ටැගක් කුළියට ඕනේ...
වෙනස් කරන්න එපා පුතීලා...
"මා ප්‍රිය ලෝලීනි"
සින්හලූ SLC ඔෆිස් එකේ ටිකට් කවුන්ටර් එක ඕපන් කරල ද ?
අපි 10 වෙනිදා මැච් එක බලන්න යන්න කියලා...
![]()

ඔව් යකෝ ඕපන් කරල .ටිකට් අරන් ෆොටෝත් දැම්ම .ආයෙ අහනව ඕපන්ද කියල
දවල් 12.30 ඉදන් ඕපන්
ෆොටෝ දැම්මට කවුද දන්නේ තෝ කොහෙන් ගත්තද කියලා.. 

ෆොටෝ දැම්ම වේලාවෙත් ඇහුවා කවුන්ටර් එක ඕපන් කරල ද කියලා තෝ ගල් ඉබ්බා රිප්ලයි කරේ නෑ...![]()
ෆොටෝ දැම්මට කවුද දන්නේ තෝ කොහෙන් ගත්තද කියලා..
![]()
ඒකනෙමයි සුදූ ප්‍රේමදාස ගවුන්ඩ් එකෙත් කවුන්ටර් එකක් ඕපන් කරල තියෙනවද ?![]()

Calf injury rules Mathews out of Nidahas Trophy
http://www.cricbuzz.com/cricket-new...-of-nidahas-trophy-india-sri-lanka-bangladesh