රුසියාව සතුව න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියා කරන කෲස් මිසයිලයක් තිබෙන බව පසුගියදා ජනපති විලැඩ්මීර් පුටීන් විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදි.මෙම මිසයිලයේ ප්‍රචාලනය න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරයක් මත පදනම් වන නිසා ගමන් කල හැකි දුර ප්‍රමාණය සීමා රහිතය.පුටීන් කියා සිටියේ නූතන මිසයිල ආරක්ෂණ පද්ධති සියල්ල මෙම මිසයිලය හමුවේ නිෂ්ඵල බවයි.


එහෙම තමයි කියන්නේ... US aircraft carriers වගේ 



