තෙල්දෙණියේ

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    අම්පාරෙන් හමු වූ වද පෙත්ත ගැන ප්‍රශ්න් පත්‍ර හා පින්තූර ඉල්ලා වද වූවෝ තෙල්දෙනියෙ මුස්ලිම් අන්තවාදීන්ගෙ පහර දීමෙන් මරුමුවට පත් සින්හල තරුණයාගෙ මරණය පිළිබද නිහඩ ඇයි?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී ඉන්නා සිංහ ලේ, දෙම ලේ, මරක්ක ලේ අම්මටහුඩු සංවිධාන සියල්ල දේසපාලන ගේම් ය. බලය උදෙසා එක එක දේසපාලුවන් විසින් සිදුකරනා ගොනාට ඇන්දවීම් ය. එයට අසුවී තම ජාතියේ ලේ රත් කරන් මන්න අතට ගන්නා ඔබ සියල්ල ඒ ගේම් එකේ ඉන්න ගොන්නුය. උන් ඔබෙන් ගන්නේ ආතල් එකකි.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK

    එතකොට උබලගේ ආණ්ඩුව බුදිද බන්?:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී ඉන්නා සිංහ ලේ, දෙම ලේ, මරක්ක ලේ අම්මටහුඩු සංවිධාන සියල්ල දේසපාලන ගේම් ය. බලය උදෙසා එක එක දේසපාලුවන් විසින් සිදුකරනා ගොනාට ඇන්දවීම් ය. එයට අසුවී තම ජාතියේ ලේ රත් කරන් මන්න අතට ගන්නා ඔබ සියල්ල ඒ ගේම් එකේ ඉන්න ගොන්නුය. උන් ඔබෙන් ගන්නේ ආතල් එකකි.

    Oka terenne ne ban elakiriye inna gobba hujja kollanta. :P:P
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී ඉන්නා සිංහ ලේ, දෙම ලේ, මරක්ක ලේ අම්මටහුඩු සංවිධාන සියල්ල දේසපාලන ගේම් ය. බලය උදෙසා එක එක දේසපාලුවන් විසින් සිදුකරනා ගොනාට ඇන්දවීම් ය. එයට අසුවී තම ජාතියේ ලේ රත් කරන් මන්න අතට ගන්නා ඔබ සියල්ල ඒ ගේම් එකේ ඉන්න ගොන්නුය. උන් ඔබෙන් ගන්නේ ආතල් එකකි.

    කතාව ඇත්ත.

    අවුලුවන්න හැමෝම මහන්සි උනාට නිවන්න කාටවත් උවමනාවක් නෑ. :sorry: විශේෂෙන්ම ආණ්ඩුවට :sorry:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    කතාව ඇත්ත.

    අවුලුවන්න හැමෝම මහන්සි උනාට නිවන්න කාටවත් උවමනාවක් නෑ. :sorry: විශේෂෙන්ම ආණ්ඩුවට :sorry:

    :yes:ආණ්ඩුව බුදි.

    28576601_155925771787423_769057238580123666_n.jpg

    28472315_1746490775407827_8884070732867305472_n.png
     
    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී ඉන්නා සිංහ ලේ, දෙම ලේ, මරක්ක ලේ අම්මටහුඩු සංවිධාන සියල්ල දේසපාලන ගේම් ය. බලය උදෙසා එක එක දේසපාලුවන් විසින් සිදුකරනා ගොනාට ඇන්දවීම් ය. එයට අසුවී තම ජාතියේ ලේ රත් කරන් මන්න අතට ගන්නා ඔබ සියල්ල ඒ ගේම් එකේ ඉන්න ගොන්නුය. උන් ඔබෙන් ගන්නේ ආතල් එකකි.

    Uba hena buddhimath ekada ethakota ?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,915
    23,615
    113
    Uba mentally depressed da kiyapan kiyana eka notherenna. Kiriyata wela key board eken hambayo mara mara inna wele palayanko Theldeniyata hambayo aththata maranna.

    ඇයි උබ උට මිනිස්සු මරන්න අනුබල දෙන්නේ? උබ ඔහොම කියනකොට මේකේ කෑගහන keyboard වීරයෝ කියන උන්ගේ සහ උබගේ වෙනස මොකක්ද ? උන් කරන්නෙත් මරපන් කියල කා ගහන එක, උබ කරන්නෙත් එක :rolleyes:
     
    • Like
    Reactions: codegeek

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    රෝසි ආච්චි;22935716 said:
    ඇයි උබ උට මිනිස්සු මරන්න අනුබල දෙන්නේ? උබ ඔහොම කියනකොට මේකේ කෑගහන keyboard වීරයෝ කියන උන්ගේ සහ උබගේ වෙනස මොකක්ද ? උන් කරන්නෙත් මරපන් කියල කා ගහන එක, උබ කරන්නෙත් එක :rolleyes:

    ප්‍රශ්නයක් ඇහුවහම ගිහින් මරන්නලු..අනේ මන්දා..:confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රෝසි ආච්චි;22935716 said:
    ඇයි උබ උට මිනිස්සු මරන්න අනුබල දෙන්නේ? උබ ඔහොම කියනකොට මේකේ කෑගහන keyboard වීරයෝ කියන උන්ගේ සහ උබගේ වෙනස මොකක්ද ? උන් කරන්නෙත් මරපන් කියල කා ගහන එක, උබ කරන්නෙත් එක :rolleyes:

    Anu bala dunneda???Meke key board eken hambayo maruwata wadak ne kiyanna. Sinhalu danne ara beli gediyak pol aththata watunama ahasa kadawatenawa kiyala duwapu haawa wage gini thiya thiya duwana eka hathara wate. Munta anu bala denne mun thamai deserve hambayo ekka waliyata yanna nathuwa me Elakiri kiyana eka jivitheta ahapu nathi ahinsaka duppath sinhala army kollo nemei.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේකනං මග ඇර ගන්න එපා...අනිව කොයින් එකක් ඩොලර් එකකට එහා යයි කියල මේ ෆීල්ඩ් එකේ expert ල කියන්නෙ...රෙජිස්ටර් වෙච්ච හැටියෙ token 50 හම්බෙනව...ඩොලර් එකකට ගියත් රෙජිස්ටර් උනාට විතරක් රු.8000 නිකන්ම අතේ...මෙයාලගෙ ප්‍රොජෙක්ට් එකත් මාරම successful වෙයි කියලයි කියන්නෙ...හෙන ගානකට යන්නත් පුලුවන් කොයින් එකක්.

    ඒක හින්ද කොයිකටත් රෙජිස්ටර් වෙලා නිකන් දෙන කොයින් ටික අරගන්න... මේක මං highly recommend කරන කොයින් එකක්.

    මෙන්න ලින්ක් එක
    https://tokensale.synapse.ai/r/152894

    බම්ප් එකක් දාල යන්න මතක ඇතුව

    මේව දැම්මම ඇඩ්මින්ල අපේ පරන එකවුන්ට් බ්ලොක් කරලත් එක්ක

    :rofl:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,915
    23,615
    113
    Anu bala dunneda???Meke key board eken hambayo maruwata wadak ne kiyanna. Sinhalu danne ara beli gediyak pol aththata watunama ahasa kadawatenawa kiyala duwapu haawa wage gini thiya thiya duwana eka hathara wate. Munta anu bala denne mun thamai deserve hambayo ekka waliyata yanna nathuwa me Elakiri kiyana eka jivitheta ahapu nathi ahinsaka duppath sinhala army kollo nemei.

    දැන් ගිනි තිබ්බේ එළකිරි එකේ උන්ද? මිනි මැරුවේ එළකිරි එකේ උන්ද? ආමි එකේ උන් සහ එළකිරි එක අතර ඇති සම්බන්දය මොකක්ද? අර අහිංසකය මැරුවේ එළකිරි එකේ උන්ද? කඩවල් ගිනි තිබ්බේ එළකිරි එකේ උන්ද? ඔය මිනි මරාගන්න , කඩවල් ගිනි තියන උන් එළකිරි මොකක්ද කියල දන්නෙත් නැ.

    සමාජ ජාලයක මිනිස්ස්සු තමන්ගේ අදහස නිදහසේ කතා කරන එක උන්ව මරණයට සුදුසුයි කියන්න තරම වැරද්දක්ද ?

    උබ තවම අර මිනීමරුවෝ ගැන වචනයක් කතා කරාද? උන් ගැන කතා කරන්නේ නැත්තේ, උන්ට හුජ්ජ කොල්ලෝ කියල තවම බැන්නේ නැත්තේ උන් උබේ මතයට පිටින් උබව offend වෙන මුකුත් උබට කිව්වේ නැති නිසාද?