එහෙම හොයාගන්න කලින් බඩුව කියන්නේ මොකක්ද කියලා උබලා දැනගන්න ඕනේ. එක එක උන්ට එක එක නිර්වචන තියෙනවා, මගේ නිර්වචනය තමයි යාළුවෙලා ඉන්න කොල්ලා එක්ක හැර වෙන උන් එක්ක සෙක්ස් කරපු/කරන උන් බඩු, අසාධාරණ (කෙල්ල වෙන කොල්ලෙක්ට හිත වැටිලා දැන් කරන කොල්ලව දාලා යනවා නම් වගේ) ලෙස කොල්ලෝ මාරු කරන උන් බඩු, බදින්න බලාගෙන නැතුව යාළුවෙලා සෙක්ස් කරනවා නම් උනුත් බඩු.
නැත්නම් පෙට්ටිය කැඩුනා කියලා ගෑණියෙක් බඩුවක් වෙන්නේ නෑ බන්. මොකද හිතපන් උබ යාළුවුනා කෙල්ලෙක් එක්ක, උබ ඒකිව දාලා යනවා ගැලපෙන්නේ නෑ කියලා අවුරුද්දක් වගේ කරලා, ඒකිගේ පෙට්ටියත් කඩලා,ඒ වගේ කෙල්ලෙක්ව බඩුවක් කියලා හංවඩු ගහන එක අසාධාරණයි. තව කෙල්ලෙක් රේප් උනොත්? එතකොට ඒකිගේ පෙට්ටිය නෑනේ. මට නම් ඒ වගේ කෙල්ලෙක් හම්බ උනොත් ප්‍රශ්ණයක් නෑ. නමුත් උබ දැන් කෙල්ලෙක් කරන ගමන්, ඒකි තව කොල්ලෙක් එක්ක සෙක්ස් කරනවා නම්, ඒකි උබව අසාධාරණ ලෙස දාලා යනවා නම්, බදින්න අදහසක් නැතුව උබත් එක්ක සෙක්ස් කරනවා නම් අන්න එතකොට ඒකි බඩුවක්, ඒ වගේ ගෑණුන්ව මග හරින්න ඕනේ. උන්ව අදුනගන්න ලේසියි පොඩ්ඩක් ආශ්‍රය කරාම.