දෑවැද්ද


කොලඹ 7 පාර දෙපැත්තෙ ගස් ටික විතරයි බං :( වතුර කැපුවොත් හබක් :( ඒ වගේ නෙමේ ගං වල :) වාහන සද්ද නෑ ලිඳක් කපාගත්ත ඇදගෙන නෑව :) නිට්ටඹුව වගේ දිහාක පදිංචි වුනා නං ගම්පහට වගේ ආව ගමං කෝච්චියෙ කොලඹ ආවෑකි කිසි අවුලක් නැතුව බස් ඕන්නෑ :yes:

ඔව් ඉතින් වත්තක් නෑ තමා
ලිදකින් ආතල් එකේ නාන එක :love::love:
එත් බන් වැඩට එන්න ගියාම එපා වෙන එක තමා අවුල :baffled::baffled:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;22897785 said:
ඔව් ඉතින් වත්තක් නෑ තමා
ලිදකින් ආතල් එකේ නාන එක :love::love:
එත් බන් වැඩට එන්න ගියාම එපා වෙන එක තමා අවුල :baffled::baffled:

වැඩට යන්නැතුව හේනක් ගොවිතැන් කරගෙන ජීවත් වෙන්න තිබ්බ නං :(
 

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    පුකේ අරිඤ්ඥං අකේ පුරිඤ්ඥං. :sorry:

    A3lq2wB.jpg



    :yes::love: