ප්‍රශ්නේ මේකයි,
මගේ යාලු ගෑණු ළමයෙක් ඉන්නවා එයා බැඳලා අවුරුදු දෙකයි දැන්.එන්ගේජ් වෙලා නම් 4 ක් වගේ වෙනවා.මේ දෙන්නා බැන්දට මොකද දෙන්නගේ කිසිම ගැලපීමක් නෑ.දැන් ගෙදර ඉන්නෙත් ඒ ගෑණු ළමයයි එයාගේ අම්මයි.මනුස්සයා ගෙදර පැත්ත පලාතකවත් එන්නේ නෑ.කොටින්ම කියනවනම් දෙන්නගේ කිසිම විදියක සම්බන්ධයක් නෑ මේ වෙනකොට.ගෙදර එයයි එයාගේ මනුස්සයයි ලෝන් අරං දස අතේ ණය වෙලා හදපු ගෙයක්.ගේ තියෙන්නේ මනුස්සයාගේ නමට.
මේ ව්දියට ජීවත් වෙලා වැඩක් නැති නිසා මේ ගෑණු ළමයට ඕනේ
මෙයාගෙන් නීතියෙන්ම වෙන් වෙන්න.වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.දෙන්නටම වෙන සම්බන්දතාවයකුත් නෑ.
තවම මේ ප්‍රශ්නය ගැන නීතිඥයන් එක්ක කතා කරලා නෑ.මේ පිළිබඳව දන්න අය ඉන්නවා නම් දැනගන්න ඕනේ දෙන්නා අතර කිසිම සම්බන්දතාවයක් නැතුව අවුරුදු 2 ක් හෝ 5 ක් හිටියම ලොකු කරදරයක් නැතුව ඩිවෝස් එක ගන්න පුලුවන්ද කියන එකයි.තව මේ ගැන දන්න අයගේ අදහස් තියෙනවා නම් වෙලාවේ හැටියට ලොකු උදව්වක්.