office ගෑනු

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    එහෙමත් බෑ බන්.ජොබ් තියන එකියක් හොයන්නේ

    එහෙනම් හොද විශ්වාසය තියාගෙන බැදපන්නැත්නම් සැකය නිසා විදවන්න වෙන්නේ
     
    • Like
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ගැහැණු කවුරුද වරදේ නොබැදෙන....

    අල්ලනවා , අල්ලනවා බන් , බොහෝ දෙනෙක් එහෙමයි ! මම ලකට පෙර පලකරපු ලිපි දෙකෙන් (ඇන්ටිපාරක් අල්ලන්නේ කොහොමද? ) මේ ගැන හොද උපදෙස් ටිකක් ගන්න පුළුවන්. ඕන අය ඉන්නවනම් නව අද්දැකීම් පලකරන්න පුළුවන් :love:;):love:

    1 ලිපිය

    2 ලිපිය
    :)
    මෙහෙම බලද්දි බඳින්න වැදගත් ගැණියෙක් නැහැ නෙ බන් :lol:
    :sorry:
    wate yana scene ekak thiyenn
    :sorry:
    ඉස්කොල යන කාලෙ හිතන් හිටියෙ කොයි වගෙ ලොකයක්ද ? :(
    අනෙ මන්දා අපි පව් නෙ බන් :lol:
    :)
    අඩෝ සිරාවට බන්..ඒ කාලේ කෙල්ලෙක් ගේ අතින් ඇල්ලුවත් අහසේ පාවෙයි කියල හිතුවේ.. :D:D
    :)
    දැන් නොබැද ඉන්න එක හොදයි වගේ ඕයි මේ කතා කියවනකොට..අපි පව් කියලා හිතෙනවා ඕයි වෙලාවකට :lol::lol:
    :sorry:
    එහෙනම් හොද විශ්වාසය තියාගෙන බැදපන්නැත්නම් සැකය නිසා විදවන්න වෙන්නේ

    ඔව් බන් හොයලා බලන්න වෙනවා හොදට
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    mehemayi ban lankae BUS Trains wala yana ganunta eka parak hari jak ekak hari wadila hiyanawa: ube pawule ewuntath ehemayi: loke ho samajaye hati ube relationship ekata prashnayak karaganna epa
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,279
    16,006
    113
    Colombo
    මම් දන්න තැනකුත් තියනව ඔය වගෙ.එකෙ බොසා එකේ වැඩ කරපු කෙල්ලො 2-3ක් ම ඇද්ද.. බැඳපු එවුනුයි, නොබැඳපු එවුනුයි.

    :oo:
     
    OfficeLanka

    Member
    Mar 3, 2018
    8
    0
    1
    Colombo
    වැඩිය ඔවා ගැන හිතන්න එපා බන්, යලුවෝ කොහොමත් ඔය වගේ දේවල් ගැන කියන්නේ බර වැඩි කරලා අතිනුත් දාලා, තමන් නියම පොර කියලා පෙන්නන්න, මගේ යාලුවෙක්ට හිටියා කෙල්ලක් බැංකුවක වැඩකරපු ඔය වගේ දෙයක් නිසා කෙල්ලවත්. දාලා රස්සාවෙනුත් අස්උනා. සමහර කල්චර්ස් වල ඒවා සාමාන්‍ය දේවල්.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    mehemayi ban lankae BUS Trains wala yana ganunta eka parak hari jak ekak hari wadila hiyanawa: ube pawule ewuntath ehemayi: loke ho samajaye hati ube relationship ekata prashnayak karaganna epa
    :)
    වැඩිය ඔවා ගැන හිතන්න එපා බන්, යලුවෝ කොහොමත් ඔය වගේ දේවල් ගැන කියන්නේ බර වැඩි කරලා අතිනුත් දාලා, තමන් නියම පොර කියලා පෙන්නන්න, මගේ යාලුවෙක්ට හිටියා කෙල්ලක් බැංකුවක වැඩකරපු ඔය වගේ දෙයක් නිසා කෙල්ලවත්. දාලා රස්සාවෙනුත් අස්උනා. සමහර කල්චර්ස් වල ඒවා සාමාන්‍ය දේවල්.
    ඌ උගේ office එකේ විතරක් නෙමේ.ඒවගේ ඉන්න අදුරන උන් මාර්ගෙන් වෙන තැන් වල උන්ටත් අනිනවා
    hema ekima ehema ne bn....

    :yes:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔච්චර වොරි වෙන්න එපා.ඉතිහාසෙන් වැඩක් නෑ.බැන්දට පස්සෙ වටෙ යන්නෙ නැතුව ඉන්නවනම් ඇති.එතකන් මලක් ගහගෙන් චිල් එකෙ ඉදපන්.දෙය්යො දුන්නු ඒ මල ඔතගෙන මමනම් ඉන්නෙ සැපට.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඔච්චර වොරි වෙන්න එපා.ඉතිහාසෙන් වැඩක් නෑ.බැන්දට පස්සෙ වටෙ යන්නෙ නැතුව ඉන්නවනම් ඇති.එතකන් මලක් ගහගෙන් චිල් එකෙ ඉදපන්.දෙය්යො දුන්නු ඒ මල ඔතගෙන මමනම් ඉන්නෙ සැපට.

    :D
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    ඔච්චර වොරි වෙන්න එපා.ඉතිහාසෙන් වැඩක් නෑ.බැන්දට පස්සෙ වටෙ යන්නෙ නැතුව ඉන්නවනම් ඇති.එතකන් මලක් ගහගෙන් චිල් එකෙ ඉදපන්.දෙය්යො දුන්නු ඒ මල ඔතගෙන මමනම් ඉන්නෙ සැපට.

    badu nam vate yanava bandath. eka nisa one na. hoda kello ona tharam innva. unva hoyaganna eka amaru na.itin mokatada badu badinne.