Divorce Case Help

Mister TT

Active member
  • Dec 4, 2014
    556
    178
    43
    41
    Kalutara
    ප්‍රශ්නේ මේකයි,
    මගේ යාලු ගෑණු ළමයෙක් ඉන්නවා එයා බැඳලා අවුරුදු දෙකයි දැන්.එන්ගේජ් වෙලා නම් 4 ක් වගේ වෙනවා.මේ දෙන්නා බැන්දට මොකද දෙන්නගේ කිසිම ගැලපීමක් නෑ.දැන් ගෙදර ඉන්නෙත් ඒ ගෑණු ළමයයි එයාගේ අම්මයි.මනුස්සයා ගෙදර පැත්ත පලාතකවත් එන්නේ නෑ.කොටින්ම කියනවනම් දෙන්නගේ කිසිම විදියක සම්බන්ධයක් නෑ මේ වෙනකොට.ගෙදර එයයි එයාගේ මනුස්සයයි ලෝන් අරං දස අතේ ණය වෙලා හදපු ගෙයක්.ගේ තියෙන්නේ මනුස්සයාගේ නමට.

    මේ ව්දියට ජීවත් වෙලා වැඩක් නැති නිසා මේ ගෑණු ළමයට ඕනේ
    මෙයාගෙන් නීතියෙන්ම වෙන් වෙන්න.වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.දෙන්නටම වෙන සම්බන්දතාවයකුත් නෑ.

    තවම මේ ප්‍රශ්නය ගැන නීතිඥයන් එක්ක කතා කරලා නෑ.මේ පිළිබඳව දන්න අය ඉන්නවා නම් දැනගන්න ඕනේ දෙන්නා අතර කිසිම සම්බන්දතාවයක් නැතුව අවුරුදු 2 ක් හෝ 5 ක් හිටියම ලොකු කරදරයක් නැතුව ඩිවෝස් එක ගන්න පුලුවන්ද කියන එකයි.තව මේ ගැන දන්න අයගේ අදහස් තියෙනවා නම් වෙලාවේ හැටියට ලොකු උදව්වක්.
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Kisima sambandathawak nethiwa hitiya kiyala divorce eka ganna behe. PM me if you want to know more
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,698
    113
    octagon
    දෙන්නට දෙන්නත් කැමතිනම් divorse වෙන්න එක දවසෙන් වගේ divorse ගන්න පුලුවන්ද බන් ?
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    ප්‍රශ්නේ මේකයි,
    මගේ යාලු ගෑණු ළමයෙක් ඉන්නවා එයා බැඳලා අවුරුදු දෙකයි දැන්.එන්ගේජ් වෙලා නම් 4 ක් වගේ වෙනවා.මේ දෙන්නා බැන්දට මොකද දෙන්නගේ කිසිම ගැලපීමක් නෑ.දැන් ගෙදර ඉන්නෙත් ඒ ගෑණු ළමයයි එයාගේ අම්මයි.මනුස්සයා ගෙදර පැත්ත පලාතකවත් එන්නේ නෑ.කොටින්ම කියනවනම් දෙන්නගේ කිසිම විදියක සම්බන්ධයක් නෑ මේ වෙනකොට.ගෙදර එයයි එයාගේ මනුස්සයයි ලෝන් අරං දස අතේ ණය වෙලා හදපු ගෙයක්.ගේ තියෙන්නේ මනුස්සයාගේ නමට.

    මේ ව්දියට ජීවත් වෙලා වැඩක් නැති නිසා මේ ගෑණු ළමයට ඕනේ
    මෙයාගෙන් නීතියෙන්ම වෙන් වෙන්න.වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.දෙන්නටම වෙන සම්බන්දතාවයකුත් නෑ.

    තවම මේ ප්‍රශ්නය ගැන නීතිඥයන් එක්ක කතා කරලා නෑ.මේ පිළිබඳව දන්න අය ඉන්නවා නම් දැනගන්න ඕනේ දෙන්නා අතර කිසිම සම්බන්දතාවයක් නැතුව අවුරුදු 2 ක් හෝ 5 ක් හිටියම ලොකු කරදරයක් නැතුව ඩිවෝස් එක ගන්න පුලුවන්ද කියන එකයි.තව මේ ගැන දන්න අයගේ අදහස් තියෙනවා නම් වෙලාවේ හැටියට ලොකු උදව්වක්.

    uththarayak denda puluwan, reasons monawada kiyala PM karanda puluwan nam, adahasak denda puluwan.

    habai machan, dennawa ekathu karanda puluwan nam , eka loku deyak.
     
    • Like
    Reactions: ST.PIERRE

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ප්‍රශ්නේ මේකයි,
    මගේ යාලු ගෑණු ළමයෙක් ඉන්නවා එයා බැඳලා අවුරුදු දෙකයි දැන්.එන්ගේජ් වෙලා නම් 4 ක් වගේ වෙනවා.මේ දෙන්නා බැන්දට මොකද දෙන්නගේ කිසිම ගැලපීමක් නෑ.දැන් ගෙදර ඉන්නෙත් ඒ ගෑණු ළමයයි එයාගේ අම්මයි.මනුස්සයා ගෙදර පැත්ත පලාතකවත් එන්නේ නෑ.කොටින්ම කියනවනම් දෙන්නගේ කිසිම විදියක සම්බන්ධයක් නෑ මේ වෙනකොට.ගෙදර එයයි එයාගේ මනුස්සයයි ලෝන් අරං දස අතේ ණය වෙලා හදපු ගෙයක්.ගේ තියෙන්නේ මනුස්සයාගේ නමට.

