Network help

Batman963

Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    මම ඉන්ටෙර්නෙට් කැෆෙ එකක් එක්ක multiplay games paly කරන කැෆේ එකක් දාන්නයි හිතන් ඉන්නෙ. pc 10 වගෙ එක්ක දැම්මොත් පාඩු ද?
    network කරන්නෙ කොහොමද? මොනවද ඔනෙ කරන්නෙ? වියදම කියක් යයිඩ?

    download.jpg
     
    • Like
    Reactions: sudathmadusanka

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ටිකක් කල්පනා කරලා බලපන් මේ කාලේ ඉන්ටර්නෙට් කැෆේ වැඩක් වෙයිද කියලා..
    හැම එකාටම නෙට් තියෙනවා..
    ගෙදර මැශින් එකෙන් ගේම් ගහනවා..
    ඕකට වෙනම තැනකට යන්න තියෙන සම්භාවිතාව අඩුයි..
    ඩිස්කරේජ් කරනවා නෙමෙයි..
    අමාරුවෙ වැටෙයි කියලා කිව්වෙ
     
    • Like
    Reactions: Batman963

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ටිකක් කල්පනා කරලා බලපන් මේ කාලේ ඉන්ටර්නෙට් කැෆේ වැඩක් වෙයිද කියලා..
    හැම එකාටම නෙට් තියෙනවා..
    ගෙදර මැශින් එකෙන් ගේම් ගහනවා..
    ඕකට වෙනම තැනකට යන්න තියෙන සම්භාවිතාව අඩුයි..
    ඩිස්කරේජ් කරනවා නෙමෙයි..
    අමාරුවෙ වැටෙයි කියලා කිව්වෙ

    :yes:
     
    • Like
    Reactions: Batman963

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    නෙට් කැෆේ නම් වැඩක් නෑ බන්. game කැෆේ එකක් නම් නග්ගල ගන්න පුළුවන්. හැබැයි හොද specs තියන machine ටිකක් දාන්න වෙයි. network කරන්න නම් ඉතින් cable ගහන්න විතරයි තියෙන්නේ. dhcp දාල
     
    • Like
    Reactions: Batman963

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    16-24 Port Gigabit Ethernet Switch 13000-18000
    CAT 6 Cable Box Minimum 20000
    or CAT 6 cable 1m equal to 70~90
    Patch Panel 5000+
    10 Keystones 2000~5000
    20 Patch codes 5000~6000
    Faceplates & Sunboxes 2000~3000
    Network Rack 5000+

    Internet වලට Fiber Line එකක් අරන් ඒක switch එකට ගහපන්...
    නැත්තං CAT 6 දාලා network එක ගැහුව එකෙනුත් වැඩක් නෑ...
    Network ගැන නම් එච්චරයි..

    i3 8th gen, 8GB RAM, GTX 1050, 1TB Hard, 22Inch Full HD Monitor
    PC එකක් ගහන්න 110,000~120,000ක් වත් යාවි...

    අන්තිමට මටත් අහන්න තියෙන්නේ මෙච්චර යට කරන එක නුවණට හුරුද කියලා තමා..
     
    • Like
    Reactions: Batman963

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඕක සල්ලි ටික නාස්ති කර ගන්න වැඩක්. උබට වියදම කරපු ගානවත් හොයා ගන්න පුලුවන් වෙයිද දන්නෙ නැ, දැන්හැමෝටම නෙට් තියනවා මචන්.

    අකුල් හෙලනව කියලා හිතන්න එපා.
     

    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    ටිකක් කල්පනා කරලා බලපන් මේ කාලේ ඉන්ටර්නෙට් කැෆේ වැඩක් වෙයිද කියලා..
    හැම එකාටම නෙට් තියෙනවා..
    ගෙදර මැශින් එකෙන් ගේම් ගහනවා..
    ඕකට වෙනම තැනකට යන්න තියෙන සම්භාවිතාව අඩුයි..
    ඩිස්කරේජ් කරනවා නෙමෙයි..
    අමාරුවෙ වැටෙයි කියලා කිව්වෙ
    ගම්පහ town තමා දාන්න හිතන් ඉන්නෙ ,මෙහෙ පන්ති නොයන උන් ගොඩයි,එක නිසයි දන්න බැලුවෙ.internet වලට වඩා gaming පැත්ත තමා කරන්න බැලුවෙ. කපල් වලට box වගෙ ලයින් එකකුත් දාලා.

    නෙට් කැෆේ නම් වැඩක් නෑ බන්. game කැෆේ එකක් නම් නග්ගල ගන්න පුළුවන්. හැබැයි හොද specs තියන machine ටිකක් දාන්න වෙයි. network කරන්න නම් ඉතින් cable ගහන්න විතරයි තියෙන්නේ. dhcp දාල
    එක තමා මත් හිතන් ඉන්නෙ නම්.
    try ekak deepan ban..

