ටිකක් කල්පනා කරලා බලපන් මේ කාලේ ඉන්ටර්නෙට් කැෆේ වැඩක් වෙයිද කියලා..
හැම එකාටම නෙට් තියෙනවා..
ගෙදර මැශින් එකෙන් ගේම් ගහනවා..
ඕකට වෙනම තැනකට යන්න තියෙන සම්භාවිතාව අඩුයි..
ඩිස්කරේජ් කරනවා නෙමෙයි..
අමාරුවෙ වැටෙයි කියලා කිව්වෙ

ගම්පහ town තමා දාන්න හිතන් ඉන්නෙ ,මෙහෙ පන්ති නොයන උන් ගොඩයි,එක නිසයි දන්න බැලුවෙ.internet වලට වඩා gaming පැත්ත තමා කරන්න බැලුවෙ. කපල් වලට box වගෙ ලයින් එකකුත් දාලා.ටිකක් කල්පනා කරලා බලපන් මේ කාලේ ඉන්ටර්නෙට් කැෆේ වැඩක් වෙයිද කියලා..
හැම එකාටම නෙට් තියෙනවා..
ගෙදර මැශින් එකෙන් ගේම් ගහනවා..
ඕකට වෙනම තැනකට යන්න තියෙන සම්භාවිතාව අඩුයි..
ඩිස්කරේජ් කරනවා නෙමෙයි..
අමාරුවෙ වැටෙයි කියලා කිව්වෙ
එක තමා මත් හිතන් ඉන්නෙ නම්.නෙට් කැෆේ නම් වැඩක් නෑ බන්. game කැෆේ එකක් නම් නග්ගල ගන්න පුළුවන්. හැබැයි හොද specs තියන machine ටිකක් දාන්න වෙයි. network කරන්න නම් ඉතින් cable ගහන්න විතරයි තියෙන්නේ. dhcp දාල
try ekak deepan ban..
ඔයිට අඩුවෙන් ඔක කර ගන්න බැරි වෙයිඩ? network gaming වලට internet ඔනෙමඩ?16-24 Port Gigabit Ethernet Switch 13000-18000
CAT 6 Cable Box Minimum 20000
or CAT 6 cable 1m equal to 70~90
Patch Panel 5000+
10 Keystones 2000~5000
20 Patch codes 5000~6000
Faceplates & Sunboxes 2000~3000
Network Rack 5000+
Internet වලට Fiber Line එකක් අරන් ඒක switch එකට ගහපන්...
නැත්තං CAT 6 දාලා network එක ගැහුව එකෙනුත් වැඩක් නෑ...
Network ගැන නම් එච්චරයි..
i3 8th gen, 8GB RAM, GTX 1050, 1TB Hard, 22Inch Full HD Monitor
PC එකක් ගහන්න 110,000~120,000ක් වත් යාවි...
අන්තිමට මටත් අහන්න තියෙන්නේ මෙච්චර යට කරන එක නුවණට හුරුද කියලා තමා..
ලොකුවට නැතුව පොඩියට පටන් ගන්නයි බැලුවෙ. බැලුම් පුම්බල රෝල ගහන්න අමරුයි බ්න්.ඕක සල්ලි ටික නාස්ති කර ගන්න වැඩක්. උබට වියදම කරපු ගානවත් හොයා ගන්න පුලුවන් වෙයිද දන්නෙ නැ, දැන්හැමෝටම නෙට් තියනවා මචන්.
අකුල් හෙලනව කියලා හිතන්න එපා.
වියදම හොයාන්න නම් කාලයක් යයි. ලයිට් බිල් එක ගැනත් පොඩ්ඩක් හිතන්න
clz cut karala inna couple,gaming thama target karanna hithan inne.

Machan Machine Gannatwata wada labai Play Station 4 wage tikak daganna..
Habai ithin crack nam ba..![]()
uba kiyana aka hari.a unata 5lak walin oka karanna puluwanda,anika mama balapu shop aka 10*20 idak thiyenne.PS3 kiyak weida?
den inna ewun phone walinut game gahanwa. ubata labeta karala laba labanna beriwei.
oya wedeta loku cost1 yawi. poddak kalpana karala balapan.