Commercial_බැංකුවෙන්_ සල්ලි_ඇවිත්

BroSirisena

Junior member
  • Feb 25, 2018
    17
    34
    13
    Commercial_බැංකුවෙන්_ සල්ලි_ඇවිත්

    මං අද බලනකොට මගේ බෑන්ක් එකවුන්ට් එකට 10000ක් ඇවිල්ල තිබ්බ. ඒ මං දාපු ඒව නෙමේ. කවුරුහරි මගෙ එකවුන්ට් එකට දාල. මං හිතන්නෙ වැරදීමකින් වෙන්න ඕනෙ. කොහොමහරි දැන් මගේ එකවුන්ට් එකේ 10000+ තියනවා. 1/30 තමා එකවුන්ට් එකට මේ ගාන දාල තියෙන්නෙ. මං දැන් මොකද්ද කරන්නෙ? :oo:
    මට මේක් තියාගන්න පුලුවන්ද? නැත්තන් බෑන්ක් එකවුන්ට් එකෙන් ගාන ආපහු අරගනීද?
    නැත්තන් මටම අයිතිකාරයා හොයන්න වෙනවද? හොයන්න වෙනවනම් ඒ කොහොමද
    ස්පෙශලිස්ට් ලගෙන් උපදෙස් අවශ්‍යයි:)
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    සද්ද නැතුව ඉන්න. සතියක් ඇතුලත ආරංචියක් ලැබුන්නැත්තම් සල්ලි ටික ගන්න. :P
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මං අද බලනකොට මගේ බෑන්ක් එකවුන්ට් එකට 10000ක් ඇවිල්ල තිබ්බ. ඒ මං දාපු ඒව නෙමේ. කවුරුහරි මගෙ එකවුන්ට් එකට දාල. මං හිතන්නෙ වැරදීමකින් වෙන්න ඕනෙ. කොහොමහරි දැන් මගේ එකවුන්ට් එකේ 10000+ තියනවා. 1/30 තමා එකවුන්ට් එකට මේ ගාන දාල තියෙන්නෙ. මං දැන් මොකද්ද කරන්නෙ? :oo:
    මට මේක් තියාගන්න පුලුවන්ද? නැත්තන් බෑන්ක් එකවුන්ට් එකෙන් ගාන ආපහු අරගනීද?
    නැත්තන් මටම අයිතිකාරයා හොයන්න වෙනවද? හොයන්න වෙනවනම් ඒ කොහොමද
    ස්පෙශලිස්ට් ලගෙන් උපදෙස් අවශ්‍යයි:)

    Just inform bank they will trace. Even if you take money, they will reverse it if owner complains
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Inform කරපන් මචන්.. මොන වගේ සීන් එකකින් ආපු සල්ලිද දන්නේ නෑනෙ බන්.. drug වගේ කේස් එකකින් ආවොත් උබට බඩු..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය බන් බැංකුවේ උන්ගෙන් වෙන වැරදි. ඕවා ආයේ අඩු කරනවා උන්ට අහු වෙද්දී. ඕක උන්ට කියපන්. කොහොමත් උබ අහු වෙනවා ඕක ගත්තත්.
     
    BroSirisena

    Junior member
  • Feb 25, 2018
    17
    34
    13
    සද්ද නැතුව ඉන්න. සතියක් ඇතුලත ආරංචියක් ලැබුන්නැත්තම් සල්ලි ටික ගන්න. :P
    අවුලක් නැද්ද එහෙම ගත්තට:P
    bank ekata inform karala thiyanna
    deposit eka dapu kenage details ganna balanna
    එහෙම ගන්න බෑනෙ බන්. Com bank එකේ 1lakh වලට ද කොහෙද අඩු ඒවට විතරයි ඩිපොසිට් කරන කෙනාගෙ ඩීටේල්ස් දාන්නෙ:rolleyes:
    Mona topiyakda danne na oka hoyala balapan
    එහෙම් සීනුත් තියන්වද බන්. මං මේව විත්ඩ්‍රෝ කරොත් අව්ලක් වෙයිද?:baffled:
    Mama damme..oken uba kamati deyak araganin..:)
    තෑන්ක්ස් බබා. උම්මහ්:rofl:
    Inform the bank.....They will tell you what to do :D

