danata awurudu 70k thisse kapu rate aye nathi wenna deyak na. eka nisa muta dunnath awlak na kiyala kiwwe. habai muta wena agenda ekak thiyanawa kiyala penawa kiyalai mama kiyanne. mu awath wenasak wenne na rate![]()
වෙන ඇජෙන්ඩා එකක් එකක් තියෙනවා වෙන්නත් පුලුවන් නොවෙන්නහ් පුලුවන්.හැබැයි එහෙම දෙයක් කියන්න සාක්ෂි නෑ. අනික සුදුසුකම් එක්ක බැලුවාම එයා ලගින්වහ් හියන්න පුලුවන් වෙන කවුරුවත් නෑ. වෙනසක් වෙයි කියලා හිහන්නවහ් පුලුවන් එකම ඔප්ෂන් එක එයා විතරයි




