YES, WE CAN!! - Rohan Pallewatta - 28/2/2018

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    danata awurudu 70k thisse kapu rate aye nathi wenna deyak na. eka nisa muta dunnath awlak na kiyala kiwwe. habai muta wena agenda ekak thiyanawa kiyala penawa kiyalai mama kiyanne. mu awath wenasak wenne na rate :yes:

    වෙන ඇජෙන්ඩා එකක් එකක් තියෙනවා වෙන්නත් පුලුවන් නොවෙන්නහ් පුලුවන්.හැබැයි එහෙම දෙයක් කියන්න සාක්ෂි නෑ. අනික සුදුසුකම් එක්ක බැලුවාම එයා ලගින්වහ් හියන්න පුලුවන් වෙන කවුරුවත් නෑ. වෙනසක් වෙයි කියලා හිහන්නවහ් පුලුවන් එකම ඔප්ෂන් එක එයා විතරයි :yes::)
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උබටද එළකිරියේ කැම්පේන් එක කරන්න බාර දුන්නේ?උබට කීයක් හම්බ උනාද?තව වැඩ එහෙම සෙට් උනොත් කියපන් අපෙත් ඉන්නවා කොල්ලෝ.හැබැයි දවසට පන්දාහක්වත් ඕන..:yes:

    old habits die hard
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,195
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕනිම කරන එක ගැන මුුකුත් කතා නෑ. දෙමළ ප්රශ්නයට මොකද කරන්නෙ. යෝජිත වියවස්තාව සම්මත කර ගන්නවාද. ජීනීවා ‍යෝජනා ගැන මොකද කරන්නේ. මේ ගැන කිසිම සදහනක් නෑ.

    Aewa ua tawama ahlawath natuwa aethi...
    FB message 1k dala ahapun...

    ua owata wisadum denna kaling jandipathi wenna wiydam una salli tika cover karganna hithai.. mona business man da bun padu labanna kemathi
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඕනිම කරන එක ගැන මුුකුත් කතා නෑ. දෙමළ ප්රශ්නයට මොකද කරන්නෙ. යෝජිත වියවස්තාව සම්මත කර ගන්නවාද. ජීනීවා ‍යෝජනා ගැන මොකද කරන්නේ. මේ ගැන කිසිම සදහනක් නෑ.
    ඔව් බං ලොකු විස්තරයක් නෑ තමයි.
    බලමු ඉස්සරහට. තවම campaign එක පටන් අරගෙනත් නෑනෙ හරියට.
    පේන විදිහට නම් පවතින ආණ්ඩුව විවේචනය කරනව මෑන්.
    අර වරාය විකුනපු එකත් මහ අපරාදයක් කියල කිව්වනෙ.
    https://www.youtube.com/watch?v=-2r8ebh3svc&t=12m25s

    උබටද එළකිරියේ කැම්පේන් එක කරන්න බාර දුන්නේ?උබට කීයක් හම්බ උනාද?තව වැඩ එහෙම සෙට් උනොත් කියපන් අපෙත් ඉන්නවා කොල්ලෝ.හැබැයි දවසට පන්දාහක්වත් ඕන..:yes:
    :lol:
    නෑ බං. twitter එකේ දාන ඒව තමයි මම share කලේ.
    දැන් තියෙන දේශපාලන ප්‍රවාහය වෙනස් කරන්න පුළුවන් කෙනෙක් කියල හිතල තමයි මෙතන share කරල හරි support එකක් දෙන්න බැලුවෙ.
    දැන් හිතපන් ගෝට ආවත් මිනිහගෙ වටේ ඉන්න හරක් ටිකනෙ අයිමත් රජ වෙන්නෙ.
    එහෙම එකේ අලුත් පිරිසක් දේශපාලනයට එන එක නරකද බං?
    අනිත් එක බං අපිට නැතිවෙන්න කියල තව දේකුත් නෑනෙ. මෙයාටත් chance එකක් දීල බලමු. :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැබැයි 2020 දි මෙහෙම කට්ටිය චන්දෙ ඉල්ලුව කියපල්ලකො,
    1 ගෝඨ
    2 රනිල
    3 රොහාන්

    ඔය තුන් දෙනා ඉල්ලුවොත්....කිරියෙ මොකෝ දන්නවද වෙන්නෙ...ගෝඨට සපෝට් කරන සෙට් එක පැහැදිලිව පේන්ඩ ඉන්නව...ඒත් රනිලට සපෝට් කරන unp කුක්කො ටික ඔක්කොම රොහාන්ට කඩේ යන්ඩ පටාන් ගන්නව...:lol::lol::lol:

    හරියට මේපාර චන්දෙදි ජෙප්පන්ට සපෝට් කර කර unp කුක්කො උඩු බිරුව වගේම තමයි.. චන්දෙ දවසට හිමීට ගිහින් අලියගෙ පුක පැත්තෙන් කතිරෙ ගහල ගෙදර එනව..:lol::lol::lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,188
    18,791
    113
    අදාල නෑනේ

    රනිල් කවද්ද යකෝ ජනාධිපතිවරණෙකට ඉදිරිපත් උනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් කවද්ද යකෝ ජනාධිපතිවරණෙකට ඉදිරිපත් උනේ

