මගේ බයික් එක ගැන අදහසක් දීපල්ලා <<Help Me>>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මගේ බයික් එක ගැන අදහසක් දීපල්ලා <<Help Me>>

    di125_blue.jpg

    මචන්ලා මන් දැන් 2012 දෙසැම්බර් ඉඳන්ම පාවිච්චි කරන්නෙ Discover 125 Disc බයික් එක. දැන් වෙනකොට කිලෝමීටර් 157,000+ දුවලා තියෙනවා. බෝර් කරන්නත් උනා, ක්ලච් ප්ලේට් අරවා මේවා දාන්නත් උනා. රු.35,000ක් විතර වියදම් කරලා ඔය රෙපෙයාර් ටික කරගත්තත් බයික් එකේ ඔයිල් අඩු වෙන්න ගන්නවා මේ ලඟදී ඉඳන්. ඒ අස්සෙ හෙඩ් එකේ කෑම්ප් රේසර ( මට ඇහුනු විදියට ) නිතර යනවා හෙඩ් එක කැපිලලු, චේන් ස්පොකට් දාන්නත් වෙනවා. ආයේ බෝර් එක තියලා හෙඩ් එකත් ගහන්න රු. 20,000ක් විතර යනවලු. මන් කෝහොමත් දවසකට කිලෝ මීටර 140+ වගේ පැදෙනවා සතියෙ දවස් 5ක්. දැන් මගේ මූලික ප්‍රශ්නේ මේකයි. මට හොඳ ඔය ගාන වියදම් කරලා මේ බයික් එක හදා ගන්න එකද අලුත් බයික් එකකට යන එකද? අලුත් බයික් එකකට යනවනම් මන් සර්විස් කරන තැනින් (මදොල ඉෂාරා මෝටර්ස්) කිවුවා උන්ගේ සේල් එකේ (ඇහැලියගොඩ චනුක් ~ බජාජ් ඩීලර් කෙනෙක්) බයික් එකක් ගන්නවනම් පරන එකට රු. 90,000ක් අඩු කරන්නම් කියලා. මගේ කැමැත්ත තියෙන්නෙ පල්සර් 150කට (තෙල් ගැන ලොකුවට බැලෙන්නෙ නෑ). එතකොට මගේ අනිත් ප්‍රශ්න වෙන්නේ මෙන්න මේවා.

    1. පරන ඩිස්කවරියම රෙපෙයාර් කරලා පදිනවද අලුත් එකකට යන එකද හොඳ?

    2. අලුත් එකකට යනවනම් පල්සර් 150 හොඳද?

    3. පරන බයික් එකේ කිසිම ඩැමේජ් එකක් නෑ, ටයර් මේ ලඟදි දැම්මේ, බැටරිය මේ ලඟදි දැම්මේ, බයික් එකට මන් හොඳට සැලකුවා, ඉතින් මේකට රු. 90,000 සාධාරනද?

    4. පල්සර් 150යේ වාසි අවාසි මොනවද.? තෙල් කෙරුවාව කොහොමද.?

    bajaj_pulsar_150_dts_i_54_1.jpg

    උබලගේ අදහස මොකද්ද කියලා මට කියාගෙන පලයල්ලා. ලොකු උදව්වක්.

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    math bore karanna dala thiyenne mage ekath :D

    bore karata wadak nh mokada bore eka 50ta wage kapala 50 piston dammama oka padam wune nathi wunama apahu bore eka gihin riings walin kapenwa :( genuine wage nah api kaden aran dana ewa

    hodama wade aluth ekakata yana eka hemadama padinwa nam aniwa 40+ yawenamane ithin bore karlaa apahu gaththath ochchrai math 25ta kapala dan 50 kapanwa eeta passe head eka pitinma dannwa wei :D
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    math bore karanna dala thiyenne mage ekath :D

    bore karata wadak nh mokada bore eka 50ta wage kapala 50 piston dammama oka padam wune nathi wunama apahu bore eka gihin riings walin kapenwa :( genuine wage nah api kaden aran dana ewa

    hodama wade aluth ekakata yana eka hemadama padinwa nam aniwa 40+ yawenamane ithin bore karlaa apahu gaththath ochchrai math 25ta kapala dan 50 kapanwa eeta passe head eka pitinma dannwa wei :D
    උබේ බයි එක මොකද්ද?
     
    • Like
    Reactions: kellsupun

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Second hand buying price එක නම් ටිකක් සාදාරණයි වගේ මචන්.

    ඕක හදලා දුවන්න එපා. පුලුවන් නම් අලුත්ම එකකට යන්න. එතකොට තව කාලයක් දුවන්න පුලුවන්නේ ලෙඩක් නැතුව.

    උබ තව 20ක් දීලා හැදුවත් බයික් එකේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක 90ක්ම තමා නේ.
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Second hand buying price එක නම් ටිකක් සාදාරණයි වගේ මචන්.

