..::෴සිංහලේ....ආර්ථිකේ..!෴ ::..
මට මෑතකදී අලුත්වැඩියා කල රුවන්වැල්ල - ඌරපොල මාර්ගයේ දෙතුන්වරක් යන්න සිද්දවුනා. එකේ ගිහින් තියන අය දන්නවාඇති ඒ මාර්ගය කියන්නේ ඉතාමත් ලස්සන කදු , රබර්වතු අතරින් යන නවීන මාර්ගයක් . එහි දුර 20Km විතර වෙනවා . නමුත් මේ පාරේ රුවන්වැල්ලේ සිට උරපොලට යනකම් වාහන නවත්වලා තේ එකක් බොන්න හරිහමන් තැනක් නෑ!!
ඕනෑතරම් සිත් ඇදගන්නා හා ඉඩපහසුකම් තියන තැන් තියනවා පාර අයිනේ !
මේ පළාතේ අතිබහුතරයක් ඉන්නේ සිංහල බවුධ්දයෝ ....අපේ උන්ට දියුණුවෙන්න කිසිම ඕනෑකමක් නෑ !! පුංචි දෙයක්වත් අලුතින් හිතන්නේ නෑ ! අපි මේ පෝරම් එකේ උනත් මුස්ලිම් අන්තවාදයේ වියාප්තිය ගැන ඕනෑතරම් පතුරුගහනවා ... නමුත් නිකමට හිතපන් උන් මේ සමාජය ඇතුලේ ආර්ථිකව ස්ථාවරයි නේද ?? අපට අපේ වියාපාරයක් කරන්න තහනමක් තියනවද ? නමුත් අපි මුස්ලිම් උන් අපේ ආර්ථිකය පාලනය කරන එකගැන ඉර්ශියා කරනවා , පොඩියට හරි වියාපාරයක් පටන්ගන්න්වත් කිසිම උත්සහයක් ගන්නේ නැතිව ... "සිංහලේ" කියලා ස්ටිකර් වාහනවල ගැහුවට අපේ සාක්කුව හිස්නම්, අපට කිසිම දැනෙන දෙයක් අන්‍ය-ජනවර්ගවල ව්‍යාප්තවාදයට හෝ ඒවායේ ජාතිවාදී ක්‍රියාවලට එරෙහිව කරන්න බෑ ! මුලින්ම අපි ජාතියක් විදිහට ආර්ථිකව ශක්තිමත් වේලා ඉන්න ඕනේ !