Learners කතන්දරේ

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,395
    1,662
    113
    Dawas deka thunak drive karaddi nikanma driving purudu wenwa bn. Learners karoyo drive karanawa kiyanne maha loku deyak kiyala pennane. Uba owa ganan ganne nethiwa relax eke purudu weyan.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Ado oka echchara deyak ne... asa hithunama system eka nikanma ahuwenawa.. palaweni dawase weraduna then meter karagana dewani dawase wiswasen padinna one.. echchcaray...
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    mamanam kare dawas deka thunakata paarak wage purudu karala iwara wela bahala yaddi purudu karapu ekaata 100k wage gaanak dunna eka. kisi aulak na ita passe. pahuwada indan podi ekaata wage kiyala denawa.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Machan Trial pennala pass wela nathnam thama, L board eka gahala drive karapan macho. eka ubata echchara important nowunata anith ayata important.
    Example: uba clutch balance ehema thama supiriyata barinam kandakadi ehema wahene godak pahalata enawane, ehema unoth pitipasse eka nikan amaruwe. normally L board gahagena yana wahana walata tikak wadiyen gap ekak idak thiyala thama anith wahana yanne. Thama hodata purudu nathuwa L board nogaha giyama anith un amaruwe watena awastha thiyenawa.
    :yes::yes:

    :):):)

    ඔව් මචන්..ඔය උබ කියන කතාවනම් ගොඩක් අයට වලංගු වෙනවා...එත් දැන් l board එක ගහන නැතුව 2000 km ක් විතර පැදලා තියෙන්නේ(මාස දෙකට )...දැන් service එක කරන්නත් ඕනේ ...

    clutch එකනම් හොදටම balance මචන්...clutch එක balance නැත්නම් අපේ ගෙදරට වහනය දාන්න ලැබෙන්නෙත් නැ...අල්ලපු වත්තේ තාප්පේ තමයි ගහන්නේ...(පොඩි පල්ලම් කැල්ලක් තියෙනවා...)


     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මම යන lerners එකෙ ඉන්නවා හොඳට උගන්වන එක්කෙනෙක්. මිනිහ මෙ රට වටේම තියන lerners වල උගන්වල, වේරහැරත් කරන ජල්තර දාල, ඔය ලයිසන්, lerners කාපු කෙනෙක්.
    මිනිහ මුලින්ම අපට හොඳට කියල දෙනවා. දවස් 2-3ක් එකම වැරැද්ද කලොත් බනිනවා, අපෙ ලඟට එන්නෙ නැ, අපට නිදහසෙ පුරුදු වෙන්න දෙනව.

    ඔය colombo වල lerners වල උගන්වන විදිය අපට කියනවා. අපෙ පැත්තෙ නම් උගන්වන එකා steering එකයි. clutch එකයි උඩ නැගෙගෙන ඉන්නෙ
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    වමට නවත්තන්න දකුණට hand සිග්නල් මොකටද බන්. :confused:
    එහෙම එකක් බැලුවේ නෑ මගේ examiner නම්.
    :rolleyes: Ehema baluwoth bn wamata kapanna dakunen hand signal dala wadakuth naane.

    Samahara examinerla awulak danne naa, specially learners eken danawanam kohomath podi chance hambenawane. samahara un innawa podda mis unath fail karanawa, ewage ekekta nam oka hoda deyak fail karanna
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :):):)

    ඔව් මචන්..ඔය උබ කියන කතාවනම් ගොඩක් අයට වලංගු වෙනවා...එත් දැන් l board එක ගහන නැතුව 2000 km ක් විතර පැදලා තියෙන්නේ(මාස දෙකට )...දැන් service එක කරන්නත් ඕනේ ...

    clutch එකනම් හොදටම balance මචන්...clutch එක balance නැත්නම් අපේ ගෙදරට වහනය දාන්න ලැබෙන්නෙත් නැ...අල්ලපු වත්තේ තාප්පේ තමයි ගහන්නේ...(පොඩි පල්ලම් කැල්ලක් තියෙනවා...)


    Ai machan uba L board gahanne naththe? mokakda license eka hambenakan L board gahanna bari wenna tharam loku hethuwa machan? Mokada eka neethiyath ekkane, learners permit eken drive karanawanam aniwa Permit ekai, L board gahala, license thiyena ekek ekka thama yanna one. nathnam nithi wirodee.

    Anith eka L board gahanne anith ayata meke drive karanne student driver kenek kiyala danawanna. ethakota unta tikak wadi gap ekak thiyala drive karanna puluwan & un wadiyen kalpanakari wenawa ubata pitipassen enawanm hari overtake karanawanam wage.
     
    • Like
    Reactions: TomCat077

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    :rolleyes: Ehema baluwoth bn wamata kapanna dakunen hand signal dala wadakuth naane.


