හදයා;22892002 said:පොනිලා මහබැන්කුව හොරා කන්න ගහපු ප්ලෑන, රටේ දියුණුවට යෙදෙව්වා නම්...
SIRAWATAහදයා;22892002 said:පොනිලා මහබැන්කුව හොරා කන්න ගහපු ප්ලෑන, රටේ දියුණුවට යෙදෙව්වා නම්...
දැන් ගොටබය කියන්නේ ලී ක්වාන් යූ වගේ පොරක් කියලද කියන්න හදන්නේ
හොදයි හොදයි දිගටම කරගෙන යන්න

දැන් ගොටබය කියන්නේ ලී ක්වාන් යූ වගේ පොරක් කියලද කියන්න හදන්නේ
හොදයි හොදයි දිගටම කරගෙන යන්න
හැබැයි පොඩි සමාන කමකුත් තියෙනවා
orchard street කියන්නේ ලෝකේ දෙවෙනියට square feet එකකට වැඩිම වටිනාකමක් තියෙන පාර එකේ ඉඩම් වලින් සැලකිය යුතු ප්‍රනමයක් අයිති ලී ක්වාන් යූ ගේ පවුලේ අයට. හැබැයි සින්ගපුරුව කිව්වොත් ලී ක්වාන් යූ තමයි
ලංකාවේ ගොටබය කිව්වොත් මිග් ගනුදෙනු මිනි මැරුම්
සිංහ හම ගැල උනහම නරියා එලියට එයි
http://elakiri.com/forum/showthread.php?t=1839876
ගෝඨාභය කියන්නෙ 100% ක් නිවැරදි පෙරාපු රත්තරන් වගේ පුද්ගලයෙක් කියල කවුරුත් කියන්නෙ නෑ. ඒත් මේ තීරණාත්මක අවස්ථාවේ රටේ නායකත්වයට සුදුසු පුද්ගලයෙක් පත් කරන එක හරිම වැදගත් දෙයක්.
ලුලෝ නැති වලේ කනයා තමයි මාළුවා
එත් ලී ක්වාන් යූ ට සමාන කරන එක හරි නෑ නේද ?
එත් 2020 වෙනකන් ඉන්නකෝ
2018 දී පොඩි දෙයක් කොරගන්න බැරි උනු උඹලා 2020 ගැන ඇයි බං හීන දකින්නේ.
ලුලෝ නැති වලේ කනයා තමයි මාළුවා
එත් ලී ක්වාන් යූ ට සමාන කරන එක හරි නෑ නේද ?
එත් 2020 වෙනකන් ඉන්නකෝ
ලුලෝ නැති වලේ කනයා තමයි මාළුවා
එත් ලී ක්වාන් යූ ට සමාන කරන එක හරි නෑ නේද ?
එත් 2020 වෙනකන් ඉන්නකෝ
පොනිල් රටට කරපු එක හොඳ දෙයක් කියපන්කෝ මේ අවරුදු තුනේලුලෝ නැති වලේ කනයා තමයි මාළුවා

මකුළු දැල් බැදලා තිබ්බ බාන්දාගාරේ සුද්ද කළා.පොනිල් රටට කරපු එක හොඳ දෙයක් කියපන්කෝ මේ අවරුදු තුනේ
පොනිල් රටට කරපු එක හොඳ දෙයක් කියපන්කෝ මේ අවරුදු තුනේ
මකුළු දැල් බැදලා තිබ්බ බාන්දාගාරේ සුද්ද කළා.
මහබැංකුවේ නරක් වෙච්ච සල්ලිකොල ඔක්කොම සින්ගපුරුවට දුන්නා.
අව පැහැ උන රුපියල් පහා රිදී පාට කළා.
කොල්ලන්ට දැවෙන ප්‍රශ්නයක් උන පයිවයි නිකන් දුන්නා.
කොරෙස්ක් ඩී පැණි ගහපු කොල්ලන්ට ටැබ්ලට් දුන්නා.
විදග්ධ පුක් ශෝධක තනතුරට මනා පිළිගැනීමක් දුන්නා.