    ඕක හදලා දුවන්න එපා. පුලුවන් නම් අලුත්ම එකකට යන්න. එතකොට තව කාලයක් දුවන්න පුලුවන්නේ ලෙඩක් නැතුව.

    උබ තව 20ක් දීලා හැදුවත් බයික් එකේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක 90ක්ම තමා නේ.
    තෑන්ක්ස් බන් අදහසට
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඔන්න අලුත් එකක් ගනින්.

    ඒක නෙමේ උබ දවසට 140Km ක් යන්නේ කොහේද බන්
    ගෙදර ඉඳන් යන්න එන්න 100 + ෆීල්ඩ් එකේ 30ක් 40ක් විතර. බයි උනක් තියෙන්නෙ බන්. බස් වල යන්න බෑ වමනෙට එනවා :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෙදර ඉඳන් යන්න එන්න 100 + ෆීල්ඩ් එකේ 30ක් 40ක් විතර. බයි උනක් තියෙන්නෙ බන්. බස් වල යන්න බෑ වමනෙට එනවා :sorry:

    ඩේලි දුර පදින්න නම් ඔය පල්සර් හරියන්නේ නෑ බන්.රයිඩින් පොශිශන් එක අවුල්.ඔය ඇවෙන්ජර් වගේ එකක් ගනින්.කස්ටම් මොඩ්ල් බයික් එකක් ගත්තනම් සැපට යන්න තිබ්බා.

    ඔය බලහන් පොශිශන් දෙකේ වෙනස

    Bajaj-Avenger-150-Street-Side-62073.jpg

    1.jpg
     
    Last edited:
    • Like
    Reactions: Pink panther

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    math bore karanna dala thiyenne mage ekath :D

    bore karata wadak nh mokada bore eka 50ta wage kapala 50 piston dammama oka padam wune nathi wunama apahu bore eka gihin riings walin kapenwa :( genuine wage nah api kaden aran dana ewa

    hodama wade aluth ekakata yana eka hemadama padinwa nam aniwa 40+ yawenamane ithin bore karlaa apahu gaththath ochchrai math 25ta kapala dan 50 kapanwa eeta passe head eka pitinma dannwa wei :D

    hariyata wade karagaththoth goda neda bn? oya samaharu bore karalatha sahena kal use karanne bike?!:confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    hariyata wade karagaththoth goda neda bn? oya samaharu bore karalatha sahena kal use karanne bike?!:confused:

    හරි බාසෙක් හරි පාට්ස් දාලා වැඩේ කලොත් හොඳට දුවන්න පුලුවන්.බෝර් කරලත් අඩුම 1000KM වත් හෙමින් දුවන්න ඕනි.බෝර් එක සීසන් වෙනකම්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඩේලි දුර පදින්න නම් ඔය පල්සර් හරියන්නේ නෑ බන්.රයිඩින් පොශිශන් එක අවුල්.ඔය ඇවෙන්ජර් වගේ එකක් ගනින්.කස්ටම් මොඩ්ල් බයික් එකක් ගත්තනම් සැපට යන්න තිබ්බා.

    ඔය බලහන් පොශිශන් දෙකේ වෙනස
    උබ උපදෙසක් දුන්නොත් ඉතින් ඔය ජාතියේ බයික් එකක්ම තමා :P:rofl:classic විතරනේ උබට හරියන්නේ :P
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    635
    211
    43
    Second hand buying price එක නම් ටිකක් සාදාරණයි වගේ මචන්.

    ඕක හදලා දුවන්න එපා. පුලුවන් නම් අලුත්ම එකකට යන්න. එතකොට තව කාලයක් දුවන්න පුලුවන්නේ ලෙඩක් නැතුව.

    උබ තව 20ක් දීලා හැදුවත් බයික් එකේ සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක 90ක්ම තමා නේ.
    Ow machan mage 2011 gatta discovery 100 eka dunnne 70000kata 65000k duwala tibbet leda ei kiyala deela alut ekak gatta
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබ උපදෙසක් දුන්නොත් ඉතින් ඔය ජාතියේ බයික් එකක්ම තමා :P:rofl:classic විතරනේ උබට හරියන්නේ :P

    ක්ලැසික් නෙමේ ඔටුවෝ.දවසට 140 KM පදිනව කියන්නේ සෙල්ලමක් නෙමේ.දුර පදින්න හොඳ ඔයවගේ බයික්.කොන්දට අමාරු නෑ.ටුවරින් වලට හදන බයික් සේරම ඔය වගේ රයිඩින් පොශිශන් එකක් තියෙන්නේ පහසුවෙන් පදින්න පුලුවන්වෙන්න

    timthumb.php

    indian2-770x513.jpeg