    හා හා කලබල වෙන්ඩ එපා...2020 බලමු...පොඩි උපකල්පනයක් ... 2020 රනිලයි ,ගෝටයි ,රොහානුයි ඉල්ලුවොත් උබ සපෝට් කරන්නෙ රොහාන්ට නේද...ඇත්ත කියපන්...:lol::lol::lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,188
    18,791
    113
    අදාල නෑනේ
    හා හා කලබල වෙන්ඩ එපා...2020 බලමු...පොඩි උපකල්පනයක් ... 2020 රනිලයි ,ගෝටයි ,රොහානුයි ඉල්ලුවොත් උබ සපෝට් කරන්නෙ රොහාන්ට නේද...ඇත්ත කියපන්...:lol::lol::lol::lol:

    අනිවාර්යෙන්, හොරුන්ටයි මිනී මරුවන්ටයි, ඇමරිකාවෙ ඒජන්තයොන්ටයි අපි ඡන්දෙ දෙන්නෙ නෑ නේ :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් බං ලොකු විස්තරයක් නෑ තමයි.
    බලමු ඉස්සරහට. තවම campaign එක පටන් අරගෙනත් නෑනෙ හරියට.
    පේන විදිහට නම් පවතින ආණ්ඩුව විවේචනය කරනව මෑන්.
    අර වරාය විකුනපු එකත් මහ අපරාදයක් කියල කිව්වනෙ.
    https://www.youtube.com/watch?v=-2r8ebh3svc&t=12m25s

    උගේ ප්රතිපත්ති ප්රකාශණයෙ ‍නිකන් සීනි බෝල කතා විතරයි තියෙන්නෙ... වැදගත්ම ‍ද‍ේවල් ගැන ඌ සද්ද නෑ.. ‍
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවාර්යෙන්, හොරුන්ටයි මිනී මරුවන්ටයි, ඇමරිකාවෙ ඒජන්තයොන්ටයි අපි ඡන්දෙ දෙන්නෙ නෑ නේ :lol:

    අනිව අනිව මේ පාර ජෙප්පන්ට දුන්න වගේ...උඩින් ජෙප්පට, චන්දෙ දවසට අලියගෙ පස්ස පැත්තට....:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උගේ ප්රතිපත්ති ප්රකාශණයෙ ‍නිකන් සීනි බෝල කතා විතරයි තියෙන්නෙ... වැදගත්ම ‍ද‍ේවල් ගැන ඌ සද්ද නෑ.. ‍

    :yes::yes: ඔය පබ සීන් 2020 ලල් එකක් තියෙන්නෙ නැ...මොකද රියල් පබයෙක් ජනාධිපතිනෙ එතකොටත්...ඒක නිසා ඒ ජාතියෙම තවත් පබයෙක්ට මාර්කට් එකක් නැ 2020දි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes: ඔය පබ සීන් 2020 ලල් එකක් තියෙන්නෙ නැ...මොකද රියල් පබයෙක් ජනාධිපතිනෙ එතකොටත්...ඒක නිසා ඒ ජාතියෙම තවත් පබයෙක්ට මාර්කට් එකක් නැ 2020දි..

    balamu balamu :cool::cool:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    මිනිහ නේද toyota, volvo එකට එහෙම airbag sensors හදන්නෙ මන් කියවල තියනව මිනිහ ගැන පත්තරෙ ගියපු article වලින් .. මූ වගෙ එකෙක් ලංකාවෙ ඉන්නව කියල දන්නෙත් පත්තරෙන්. මිනිහ හෙන කට්ටක් කාල තියනව වැඩෙ ගොඩ දාගන්න. මම නම් personally ඒ වගෙ entrepreneurs ලට කැමති. එයාලට හැමතිස්සෙම plan එකක් තියනව. දැන් මේක උනත් බලපන් දැන්ම ටික ටික පටන් ගන්නෙ. කොහොම උනත් මහින්දගෙ සෙට් එක නිසා ඊළඟට එන election එකෙන් නන් sure නෑ. මොකද මිනිස්සුන්ගෙ ඔලු වල ඉන්නෙ දැන් මහින්දලගෙ පැත්තෙ set එකනෙ. සමහරවිට මේක මිනිහගෙ long term plan එකක් වෙයි ඊටත් පස්සෙ එන election එකකදි වැඩක් කරන්න ඇමරිකන් trump කාරයත් election වලට බැස්සෙ ඌ සල්ලි හම්බ කරගෙන උගෙ සල්ලි වලින් මෙහෙ උන් වගේ දේශපාලනේට ගිහින් ඉවර වෙලා ඒකෙන් හොයන් කෑවෙ නෑ. :lol: ඌ ලෝකෙ top richest 250 ඇතුලෙ ඉන්නවද කොහෙද. මූ ආවොත් පට්ට වෙනසක් වෙයි ගේම් එකේ
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    2020 ඝෝඨා ඒනවා ඒක නවත්තන්න වයිමටත් බැහැ.
    ඒක්කාේ රට හැදෙයි නැත්නම් රට..... නැතිවෙන්න දෙයක් ඉතුරැ වෙලා තියේද?
    මේයානම් පටන්ගැන්මෙන්ම සුරංගනා කථාවක් ලියන්න අැවිල්ලා වගේ
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    උගේ ප්රතිපත්ති ප්රකාශණයෙ ‍නිකන් සීනි බෝල කතා විතරයි තියෙන්නෙ... වැදගත්ම ‍ද‍ේවල් ගැන ඌ සද්ද නෑ.. ‍

    වැදගත්ම ‍ද‍ේවල් ?​