office ගෑනු

heartlander

Member
Sep 15, 2013
113
3
0

කොල්ලා බදිනවා කියලා පොරොන්දුව දුන්නම ඒ පොරොන්දුව නිසානේ බන් උන් යන්නේ. පොරොන්දුව කඩ කරලා ඒකිව අනාත කරාම වරද ඒකිගේද නැත්නම් එහෙම දුන්න කොල්ලගේද?

රූම් යන්න කැමති වුනා කියන්නේ කොහොමත් ඒක බඩුවක්....
 
  • Like
Reactions: ST.PIERRE

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,842
    28,730
    113

    කොල්ලා බදිනවා කියලා පොරොන්දුව දුන්නම ඒ පොරොන්දුව නිසානේ බන් උන් යන්නේ. පොරොන්දුව කඩ කරලා ඒකිව අනාත කරාම වරද ඒකිගේද නැත්නම් එහෙම දුන්න කොල්ලගේද?

    Kolla itin eetath wada baduwak ...:yes::yes:
     
    • Like
    Reactions: ST.PIERRE

    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    ගෑනි හරි කෙල්ල හරි වැඩ කරන්නෙ private company එකක නම් ඉතින් වෙන එකෙක් එක්ක affair එකක් පටන් ගන්න එක හරි කීප දෙනෙක් එක්ක හරි වටේ යන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි! මේ පල්ලෙහා තියෙන thread එක කියවපන්. මගෙ personal life එකේ උන දෙයක් තියෙන්නෙ ටික කාලෙකට කලින්. මමත් කියන්නෙ තමන්ගෙ අම්ම ඇරුනම මේ ලෝකෙ ඉන්න අනෙක් කිසිම කෙල්ලෙක්ව/ගෑනියෙක්ව විශ්වාස කරන්න එපා!

    මෙන්න thread එක : http://www.elakiri.com/forum/showthread.php?p=22799186#post22799186
     
    • Like
    Reactions: ST.PIERRE

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,842
    28,730
    113
    ගෑනි හරි කෙල්ල හරි වැඩ කරන්නෙ private company එකක නම් ඉතින් වෙන එකෙක් එක්ක affair එකක් පටන් ගන්න එක හරි කීප දෙනෙක් එක්ක හරි වටේ යන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි! මේ පල්ලෙහා තියෙන thread එක කියවපන්. මගෙ personal life එකේ උන දෙයක් තියෙන්නෙ ටික කාලෙකට කලින්. මමත් කියන්නෙ තමන්ගෙ අම්ම ඇරුනම මේ ලෝකෙ ඉන්න අනෙක් කිසිම කෙල්ලෙක්ව/ගෑනියෙක්ව විශ්වාස කරන්න එපා!

    මෙන්න thread එක : http://www.elakiri.com/forum/showthread.php?p=22799186#post22799186

    Are you still with her?
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    මේකයි මචන්. මේකට ofz එකත් බලපානවා. හැම ofz එකම මේ විදියයි කියන්න අමාරුයි. උදාහරණයක් විදියට අපේ ofz එකේ මේ ලඟදී senior manager කෙනෙක් terminate කලා කෙල්ලොන්ට ඔය seen දාන්න ගියා කියල complain ඇවිල්ල.

    අනිත් එක කෙල්ලො. වටේ යන කෙල්ල මොන ofz එකේ හිටියත් වටේ යනව, එහෙම නැති එකී කොහේ හිටියත් බේරිල ඉන්න දන්නව.
    :yes:
     
    • Like
    Reactions: ST.PIERRE

    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    337
    1
    381
    63
    onama office eheka ohomai. wadi hariyak oya oluwe indan kakul deka wenakan wahan inna ganu thamai sure karanna bari. Mama danna ganiyek innawa office eke inne podi kollek wa thiyan mole karanawa seen eka dagannawa. ithin ara kolla thiyena okkoma salli ekita puja karanawa. habai e gani inne oluwe indan wahan. dakina ewun hithanne hena wadagath kiyala.
     
