පරණ ඉදලා වාහන පාවිච්චි කරන උන් මේක බලලා කින්ඩි දානවා එහෙම නෙවෙයි.
මන් මේක දාන්නේ මන් වගේ තව එකෙක් හරි හිටියොත් වාදගත් වෙයි කියලා.



මම වාහනේ අරන් යද්දී අමතක වෙලා කහ ඉරේදී වාහනයක් ඉස්සර කරා.
කරා තමා ඉස්සරහ පොලිස්.
ශේප් මන්ට් එකක් දාන්න ට්රයි කරා හරි ගියේ නැ.
දැන් දඩ කොලයක් ලියනවා. වැරදි ලෙස ඉස්සර කිරීම කියලා තමා ලීවේ. ලියලා මට නිල් දිග කොලයක් දුන්නා.(නිල් දිග කොලේ විතරමයි දුන්නේ)
දැන් මම පහුවදා දඩේ එහෙම ගෙවලා ලයිසම ගන්න ගියාම තමා ඉතිරි හරිය. නිල් කොලේ එක්ක තව කොලයක් ඕනිලූ. (ටෙම්පරි ලයිසම)
මට ඒක හම්බුනේ නෑනේ. කොහෙන් දෙන්නද



දැන් හෙට OIC හම්බෙලා කතා ලියුමක් දීලා ලයිසම ගන්න කිවා.


ඕන් උබලටත් දඩයක් වැදුනොත් මතක් කරලා කොළ දෙකම ඉල්ලගනින්.




