Machan මගේ ඇස් දෙකේ එළියට විවෘත්ත වුන කොටස කහපාටට හුරුයි.හැබැයි ඇස් පිල්ලමට යටින් තියෙන කොටස(එලියට විවෘත්ත නොවුණු ) සුදු පාටයි.doctor කෙනෙකුට පෙන්නුවාම අවුලක් නෑ කිව්වා.හැබැයි මේක නිසා මම නිකන් ලෙඩ වුන
.කෙනෙක් වගේ පේන්නේ.eye contact ගන්නත් අපහසුයි.මේකට කරන්න දෙයක් තියෙන්නෙවද machan
.කෙනෙක් වගේ පේන්නේ.eye contact ගන්නත් අපහසුයි.මේකට කරන්න දෙයක් තියෙන්නෙවද machan
rep තාම නෑ 
kudu gahala wage.