    • Like
    Reactions: ST.PIERRE

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඉතින් බදින්න කලින් යාලු වෙලා ඉන්න කොල්ලා room අදින්න අහද්දී ඇයි ඒකිට කට ඇරලා කියන්න බැරි බදිනකම් බැහැ කියලා
    :( කොල්ලෝ ඊට කපටී බන්. වැඩ දන්න ඒකා වචනෙන් අල්ලගන්නවා. කෙල්ලෝ මෝඩකමට අහිංසක කමට අහුවෙනවා

    ඒ කියන්නේ කෙල්ල උබව විශ්වාස කරන්නේ නෑ කියන එකයි. විශ්වාස කරන කෙල්ලෙක් නම් රූම්ස් නෙවෙයි, අපායට උනත් එයි කිව්ව හැටියේම.
    හ්ම්ම්. ආදරයට වහල් කරගත්තම කෙල්ලෙක් ඕන දේකට එකඟයි. :love: කොල්ලගේ අතේ තමා වැඩේ තියෙන්නේ. කෙල්ලව නැතිකරනවද රකිනවද කියන එක :)

    විශ්වසේ පෙන්නන්නේ room යන්න කැමති වෙලාද බන්
    :D හොඳ පොයින්ට් එකක්. ඒත් කොල්ලෝ ඕව bypass කරනවා බන්.

    වටේ යන කෙල්ල මොන ofz එකේ හිටියත් වටේ යනව, එහෙම නැති එකී කොහේ හිටියත් බේරිල ඉන්න දන්නව.:yes:
    එහෙම ඉන්න බැහැ බන් ගොඩක් ඔෆිස් වල. බොස් ලාගෙන් එක එක කේස් එනවා. ජොබ් එක නැතිකරගන්න බයේ. ආර්තිකප්‍රශ්න වලට බයේ නැමෙන අවස්ථා එමටයි.
    ඔක්කොගෙන්ම බේරෙන කෙල්ලෝ ඇති. මට තාම හම්බෙලා නෑ :confused:

    99 % oya kiyanne boru
    සමාජෙට බැහැපන්. :lol: යතාර්තේ තේරුම්ගන්න :baffled: සීග්‍රයෙන් පිරිහෙමින් තියෙන්නේ
     
    • Like
    Reactions: ST.PIERRE

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    රත්තරං;22745781 said:
    අපෝ හොද කෙල්ලෝ 90%කටත් වඩා ඉන්නවා. වටේ යන බඩු ටික තමා පේන්න ඉන්නේ ඒකයි එකම වෙනස.

    පාරේ දුවන ලේලන්ඩ් බස් ටික පේනවා ගෙවල් වල තියෙන බහුතර කාර් වලට වඩා. විදේශිකයෙක්ට හිතෙන්න පුලුවන් මේ රටේ තියෙන්නෙම ලේලන්ඩ් බස්මනේ කියලා. අන්න එහෙම සීන් එකක් ඕක

    මට නම් කියන්න තියෙන්නෙ මෙන්න මේ කතාව තමයි:yes:, අපි හැමෝටම පේන්නෙ ගොඩක් සුලු පිරිසක්, මොකද වැරදි කරන අය පේනව වැඩියි, අපි වැරදි කරන අයම හොයන නිසා,මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නෙ මධ්‍යස්ත තැන ඉඳල හිතල බැලුවම තේරෙයි ඇත්ත තත්වය:yes:.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ගෑනි හරි කෙල්ල හරි වැඩ කරන්නෙ private company එකක නම් ඉතින් වෙන එකෙක් එක්ක affair එකක් පටන් ගන්න එක හරි කීප දෙනෙක් එක්ක හරි වටේ යන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි! මේ පල්ලෙහා තියෙන thread එක කියවපන්. මගෙ personal life එකේ උන දෙයක් තියෙන්නෙ ටික කාලෙකට කලින්. මමත් කියන්නෙ තමන්ගෙ අම්ම ඇරුනම මේ ලෝකෙ ඉන්න අනෙක් කිසිම කෙල්ලෙක්ව/ගෑනියෙක්ව විශ්වාස කරන්න එපා!