    වමට කපන්න කොහොමත් දකුණට hand සිග්නල් දාන් නෑ නේ බන්.. දකුණට කපන්න තමා hand සිග්නල් දාන්නේ. මොකද අපි දකුනෙනේ ඉන්නේ. කව්රු හරි ඉස්සර කරායි කියල.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    වමට කපන්න කොහොමත් දකුණට hand සිග්නල් දාන් නෑ නේ බන්.. දකුණට කපන්න තමා hand සිග්නල් දාන්නේ. මොකද අපි දකුනෙනේ ඉන්නේ. කව්රු හරි ඉස්සර කරායි කියල.
    :shocked::shocked::shocked:
    Uba wamata kapanakota window eken atha eliyata dala alla polowata lambaka wena widiyata thiyala wam paththata(anticlockwise) rawum 3k karakawanne nadda?
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    :):):)

    ඔව් මචන්..ඔය උබ කියන කතාවනම් ගොඩක් අයට වලංගු වෙනවා...එත් දැන් l board එක ගහන නැතුව 2000 km ක් විතර පැදලා තියෙන්නේ(මාස දෙකට )...දැන් service එක කරන්නත් ඕනේ ...

    clutch එකනම් හොදටම balance මචන්...clutch එක balance නැත්නම් අපේ ගෙදරට වහනය දාන්න ලැබෙන්නෙත් නැ...අල්ලපු වත්තේ තාප්පේ තමයි ගහන්නේ...(පොඩි පල්ලම් කැල්ලක් තියෙනවා...)


    yakoo license eka nathnm L board gahan yanna one :D policiyen alluvoth dada gahanava puthe :D
    l board gahan kellek issaraha vada kallakvath danna bane neda :rofl:
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ඔන්න වාහන ලයිසන් ගන්න කියලා ලර්නර්ස් එකකට බැදුනා .පුරුදු වෙන්නත් එක්කම . :yes:

    කොහෙද ඉතින් අපිට කව්රුත් වාහන දෙන්නෙත් නෑ ,ඉල්ලනත් බැහැ .කව්රුත් දෙන්න කැමතිත් නැහැ..ඒ නිසා බැනුම් අහලා හරි ඉගෙන ගන්නවා කියල හිතට හයිය අරන් පටන් ගත්තා :yes:

    පලවෙනි දවසේ dummy එක පුරුදු කළා.:D

    ඔන්න අද පුරුදු වෙන්න ගියා..අවුලක් නේ වගේ පාරේ අරන් ගියා හොදට හෙමිට.reverse එකත් කළා .කලින් පොඩ්ඩක් එලෝලා තියෙනවා ..ඇහුව කලින් එලවල තියෙනවද කියල..එක තමයිලු අවුල..එගොලෝ කියන විදියට පුරුදු වෙන්නලු.. :sorry:

    ඔන්න hand සිග්නල් දාල නවත්වන්න කිව්වා..මට break එකට කලින් clutch එක පෙගුනා..එකට බැන්නා :sorry:

    වාහනේ හිටියා..ඔයානම් හරියන්නේ කිව්වා..කමක් නේ කියල මගේ වැරදි මන් හදාගන්න ඕනේ කියල හිත හදාගත්තා. :confused:

    කොහොම හරි පුරුදුවෙන්න ඕනේ කියන එක මම ඔලුවට දාගත්තා..මම ගිය විදිය මතක් කරලා කොහෙද weak පොඉන්ට් කියල :rolleyes:

    ඉස්සරහට වැඩේ අල්ලගත්තෙහැකි නේද බන්ලා...:rolleyes:
    ඈහ් බන් break එකට කලින් clutch එක පෑගුවනම් හිටියෙ කොහොමද
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    Thiyenawa bn, Trial ekedi balanawa ewa:yes::yes:

    පිස්සුද බන් මගෙත් එක්ක trial ගිය එවුන් එකෙක් වත් එහෙම කලේ නෑ මන් කලෙත් නෑ එහෙම කරන්න ඕන කියල දැනගෙන හිටියෙත් නෑ
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පිස්සුද බන් මගෙත් එක්ක trial ගිය එවුන් එකෙක් වත් එහෙම කලේ නෑ මන් කලෙත් නෑ එහෙම කරන්න ඕන කියල දැනගෙන හිටියෙත් නෑ
    Eka ithin luck eka thama, learners walin dana ewunta owage benefits thiyenawa. eth samahara welawata api kiyakhari denna one pass karaganna. Strict examiner kenek set unoth fail karanawa.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එක්සෑම් පේපර් ටිකත් දාපන්, අලුතින් ගන්න කෙනෙක්ටටa වැදගත් වෙයි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිතේ බය නැතිකරගනින් මුලින්ම, පුලුවන්නන් යාලුවෙක්ගෙ හරි නෑයෙක්ගෙ හරි වාහනයක් ඉල්ලගෙන් ගිහින් පිට්ටනියක වගේ දවසක් දෙකක් පුරුදු වෙයන්. එතකොට උබට බේසික් එක අල්ලගන්න පුලුවන්, එතකොට බයක් නැහැ..
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    ow ow machan oka amaru deyak neme,oya learners wala inna samaharu inne nikan ipadunu gaman unta driving puluwan wage scene eken,driving Phd gahala wage loku scene unge,umba ganan ganne nathuwa shape eke iganagana license eka ganna,all the best machan !! :)

    :yes::yes:
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මම අදත් ලර්නස් ගිහින් ආවේ ..අද කියා දුන්නේ රිවස් ගහන්න ..බැනුම් ඇහුවා හොදට ..අරු පොඩ්ඩ වැරදුන ගමන් යටිගිරියෙන් කැ ගහලා බන්නේ ..පාරේ මිනිස්සුත් බැලුවා මොකද කියලා ..මොනවා කරන්නද ඉතින් කට වහන් හිටියා ...