    16-24 Port Gigabit Ethernet Switch 13000-18000
    CAT 6 Cable Box Minimum 20000
    or CAT 6 cable 1m equal to 70~90
    Patch Panel 5000+
    10 Keystones 2000~5000
    20 Patch codes 5000~6000
    Faceplates & Sunboxes 2000~3000
    Network Rack 5000+

    Internet වලට Fiber Line එකක් අරන් ඒක switch එකට ගහපන්...
    නැත්තං CAT 6 දාලා network එක ගැහුව එකෙනුත් වැඩක් නෑ...
    Network ගැන නම් එච්චරයි..

    i3 8th gen, 8GB RAM, GTX 1050, 1TB Hard, 22Inch Full HD Monitor
    PC එකක් ගහන්න 110,000~120,000ක් වත් යාවි...

    අන්තිමට මටත් අහන්න තියෙන්නේ මෙච්චර යට කරන එක නුවණට හුරුද කියලා තමා..
    ඔයිට අඩුවෙන් ඔක කර ගන්න බැරි වෙයිඩ? network gaming වලට internet ඔනෙමඩ?
    ඕක සල්ලි ටික නාස්ති කර ගන්න වැඩක්. උබට වියදම කරපු ගානවත් හොයා ගන්න පුලුවන් වෙයිද දන්නෙ නැ, දැන්හැමෝටම නෙට් තියනවා මචන්.

    අකුල් හෙලනව කියලා හිතන්න එපා.
    ලොකුවට නැතුව පොඩියට පටන් ගන්නයි බැලුවෙ. බැලුම් පුම්බල රෝල ගහන්න අමරුයි බ්න්.
     
    Last edited:

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    වියදම හොයාන්න නම් කාලයක් යයි. ලයිට් බිල් එක ගැනත් පොඩ්ඩක් හිතන්න
     
    • Like
    Reactions: Batman963

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    මෙහෙමයි මචන් නෙට් කැෆේ දානව කියන එක බොරු වැඩක් දැන්, හැමෝටම ඉන්ටනෙට් තියෙනවා, ස්මාර්ට් ජංගම දුරකතන. PC Gaming දාන එකත් තේරුමක් නැහැ. ඒ වෙනුවට මම මේ අදහස යෝජනා කරනවා.

    ගන්න Xbox 3ක් සහ Play Station 3ක්.(වත්තල ඩයල් එකක් ඉන්නවා උගෙන් අඩුවට ගන්න පුලුවන්) අගල් 32 Full HD TV (පුලුවන් නම් 4K) WOW එකෙන් හරි Abans එකෙන් හරි ගන්න පුලුවන් ඒ සෙට් එක.ගේම් නම් ටිකක් ගනන් අලුත් ඒවා 6000ත් 10,000ත් අතර වෙයි. පාවිච්චි කරපු ඒවා ගන්න පුලුවන් ඔන්ලයින් සයිට් වලින්. ලංකාවේ ගෘප් තියෙනව පාවිච්චි කරපු එවා විකුණන.

    ප්ලේස් එක ප්‍රීමියම් විදිහට හදන්න. AC කරන්න පුලුවන් නම්.Glass වලින් පාටිශන් කරන්න.නෙස්කැෆේ එකක් වතුර එකක් සෙට් කරන්න. ඉස්සරහට අගල් 42 වගේ TV එකක් දාන්න. Game play Videos, Trailers වගේ ඒවා විතරක් දාන්න. Beans Bag/ Flexible Seats යූස් කරන්න.

    Membership එකක් පටන් ගන්න. මෙබ්බර්ස්ලට Monthly Fees එකක්, උන්ට එක එක ඔෆර්ස්, අලුතෙන් එන ගේම් ඉස්සෙල්ම ප්ලේ කරන්න චාන්ස් එක, Members Leader bored එකක්, Events, Gifts වගේ.

    Marketing වලට ටිකක් ලොකු බැනර් එකක් ඕ කටවුට් එකක් ගහන්න ගම්පහ ටවුන් එකේ.පට්ට Leaflet ටිකක් ගහලා Class ඉවර වෙන වෙලාවට බෙදන්න.

    කපල් ඕක අස්සේ දාගෙන බඩු පොට් එකක් කරගන්න එපා, ඊට වඩා හොදයි කෙලින්ම බඩු පොට් එකක් දාන එක.

    තව නොර්මල් PC දෙකක් දාලා Color & BW ප්‍රින්ටර්ස් දෙකකුත් දාන්න. කස්ටමර් ඇවිත් තමන්ට ඕන දේ කරගෙන එයාම ප්‍රින්ට් කරන කන්සෙප්ට් එක අනුව.ගම්පහ මම දන්න විදිහට Professional Prints කරගන්න ප්ලේස් එකක් මම දන්න තරමින් නම් නැහැ.

    Business Plan එකක් හදාගන්න. මුල්ම මාසේ සේල්ස් ටාගට් එකක් හදා ගන්න.
     
    • Like
    Reactions: Batman963

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    den inna ewun phone walinut game gahanwa. ubata labeta karala laba labanna beriwei.
    oya wedeta loku cost1 yawi. poddak kalpana karala balapan.
     
    • Like
    Reactions: Batman963