    මෙන්න thread එක : http://www.elakiri.com/forum/showthread.php?p=22799186#post22799186
    කෙල්ලෝ හැම වෙලේම වාසියට වැඩ බන්.මන් දන්න ගැනියෙක් ඉන්නවා.ඒ ගැනී බැදලා ඉන්නේ.එකිත් එක්ක office එකේ මිනිහෙක් ඉන්නවා.මේ ගැනී ගෙදර වෙන හැමදේම මුත් එක්ක කියනවා.උටත් පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ ඒකිගේ ප්‍රශ්ණ විසදන්න.
    මේකයි මචන්. මේකට ofz එකත් බලපානවා. හැම ofz එකම මේ විදියයි කියන්න අමාරුයි. උදාහරණයක් විදියට අපේ ofz එකේ මේ ලඟදී senior manager කෙනෙක් terminate කලා කෙල්ලොන්ට ඔය seen දාන්න ගියා කියල complain ඇවිල්ල.

    අනිත් එක කෙල්ලො. වටේ යන කෙල්ල මොන ofz එකේ හිටියත් වටේ යනව, එහෙම නැති එකී කොහේ හිටියත් බේරිල ඉන්න දන්නව.
    :yes:
    :)
    මට නම් කියන්න තියෙන්නෙ මෙන්න මේ කතාව තමයි:yes:, අපි හැමෝටම පේන්නෙ ගොඩක් සුලු පිරිසක්, මොකද වැරදි කරන අය පේනව වැඩියි, අපි වැරදි කරන අයම හොයන නිසා,මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නෙ මධ්‍යස්ත තැන ඉඳල හිතල බැලුවම තේරෙයි ඇත්ත තත්වය:yes:.
    :yes:
    hamoma ehema naha ban

    20%k withara wage
    :)
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    වචනෙට විශ්වාස කරලා ඔච්චර දේකට හා කියන එකම ඒකිගේ මෝඩ කමනේ.

    එහෙම බලනකොට උබ කියන කිසිම දෙයක් විශ්වාස කරන එකත් ඒකිගේ මෝඩ කමක්. ආදරේ කරනකොට විශ්වාසය වැදගත්, විශ්වාසය නැතුව ආදරේ කරන්න බෑ.
    විශ්වාසය නෑ කියන්නේ එතන ආදරයක් නෑ. නමුත් උබට අනුව ආදරය කරන එකාව විශ්වාස කරන එක මෝඩ කමක්. ඉතින් කොහොමද බන් උබලට හොද කෙල්ලෝ හම්බ වෙන්නේ. උබලත් අර කාන්තා සංවිධාන වල ඉන්න ගෑනු වගේ, තමන්ගේ වැරද්දේ වගකීම බාරගන්නේ නැතුව අනෙක් උන්ට බනිනවා. කෙල්ලව බදිනවා කියලා රූම්ස් ඇදලා, පස්සේ ඒකිව අසාධාරණ විදියට දාලා ගියොත් ඒකේ සම්පුර්න වැරැද්ද කොල්ලගේ අතේ. කැරි වැඩ කරලා ඒකට කෙල්ලට බැනලා හරියනවද බන්.

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon

    එහෙම බලනකොට උබ කියන කිසිම දෙයක් විශ්වාස කරන එකත් ඒකිගේ මෝඩ කමක්. ආදරේ කරනකොට විශ්වාසය වැදගත්, විශ්වාසය නැතුව ආදරේ කරන්න බෑ.
    විශ්වාසය නෑ කියන්නේ එතන ආදරයක් නෑ. නමුත් උබට අනුව ආදරය කරන එකාව විශ්වාස කරන එක මෝඩ කමක්. ඉතින් කොහොමද බන් උබලට හොද කෙල්ලෝ හම්බ වෙන්නේ. උබලත් අර කාන්තා සංවිධාන වල ඉන්න ගෑනු වගේ, තමන්ගේ වැරද්දේ වගකීම බාරගන්නේ නැතුව අනෙක් උන්ට බනිනවා. කෙල්ලව බදිනවා කියලා රූම්ස් ඇදලා, පස්සේ ඒකිව අසාධාරණ විදියට දාලා ගියොත් ඒකේ සම්පුර්න වැරැද්ද කොල්ලගේ අතේ. කැරි වැඩ කරලා ඒකට කෙල්ලට බැනලා හරියනවද බන්.

    විස්වාසේ කතාවක් නෙමේ බන් කියන්නේ.ඒකිට ඇයි කියන්න බැරි බදිනකන් room යන්න බෑ කියලා