⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටැගක් කුළියට ඕනේ...
    වෙනස් කරන්න එපා පුතීලා...:yes:

    "මා ප්‍රිය ලෝලීනි"
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සින්හලූ SLC ඔෆිස් එකේ ටිකට් කවුන්ටර් එක ඕපන් කරල ද ? :nerd:

    අපි 10 වෙනිදා මැච් එක බලන්න යන්න කියලා...
    ;)

    ඔව් යකෝ ඕපන් කරල .ටිකට් අරන් ෆොටෝත් දැම්ම .ආයෙ අහනව ඕපන්ද කියල :angry::angry::angry:

    දවල් 12.30 ඉදන් ඕපන්
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..

    ඔව් යකෝ ඕපන් කරල .ටිකට් අරන් ෆොටෝත් දැම්ම .ආයෙ අහනව ඕපන්ද කියල :angry::angry::angry:

    දවල් 12.30 ඉදන් ඕපන්

    ෆොටෝ දැම්ම වේලාවෙත් ඇහුවා කවුන්ටර් එක ඕපන් කරල ද කියලා තෝ ගල් ඉබ්බා රිප්ලයි කරේ නෑ... :angry: :growl: ෆොටෝ දැම්මට කවුද දන්නේ තෝ කොහෙන් ගත්තද කියලා.. :P:rolleyes:

    ඒකනෙමයි සුදූ ප්‍රේමදාස ගවුන්ඩ් එකෙත් කවුන්ටර් එකක් ඕපන් කරල තියෙනවද ?:nerd::nerd:
     
    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ෆොටෝ දැම්ම වේලාවෙත් ඇහුවා කවුන්ටර් එක ඕපන් කරල ද කියලා තෝ ගල් ඉබ්බා රිප්ලයි කරේ නෑ... :angry: :growl: ෆොටෝ දැම්මට කවුද දන්නේ තෝ කොහෙන් ගත්තද කියලා.. :P:rolleyes:

    ඒකනෙමයි සුදූ ප්‍රේමදාස ගවුන්ඩ් එකෙත් කවුන්ටර් එකක් ඕපන් කරල තියෙනවද ?:nerd::nerd:

    ඒකනම් දන්නෙ නෑ මචන් . මන් ගත්තෙ බෝර්ඩ් එකේ කවුන්ටරෙන් . ඕපන් කරපු වෙලාවෙ ඉදල පෝලිම . එපා වෙනව :(:(:(
     
    KETTU_SUNIL

    Member
    Jan 31, 2018
    517
    45
    0
    ටොයිලට් එකේ
    SL Squad

    Dinesh Chandimal (Captain)
    Upul Tharanga
    Dhanushka Gunathilaka
    Kusal Mendis
    Dasun Shanaka
    KJP
    Thisara Perera
    Jeewan Mendis
    Suranga Lakmal
    Niroshan Dickwella
    Sadeera Samarawikrama
    Isuru Udana
    Jeffrey Vandersay
    Akila Dananjaya
    Amila Aponso
    Asitha Fernando
    Lahiru Kumara
    Nuwan Pradeep
    Dushmantha Chameera
    Dhananjaya De Silva

    #Sports1st