Thiyenawa bn, Trial ekedi balanawa ewa
වමට නවත්තන්න දකුණට hand සිග්නල් මොකටද බන්.

එහෙම එකක් බැලුවේ නෑ මගේ examiner නම්.
Thiyenawa bn, Trial ekedi balanawa ewa

Machan Trial pennala pass wela nathnam thama, L board eka gahala drive karapan macho. eka ubata echchara important nowunata anith ayata important.
Example: uba clutch balance ehema thama supiriyata barinam kandakadi ehema wahene godak pahalata enawane, ehema unoth pitipasse eka nikan amaruwe. normally L board gahagena yana wahana walata tikak wadiyen gap ekak idak thiyala thama anith wahana yanne. Thama hodata purudu nathuwa L board nogaha giyama anith un amaruwe watena awastha thiyenawa.![]()



වමට නවත්තන්න දකුණට hand සිග්නල් මොකටද බන්.
එහෙම එකක් බැලුවේ නෑ මගේ examiner නම්.
Ehema baluwoth bn wamata kapanna dakunen hand signal dala wadakuth naane.Ai machan uba L board gahanne naththe? mokakda license eka hambenakan L board gahanna bari wenna tharam loku hethuwa machan? Mokada eka neethiyath ekkane, learners permit eken drive karanawanam aniwa Permit ekai, L board gahala, license thiyena ekek ekka thama yanna one. nathnam nithi wirodee.
ඔව් මචන්..ඔය උබ කියන කතාවනම් ගොඩක් අයට වලංගු වෙනවා...එත් දැන් l board එක ගහන නැතුව 2000 km ක් විතර පැදලා තියෙන්නේ(මාස දෙකට )...දැන් service එක කරන්නත් ඕනේ ...
clutch එකනම් හොදටම balance මචන්...clutch එක balance නැත්නම් අපේ ගෙදරට වහනය දාන්න ලැබෙන්නෙත් නැ...අල්ලපු වත්තේ තාප්පේ තමයි ගහන්නේ...(පොඩි පල්ලම් කැල්ලක් තියෙනවා...)
Ehema baluwoth bn wamata kapanna dakunen hand signal dala wadakuth naane.
වමට කපන්න කොහොමත් දකුණට hand සිග්නල් දාන් නෑ නේ බන්.. දකුණට කපන්න තමා hand සිග්නල් දාන්නේ. මොකද අපි දකුනෙනේ ඉන්නේ. කව්රු හරි ඉස්සර කරායි කියල.



yakoo license eka nathnm L board gahan yanna one
ඔව් මචන්..ඔය උබ කියන කතාවනම් ගොඩක් අයට වලංගු වෙනවා...එත් දැන් l board එක ගහන නැතුව 2000 km ක් විතර පැදලා තියෙන්නේ(මාස දෙකට )...දැන් service එක කරන්නත් ඕනේ ...
clutch එකනම් හොදටම balance මචන්...clutch එක balance නැත්නම් අපේ ගෙදරට වහනය දාන්න ලැබෙන්නෙත් නැ...අල්ලපු වත්තේ තාප්පේ තමයි ගහන්නේ...(පොඩි පල්ලම් කැල්ලක් තියෙනවා...)
policiyen alluvoth dada gahanava puthe 

ඈහ් බන් break එකට කලින් clutch එක පෑගුවනම් හිටියෙ කොහොමදඔන්න වාහන ලයිසන් ගන්න කියලා ලර්නර්ස් එකකට බැදුනා .පුරුදු වෙන්නත් එක්කම .![]()
කොහෙද ඉතින් අපිට කව්රුත් වාහන දෙන්නෙත් නෑ ,ඉල්ලනත් බැහැ .කව්රුත් දෙන්න කැමතිත් නැහැ..ඒ නිසා බැනුම් අහලා හරි ඉගෙන ගන්නවා කියල හිතට හයිය අරන් පටන් ගත්තා![]()
පලවෙනි දවසේ dummy එක පුරුදු කළා.![]()
ඔන්න අද පුරුදු වෙන්න ගියා..අවුලක් නේ වගේ පාරේ අරන් ගියා හොදට හෙමිට.reverse එකත් කළා .කලින් පොඩ්ඩක් එලෝලා තියෙනවා ..ඇහුව කලින් එලවල තියෙනවද කියල..එක තමයිලු අවුල..එගොලෝ කියන විදියට පුරුදු වෙන්නලු..![]()
ඔන්න hand සිග්නල් දාල නවත්වන්න කිව්වා..මට break එකට කලින් clutch එක පෙගුනා..එකට බැන්නා![]()
වාහනේ හිටියා..ඔයානම් හරියන්නේ කිව්වා..කමක් නේ කියල මගේ වැරදි මන් හදාගන්න ඕනේ කියල හිත හදාගත්තා.![]()
කොහොම හරි පුරුදුවෙන්න ඕනේ කියන එක මම ඔලුවට දාගත්තා..මම ගිය විදිය මතක් කරලා කොහෙද weak පොඉන්ට් කියල![]()
ඉස්සරහට වැඩේ අල්ලගත්තෙහැකි නේද බන්ලා...![]()
Thiyenawa bn, Trial ekedi balanawa ewa
Eka ithin luck eka thama, learners walin dana ewunta owage benefits thiyenawa. eth samahara welawata api kiyakhari denna one pass karaganna. Strict examiner kenek set unoth fail karanawa.පිස්සුද බන් මගෙත් එක්ක trial ගිය එවුන් එකෙක් වත් එහෙම කලේ නෑ මන් කලෙත් නෑ එහෙම කරන්න ඕන කියල දැනගෙන හිටියෙත් නෑ
ow ow machan oka amaru deyak neme,oya learners wala inna samaharu inne nikan ipadunu gaman unta driving puluwan wage scene eken,driving Phd gahala wage loku scene unge,umba ganan ganne nathuwa shape eke iganagana license eka ganna,all the best machan !!![]()

