oke electric model ekakuth enawa neda? eke tax adu athi dan
Dual ac neee 12k wage thamai thel weda karanne normal road...petrol eka....comfortable nam godak madi...80-90km yanakota agata amarui....wenanam waradak neee poddak load aka denmahama pick up aka tikak adui godakma nemei kadu yanakota

එක එකා මොනව කිව්වත් ඔය මිල රේන්ජ් එකට යන්න තියෙන්නෙ ඕකයි මැස්ඩ බොන්ගො හරි නිසාන් වැනට් හරි එක. මට නම් ඕකට වඩා මැස්ඩ බොන්ගො එක හොඳයි. වියදම පට්ට අඩු වාහනයක්. නඩත්තුවත් සෑහෙන්න ලේසියි. ගෙදරකට පට්ට.
Ah oka gatte nahane ban CR27 eka aran apahu dunnahttps://riyasewana.com/buy/nissan-nv200-sale-divulapitiya-7242510
@manjulabw මේක පාවිච්ච් කරලා තියෙනවාද?
පාවිච්චි කරලා නැහැ ඕක හොදයි කියලා කියනවා පාවිච්චි කරපු එවුන්https://riyasewana.com/buy/nissan-nv200-sale-divulapitiya-7242510
@manjulabw මේක පාවිච්ච් කරලා තියෙනවාද?