ඇස් help

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Machan මගේ ඇස් දෙකේ එළියට විවෘත්ත වුන කොටස කහපාටට හුරුයි.හැබැයි ඇස් පිල්ලමට යටින් තියෙන කොටස(එලියට විවෘත්ත නොවුණු ) සුදු පාටයි.doctor කෙනෙකුට පෙන්නුවාම අවුලක් නෑ කිව්වා.හැබැයි මේක නිසා මම නිකන් ලෙඩ වුන:baffled:.කෙනෙක් වගේ පේන්නේ.eye contact ගන්නත් අපහසුයි.මේකට කරන්න දෙයක් තියෙන්නෙවද machan :sorry:
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සමහරැන්ගෙ ඕක සාමාන්‍ය දෙයක් නේ බන්? ඒත් හරියටම දන්නැ.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    සමහරැන්ගෙ ඕක සාමාන්‍ය දෙයක් නේ බන්? ඒත් හරියටම දන්නැ.

    ඒත් ඉතිං අවුල්,මම බොන්නේ නැති කෙනෙක්,මේක බේබදු පෙනුමක් තියෙන්නේ :sorry:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒත් ඉතිං අවුල්,මම බොන්නේ නැති කෙනෙක්,මේක බේබදු පෙනුමක් තියෙන්නේ :sorry:

    බීපන් එතකොට හරිනේ :yes:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,943
    2,993
    113
    matath thiyenwa math pennuwa. mata kiwwe dust eka hinda kiyala. oninam behethak dennam kiyala dunna. rest karana eka thamai mannam hithanne hariya de.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ⁣පලා වර්ග කාපන්..
    ඇගේ ලේ අඩු වෙලා ඇති, පෝෂ්‍යදායි ආහාර වේලක් ගන්න