උඩකට නැගල

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උස තැනකට නැගල ඈත ඉඳන් ඔලුව උඩින් වගේ යන ප්ලේන් එකක් එනව බලං ඉඳල තියෙද :D
මං ඊයෙ දැක්ක :D
ඈත ක්ශිතිජෙන් මතු වෙද්දි ලයිට් එක කෙලින්ම තියෙන්නෙ අපි ඉන්න දිහාට මාර ලස්සනයි නිකං ප්ලේන් එක ලඟින් යනව දකිද්දි වගේ නෙමේ :)
පියාඹන පීරිසියක් වගේ මුලදි පේන්නෙ :love:

google images වල බැලුව එහෙම පොටෝ එකක් වත් හොයාගන්න නෑ :no:
දකින්නම ඕනෙ ඒකෙ ලස්සන බලන්න :yes:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේකේ වැඩි හරියක් ඉන්නේ පිස්සෝ නේ. වැඩක් ඇති දෙයක් දාන්නෙම නැද්ද කවුරුත්?

යකෝ පරිසරේ සුන්දරත්වෙ විඳින එක වැඩක් නැති දෙයක් වෙලාද උඹලට දැන් :sorry:
උඹ නිකංවත් අහස දිහා බලං ඉන්නැද්ද සතියකට සැරයක්වත් :(
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Machab Uba Manchester, UK giyahama ubata owwa nothing bro. Congratz...

ආ වරෙං වරෙං මේ ත්‍රෙඩ් එක දැම්මෙත් උඹට කන්න තමා ඇතිවෙනකං කාපං *රි දොස්තරය :sorry:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආ වරෙං වරෙං මේ ත්‍රෙඩ් එක දැම්මෙත් උඹට කන්න තමා ඇතිවෙනකං කාපං *රි දොස්තරය :sorry:

    Uba ithin avurudu 19 n Degree ekath aran wayasa 22 weddi P.hD ekata nikan scholarship ekata mManchester yana ugathane. Api podi job thamai karanne. Obathunaa wage igenagenath ne thamai. E unata ohona kiyana eka hari ne neda?:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Uba ithin avurudu 19 n Degree ekath aran wayasa 22 weddi P.hD ekata nikan scholarship ekata mManchester yana ugathane. Api podi job thamai karanne. Obathunaa wage igenagenath ne thamai. E unata ohona kiyana eka hari ne neda?:(

    ඕක නවත්තපං යකෝ :(
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උස තැනකට නැගල ඈත ඉඳන් ඔලුව උඩින් වගේ යන ප්ලේන් එකක් එනව බලං ඉඳල තියෙද :D
    මං ඊයෙ දැක්ක :D
    ඈත ක්ශිතිජෙන් මතු වෙද්දි ලයිට් එක කෙලින්ම තියෙන්නෙ අපි ඉන්න දිහාට මාර ලස්සනයි නිකං ප්ලේන් එක ලඟින් යනව දකිද්දි වගේ නෙමේ :)
    පියාඹන පීරිසියක් වගේ මුලදි පේන්නෙ :love:

    google images වල බැලුව එහෙම පොටෝ එකක් වත් හොයාගන්න නෑ :no:
    දකින්නම ඕනෙ ඒකෙ ලස්සන බලන්න :yes:

    උබ ඒක ගූගල් සර්ච් කෙරුවෙ කොහොමද?:baffled::baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    airplane_in_the_night_sky_by_foxtrot44-d32ej0z.jpg

    ටිකක් දුරට මේන් මේ වගේ :sorry:
    ඒත් මීට වඩා ගොඩක් ලස්සනයි :yes:
    ප්ලේන් එකක් ඔහොම පේන්නෑ තනිකර ලයිට් එලිය විතරයි අහසෙ ගිනිබෝලයක් පාවෙනව වගේ :love: