හෙට පෝය

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Wondering about the pointlessness of everything i have been doing

සිරාවට මාත් මේක තමා :sorry: රෑට නාන්න යන්න ලෑස්ති වෙලා උඩට නැඟල හඳ දිහා බලාගෙන ජීවිතේ ගැන කල්පනා කරනව :(
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිරාවට මාත් මේක තමා :sorry: රෑට නාන්න යන්න ලෑස්ති වෙලා උඩට නැඟල හඳ දිහා බලාගෙන ජීවිතේ ගැන කල්පනා කරනව :(

    ඕක තමයි බන් ඔප්ටිමල් ස්ටේට් එක...
    ගොඩක් උන් ඔහේ දුවනව...
    කන්නයි බොන්නයි හුකන්නයි ට්‍රිප් යන්නයි උන්ට ඕනෙ..
    හැමෝම කරන නිසා...
    :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක තමයි බන් ඔප්ටිමල් ස්ටේට් එක...
    ගොඩක් උන් ඔහේ දුවනව...
    කන්නයි බොන්නයි හුකන්නයි ට්‍රිප් යන්නයි උන්ට ඕනෙ..
    හැමෝම කරන නිසා...
    :dull:

    ඉතිං උඹත් කරන්නෙ හෙට බොන එකනෙ :sorry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කරදරකාර පූසෙක් ඉන්නව ආවදෙන්කෝ හෙට ඤව් ඤූව් ගාගෙන ! ගලකින්ම ගහනව ! :dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං උඹත් කරන්නෙ හෙට බොන එකනෙ :sorry:

    මම බොන්නෙ වෙන උන් බොන විදියට/ වෙන උන් බොන නිසා නෙමෙයි...:no:


    මාත් එන්නද පුතී

    මුත්තට වැඩි වෙලා මට ගෙදර උස්සන් යන්න වෙයිද දන්නෙ නෑ..
    :(
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම බොන්නෙ වෙන උන් බොන විදියට/ වෙන උන් බොන නිසා නෙමෙයි...:no:




    මුත්තට වැඩි වෙලා මට ගෙදර උස්සන් යන්න වෙයිද දන්නෙ නෑ..
    :(

    මට වැඩි වෙන්නෑ තව බෝතල් දෙකක් ලැහැත්ති කරහන් පුතී මටත් එක්ක
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේ මාසේ පෝය 2යි. බක් පොයත් මේ මසෙට තියෙන්නෙ. වෙසක් පෝය අප්‍රේල්. පොසොන් පෝයක් මැයි මාසෙත් තියනවා.මොන ඉලව්වක්ද මේ
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේ මාසේ පෝය 2යි. බක් පොයත් මේ මසෙට තියෙන්නෙ. වෙසක් පෝය අප්‍රේල්. මොන ඉලව්වක්ද බන් මේ

    චන්ද්‍ර මාස ක්‍රමේ මේ තියෙන කැලැන්ඩරේ එක්ක පෑහෙන්නෑ බං :) දෙක සම්බන්ධයක් නැති දෙකක් විදිහට දැකපං එතකොට ඔය ප්‍රශ්න නෑ :)
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    ඩේටා රීසෙට් වෙන එකේ ජරාව බාන්න සෙට් වෙලා ඉන්නේ ;):rofl:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    චන්ද්‍ර මාස ක්‍රමේ මේ තියෙන කැලැන්ඩරේ එක්ක පෑහෙන්නෑ බං :) දෙක සම්බන්ධයක් නැති දෙකක් විදිහට දැකපං එතකොට ඔය ප්‍රශ්න නෑ :)

    ඒකියන්නේ උබට මේ මාසේ දේපාරක් පිස්සු තද වෙනවද?