    මේ ව්දියට ජීවත් වෙලා වැඩක් නැති නිසා මේ ගෑණු ළමයට ඕනේ
    මෙයාගෙන් නීතියෙන්ම වෙන් වෙන්න.වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.දෙන්නටම වෙන සම්බන්දතාවයකුත් නෑ.

    තවම මේ ප්‍රශ්නය ගැන නීතිඥයන් එක්ක කතා කරලා නෑ.මේ පිළිබඳව දන්න අය ඉන්නවා නම් දැනගන්න ඕනේ දෙන්නා අතර කිසිම සම්බන්දතාවයක් නැතුව අවුරුදු 2 ක් හෝ 5 ක් හිටියම ලොකු කරදරයක් නැතුව ඩිවෝස් එක ගන්න පුලුවන්ද කියන එකයි.තව මේ ගැන දන්න අයගේ අදහස් තියෙනවා නම් වෙලාවේ හැටියට ලොකු උදව්වක්.

    ඇත්ත කියපන් උබ මොකද ඕකට මැදට පැනලා ඉන්නේ
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    දෙන්නට දෙන්නත් කැමතිනම් divorse වෙන්න එක දවසෙන් වගේ divorse ගන්න පුලුවන්ද බන් ?

    පුළුවන් . උසාවි යන්න ඕනෙත් නෑ.
     
    • Like
    Reactions: ST.PIERRE

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    දෙන්නට දෙන්නත් කැමතිනම් divorse වෙන්න එක දවසෙන් වගේ divorse ගන්න පුලුවන්ද බන් ?

    dennata denna kamathi nam divorce wenne mokatada oi :rolleyes: :confused:
     
    Last edited:

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    dennata denna kamathi nam divorce wenne mokatada oi :rolleyes:

    ගෙදර මිනිස්සුත් ඇහැරුනා මන් මේක දැකලා මට ගියපු හිනාවට යකෝ යක්කු ගස් නගින වෙලාවේ හිනස්සන්න එපා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ගෙදර මිනිස්සුත් ඇහැරුනා මන් මේක දැකලා මට ගියපු හිනාවට යකෝ යක්කු ගස් නගින වෙලාවේ හිනස්සන්න එපා

    matath hina giya ban aru kiyapu kathawata :lol:
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    1. Stop trying to HELP damsels in distress .. especially the once about to be divorced.

    2. IF you are fucking her left and right already.. Well.. Good on you mate.. just KEEP her marriage as it is without trying to break it off.... much more easier for you at the end of the day. ;)

    3. If you are really not fucking her.. but genuinely want to help her ...well... Place your dick on top of a table and beat it with a metal ruler edgewise till you pass out unconscious from pain... and FORGET it.

    4. STILL if you want to help her...tell her to goto the police with her husband and lodge a report saying that they both amicably want to be divorced.

    5. MY ADVICE... unless shes already sucking your dick OR you have plans of making her suck your dick... just keep your hands, ass, body and self away from TO BE divorced women no matter how much you are friendly with them.

    I am not sexist or anything.. but just dont go there mate.. doesnt worth it.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    ප්‍රශ්නේ මේකයි,
    මගේ යාලු ගෑණු ළමයෙක් ඉන්නවා එයා බැඳලා අවුරුදු දෙකයි දැන්.එන්ගේජ් වෙලා නම් 4 ක් වගේ වෙනවා.මේ දෙන්නා බැන්දට මොකද දෙන්නගේ කිසිම ගැලපීමක් නෑ.දැන් ගෙදර ඉන්නෙත් ඒ ගෑණු ළමයයි එයාගේ අම්මයි.මනුස්සයා ගෙදර පැත්ත පලාතකවත් එන්නේ නෑ.කොටින්ම කියනවනම් දෙන්නගේ කිසිම විදියක සම්බන්ධයක් නෑ මේ වෙනකොට.ගෙදර එයයි එයාගේ මනුස්සයයි ලෝන් අරං දස අතේ ණය වෙලා හදපු ගෙයක්.ගේ තියෙන්නේ මනුස්සයාගේ නමට.

    මේ ව්දියට ජීවත් වෙලා වැඩක් නැති නිසා මේ ගෑණු ළමයට ඕනේ
    මෙයාගෙන් නීතියෙන්ම වෙන් වෙන්න.වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.දෙන්නටම වෙන සම්බන්දතාවයකුත් නෑ.

    තවම මේ ප්‍රශ්නය ගැන නීතිඥයන් එක්ක කතා කරලා නෑ.මේ පිළිබඳව දන්න අය ඉන්නවා නම් දැනගන්න ඕනේ දෙන්නා අතර කිසිම සම්බන්දතාවයක් නැතුව අවුරුදු 2 ක් හෝ 5 ක් හිටියම ලොකු කරදරයක් නැතුව ඩිවෝස් එක ගන්න පුලුවන්ද කියන එකයි.තව මේ ගැන දන්න අයගේ අදහස් තියෙනවා නම් වෙලාවේ හැටියට ලොකු උදව්වක්.

    මට හිතෙන්නේ උබ නිකන් ඒ ගෑනිට ප්ලග් වෙන්න හදන සීන් එකක් :baffled:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    ගෙදර මිනිස්සුත් ඇහැරුනා මන් මේක දැකලා මට ගියපු හිනාවට යකෝ යක්කු ගස් නගින වෙලාවේ හිනස්සන්න එපා

    උබලගේ පැත්තේ යක්කු කලින්ම ගස් නගිනවද බන්.අපේ පැත්තේ එවුන් නම් ගස් නගින්නේ රෑ 12.00 ට :sorry: