එල එල අව්ලක් නැති වෙයි .. කොහොමත් යුනිවසල් ස්ටුඩියෝ එකට දවසක්ම වෙන් කරලා තියාගන්න
ow ban serama attraction tika balanna dawasama yanwa. rollder coster eke polimatama payak withara giya. water world show eka patan ganna kalin gihin wadi wela hitapan. madagaskar, jurrasic world set eka balanna dawasath madi
hapoi epa wei da danne na queue eka skip nadda klook gaththath 
Chocolate aduwata gannawanam Valu$ kiyala shops chain ekak thiyenawa machan samahara malls wala
Perfume, watches aduwata one nam Mustafa center

ow ban serama attraction tika balanna dawasama yanwa. rollder coster eke polimatama payak withara giya. water world show eka patan ganna kalin gihin wadi wela hitapan. madagaskar, jurrasic world set eka balanna dawasath madi
machan kellath ekka gihin 6days withara 1.60 berila enna widihak nadda?food walata godak ganan yanawada ban?normaly lunch ,dinner ekata ehema kiyak wage yanawada?
මචන් මමත් වයිෆ් එක්ක යන්න ඉන්නේ එක්කෙනෙකුට වන් ලැක් වගේ ඔන නේද? මචන් එතකොට ඔය යුනිවර්සල් සහ තව පාර්ක් වගේ එවගේ ඔපනින් ටයිම් තව බලන්න තියෙන ඒව කොහොමද අපි හොයා ගන්නේ. තව එකක් ට්‍රේන් එකෙන් යද්දි බහින්න ඔන තැන් වගේ.. අනික බස් නම්බර් හොයා ගන්නේ කොහොමද?
නයිට් එකේ ෆැමිලි එකට යන්න හොද තැන් ටිකක්
මොනාද තියෙන්නෙ.
ඔහේ ගිහිනුත් ඉන්දියන් ඒව නොකා කන්න වෙන මොනාද තියෙන්නෙ?
A to Z දාපන්කෝ
Elakiri
ඕන කරන දේවල් කෝ උබ දාල නැහැනේ.
machan kellath ekka gihin 6days withara 1.60 berila enna widihak nadda?food walata godak ganan yanawada ban?normaly lunch ,dinner ekata ehema kiyak wage yanawada?
2018/01/13 universal Studio giye