Putin Unveils Russia's Newest Cruise Missile

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    රුසියාව සතුව න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියා කරන කෲස් මිසයිලයක් තිබෙන බව පසුගියදා ජනපති විලැඩ්මීර් පුටීන් විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදි.මෙම මිසයිලයේ ප්‍රචාලනය න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරයක් මත පදනම් වන නිසා ගමන් කල හැකි දුර ප්‍රමාණය සීමා රහිතය.පුටීන් කියා සිටියේ නූතන මිසයිල ආරක්ෂණ පද්ධති සියල්ල මෙම මිසයිලය හමුවේ නිෂ්ඵල බවයි.
     
    Nov 20, 2012
    1,467
    477
    0

    රුසියාව සතුව න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියා කරන කෲස් මිසයිලයක් තිබෙන බව පසුගියදා ජනපති විලැඩ්මීර් පුටීන් විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලදි.

    මෙම මිසයිලයේ ප්‍රචාලනය න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරයක් මත පදනම් වන නිසා ගමන් කල හැකි දුර ප්‍රමාණය සීමා රහිතය.

    පුටීන් කියා සිටියේ නූතන මිසයිල ආරක්ෂණ පද්ධති සියල්ල මෙම මිසයිලය හමුවේ නිෂ්ඵල බවයි.

    මොකක් හරි වායුවක් nuclear reaction එකකින් රත් කරලා වේගයෙන් පිටතට තල්ලු කිරීමෙන් වෙන්න ඇති ගමන් කරන්නේ..... :oo::oo::oo:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සොයන්නා;22923311 said:
    මොකක් හරි වායුවක් nuclear reaction එකකින් රත් කරලා වේගයෙන් පිටතට තල්ලු කිරීමෙන් වෙන්න ඇති ගමන් කරන්නේ..... :oo::oo::oo:

    turbofan engine ඕවායේ තියෙන්නේ.


    මෙන්න අලුත් කෲස් මිසයිලයට නමක් යෝජනා කරන්න අවස්ථාවක්..වෝට් කරපල්ලා කැමති නම්..

    වෙපන් 3කට නම් යෝජනා කරන්න පුලුවන්



    1.Combat Laser Systems




    2.Unmanned underwater vehicles





    3.The newest cruise missile with a nuclear power plant





    Vote here

    Link:http://vote.mil.ru
     
    Nov 20, 2012
    1,467
    477
    0
    turbofan engine ඕවායේ තියෙන්නේ.


    මෙන්න අලුත් කෲස් මිසයිලයට නමක් යෝජනා කරන්න අවස්ථාවක්..වෝට් කරපල්ලා කැමති නම්..

    වෙපන් 3කට නම් යෝජනා කරන්න පුලුවන්



    1.Combat Laser Systems




    2.Unmanned underwater vehicles





    3.The newest cruise missile with a nuclear power plant





    Vote here

    Link:http://vote.mil.ru

    දෙවෙනි එකට නම් කෙලවල්ලා හරි බලයා කියලා හරි දාන්න පුළුවන්. :lol::lol::lol:
     

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    Mewa Thanikara Aparada
    Meken Putin Kiyak Gahanna Athida?
    Meka Apita Thibba Kiyala Puke Gahagannada?
    Mechara Loku Ewa Apita One ne
    Rate Eunta Kanna Ne
    Meke Putinge Paule Eun Kiyak Weda karala adda?

    PUNCHI AMMAPA
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    අපිට බැරිද මේ වගේ රොකට් එකක් turbine එකකට හයි කරලා විදුලිය නිපදවන්න.. :oo: