උස තැනකට නැගල ඈත ඉඳන් ඔලුව උඩින් වගේ යන ප්ලේන් එකක් එනව බලං ඉඳල තියෙද 
මං ඊයෙ දැක්ක
ඈත ක්ශිතිජෙන් මතු වෙද්දි ලයිට් එක කෙලින්ම තියෙන්නෙ අපි ඉන්න දිහාට මාර ලස්සනයි නිකං ප්ලේන් එක ලඟින් යනව දකිද්දි වගේ නෙමේ
පියාඹන පීරිසියක් වගේ මුලදි පේන්නෙ
google images වල බැලුව එහෙම පොටෝ එකක් වත් හොයාගන්න නෑ
දකින්නම ඕනෙ ඒකෙ ලස්සන බලන්න