    Just inform bank they will trace. Even if you take money, they will reverse it if owner complains
    මට සල්ලි ගන්න බැරිද:dull:
    :P
    Inform කරපන් මචන්.. මොන වගේ සීන් එකකින් ආපු සල්ලිද දන්නේ නෑනෙ බන්.. drug වගේ කේස් එකකින් ආවොත් උබට බඩු..
    විත්ඩ්‍රෝ කරොත් අව්ලක් යයිද? ඒත් මේක 10000ක් නෙ
    ඔය බන් බැංකුවේ උන්ගෙන් වෙන වැරදි. ඕවා ආයේ අඩු කරනවා උන්ට අහු වෙද්දී. ඕක උන්ට කියපන්. කොහොමත් උබ අහු වෙනවා ඕක ගත්තත්.
    නෑ බන්. ඩිපොසිට් කරල තියෙන්නෙ 1/30 මං අද වැරදිලා ඩිපොස්ට් කලා. මං හිතුවෙ බැංකුවෙ සල්ලි නෑ කියල. ඒක ඩිපොසිට් උනා iq එකට:baffled:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් උබ ඔය සල්ලි ගත්තොත් ඉන්ෆොර්ම් නොකර - 10000 වැටෙනව එකවුන්ට් එකේ සල්ලි නැත්නම් තිබුනොත් ඒ ගාන අඩු වෙයි.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ubata oya salli gannama ona nam 10000 plus ube account eke thiyana serama salli aran account eka atha arala daapan. wena bank ekaka account eka open karapan. nattham ube account eken adu kara gani complaint ekak awoth. account ekath ona nam uba sadda nathuwa idapan salli tika withdraw karanne nathuwa. one month withara giyata passeth oka thiyanawa nam awulak nathuwa salli use karapan. habai genta widiya nam bank ekata inform karana eka :D
     
    Salli dala tjiyenne 1/30 dan masekata kittui .
    Inform nokara ganna thma baluwe :P
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    bank එකට inform කරල තියපන්. ඔය සල්ලි වලින් සමහර විට උබට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. සමහ විට අහින්සකයෙක්ගෙ වෙන්නත් පුලුවන්. එක නිසා අයිතිකාරයා හොය ගත්තොත් දීපන්. නැත්නම් උබ තියාගනින්.
     
    • Like
    Reactions: nikdw

    BroSirisena

    Junior member
  • Feb 25, 2018
    17
    34
    13
    Apu account no eka kiyapan
    Branch eka hoyala dennam
    Mn pm ekk dannan mchn. Mn ePassbook eken baluwe. Thma bank ekta giye na
    bank එකට inform කරල තියපන්. ඔය සල්ලි වලින් සමහර විට උබට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. සමහ විට අහින්සකයෙක්ගෙ වෙන්නත් පුලුවන්. එක නිසා අයිතිකාරයා හොය ගත්තොත් දීපන්. නැත්නම් උබ තියාගනින්.

    Bank ekta aniwa inform kranna oneda? Bank ekta kiuwoth un salli tika unta ganida:(
     
    • Like
    Reactions: ^Buddhika^

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Bank ekata inform karanna..passe eyala hoyala balala kiyai..N/B Deposit kiyalada thiyenne?

    Umbata aithikaraya hoyanna one naha..bank eken karai.. kohomath aniwa inform karapan..umbe nowana salli neh..ekak thamai owa wiyadam karala umba karama deyin umbata productive deyak wenne naha (umbe mahansiyen hamba nokarapu deyak nisa)

    Anith eka thamai, oye deposit ekak nisa mona karadarayak kadaapaath weida danne naha..awanka wela umbe bank account eka thiyena branch ekata or hotline call karala kiyapan..branch ekata kiuwoth wadaa hondai wage..
     
    Last edited: