Wondering about the pointlessness of everything i have been doing
රෑට නාන්න යන්න ලෑස්ති වෙලා උඩට නැඟල හඳ දිහා බලාගෙන ජීවිතේ ගැන කල්පනා කරනව 
සිරාවට මාත් මේක තමාරෑට නාන්න යන්න ලෑස්ති වෙලා උඩට නැඟල හඳ දිහා බලාගෙන ජීවිතේ ගැන කල්පනා කරනව
![]()

ඕක තමයි බන් ඔප්ටිමල් ස්ටේට් එක...
ගොඩක් උන් ඔහේ දුවනව...
කන්නයි බොන්නයි හුකන්නයි ට්‍රිප් යන්නයි උන්ට ඕනෙ..
හැමෝම කරන නිසා...![]()

ඉතිං උඹත් කරන්නෙ හෙට බොන එකනෙ![]()

මාත් එන්නද පුතී

මම බොන්නෙ වෙන උන් බොන විදියට/ වෙන උන් බොන නිසා නෙමෙයි...[/SIZE]

මම බොන්නෙ වෙන උන් බොන විදියට/ වෙන උන් බොන නිසා නෙමෙයි...
මුත්තට වැඩි වෙලා මට ගෙදර උස්සන් යන්න වෙයිද දන්නෙ නෑ..
![]()
මේ මාසේ පෝය 2යි. බක් පොයත් මේ මසෙට තියෙන්නෙ. වෙසක් පෝය අප්‍රේල්. මොන ඉලව්වක්ද බන් මේ
දෙක සම්බන්ධයක් නැති දෙකක් විදිහට දැකපං එතකොට ඔය ප්‍රශ්න නෑ 
චන්ද්‍ර මාස ක්‍රමේ මේ තියෙන කැලැන්ඩරේ එක්ක පෑහෙන්නෑ බංදෙක සම්බන්ධයක් නැති දෙකක් විදිහට දැකපං එතකොට ඔය ප්‍රශ්න නෑ
![]()
ඒකියන්නේ උබට මේ මාසේ දේපාරක් පිස්සු තද වෙනවද?
