පැහැ උන රුපියල් පහා රිදී පාට කළා.
    කොල්ලන්ට දැවෙන ප්‍රශ්නයක් උන පයිවයි නිකන් දුන්නා.
    කොරෙස්ක් ඩී පැණි ගහපු කොල්ලන්ට ටැබ්ලට් දුන්නා.
     
    • Like
    Reactions: shadow1

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    පොනිල් රටට කරපු එක හොඳ දෙයක් කියපන්කෝ මේ අවරුදු තුනේ

    විදග්ධ පුක් ශෝධක තනතුරට මනා පිළිගැනීමක් දුන්නා.
     
    • Like
    Reactions: shadow1

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,829
    4,469
    113
    මකුළු දැල් බැදලා තිබ්බ බාන්දාගාරේ සුද්ද කළා.
    මහබැංකුවේ නරක් වෙච්ච සල්ලිකොල ඔක්කොම සින්ගපුරුවට දුන්නා.
    අව පැහැ උන රුපියල් පහා රිදී පාට කළා.
    කොල්ලන්ට දැවෙන ප්‍රශ්නයක් උන පයිවයි නිකන් දුන්නා.
    කොරෙස්ක් ඩී පැණි ගහපු කොල්ලන්ට ටැබ්ලට් දුන්නා.

    විදග්ධ පුක් ශෝධක තනතුරට මනා පිළිගැනීමක් දුන්නා.

    :rofl::rofl::rofl: