තෙල්දෙණියේ

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රෝසි ආච්චි;22935790 said:
    දැන් ගිනි තිබ්බේ එළකිරි එකේ උන්ද? මිනි මැරුවේ එළකිරි එකේ උන්ද? ආමි එකේ උන් සහ එළකිරි එක අතර ඇති සම්බන්දය මොකක්ද? අර අහිංසකය මැරුවේ එළකිරි එකේ උන්ද? කඩවල් ගිනි තිබ්බේ එළකිරි එකේ උන්ද? ඔය මිනි මරාගන්න , කඩවල් ගිනි තියන උන් එළකිරි මොකක්ද කියල දන්නෙත් නැ.

    සමාජ ජාලයක මිනිස්ස්සු තමන්ගේ අදහස නිදහසේ කතා කරන එක උන්ව මරණයට සුදුසුයි කියන්න තරම වැරද්දක්ද ?

    උබ තවම අර මිනීමරුවෝ ගැන වචනයක් කතා කරාද? උන් ගැන කතා කරන්නේ නැත්තේ, උන්ට හුජ්ජ කොල්ලෝ කියල තවම බැන්නේ නැත්තේ උන් උබේ මතයට පිටින් උබව offend වෙන මුකුත් උබට කිව්වේ නැති නිසාද?

    Ekata tamai rate nithiyak thiyenne. Mama Elakiriye post dada hambainta ekata bannath uba post dadaa hambayinta bannath kisima wenasak wenne ne. Nothing gonna happen. Policiya thiyenne ekata. Usaviya thiyenne ekata.

    Meke boruwata lee rath karagena dagaluwa kiyala ubalata monada labenne??? Ubalage spirituality eka pirihena eka vitharai.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    28576601_155925771787423_769057238580123666_n.jpg
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,915
    23,611
    113
    Ekata tamai rate nithiyak thiyenne. Mama Elakiriye post dada hambainta ekata bannath uba post dadaa hambayinta bannath kisima wenasak wenne ne. Nothing gonna happen. Policiya thiyenne ekata. Usaviya thiyenne ekata.

    Meke boruwata lee rath karagena dagaluwa kiyala ubalata monada labenne??? Ubalage spirituality eka pirihena eka vitharai.

    දැන් උබ උබේ ලේ රත් කරගෙන හුජ්ජ කොල්ලෝ කිය කියා මේකේ උන්ට බැන්නම උබට මොනවද ලැබෙන්නේ?

    පොස්ට් දැම්මට , බැන්නට වෙනසක් නැතිනම් උබ ඇයි පොස්ට් දන්නේ? උන්ගේ පොස්ට් නිසා ඔය තරම් උබ offend වෙනවනම් ,දාන එකෙක්ට දාගන්න දීල, උබ ඒවා බලන්නේ නැතුව, උන්ට attack කරන්නේ නැතුව පාඩුවේ හිටියනම් ඉවරනේ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    බංග්ලාදේශයේ බෞද්ධයෝ ටික චිතගොං කඳුකරයට කොටු වුනා වගේ ඇති ඔය පැත්තේ සිංහලුත්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    රෝසි ආච්චි;22935832 said:
    දැන් උබ උබේ ලේ රත් කරගෙන හුජ්ජ කොල්ලෝ කිය කියා මේකේ උන්ට බැන්නම උබට මොනවද ලැබෙන්නේ?

    පොස්ට් දැම්මට , බැන්නට වෙනසක් නැතිනම් උබ ඇයි පොස්ට් දන්නේ? උන්ගේ පොස්ට් නිසා ඔය තරම් උබ offend වෙනවනම් ,දාන එකෙක්ට දාගන්න දීල, උබ ඒවා බලන්නේ නැතුව, උන්ට attack කරන්නේ නැතුව පාඩුවේ හිටියනම් ඉවරනේ?

    :rofl::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රෝසි ආච්චි;22935832 said:
    දැන් උබ උබේ ලේ රත් කරගෙන හුජ්ජ කොල්ලෝ කිය කියා මේකේ උන්ට බැන්නම උබට මොනවද ලැබෙන්නේ?

    පොස්ට් දැම්මට , බැන්නට වෙනසක් නැතිනම් උබ ඇයි පොස්ට් දන්නේ? උන්ගේ පොස්ට් නිසා ඔය තරම් උබ offend වෙනවනම් ,දාන එකෙක්ට දාගන්න දීල, උබ ඒවා බලන්නේ නැතුව, උන්ට attack කරන්නේ නැතුව පාඩුවේ හිටියනම් ඉවරනේ?

    :rofl: mama nam lee rath karagaththe ne. Mata rep 5 k kapa ganna one wela thibbe. Mokekda ekek ude paandara youtube video ekak dala thibba user cp eke. :rofl:

    Anika ban ehema post ekak dammama mun mata bana bana rep kapa kapa tag daaddi patta athal bab. :rofl:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,915
    23,611
    113
    :rofl: mama nam lee rath karagaththe ne. Mata rep 5 k kapa ganna one wela thibbe. Mokekda ekek ude paandara youtube video ekak dala thibba user cp eke. :rofl:

    Anika ban ehema post ekak dammama mun mata bana bana rep kapa kapa tag daaddi patta athal bab. :rofl:

    අපරාදේ මම නිකන් මගේ වචන නාස්ති කරගත්ත :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රෝසි ආච්චි;22935876 said:
    අපරාදේ මම නිකන් මගේ වචන නාස්ති කරගත්ත :)

    Owwa ganan ganna epaaa ban. Mamath patta jathi vadith nemei Bavuddawadiyek. Mama Hambayonge kada assata ringanne ne. Aduna tarame avurudu gaanakib adum ganna CIB Thilakawardana wage ewata vitharai yanne. Kanna yanne Sinhala kadawalata vitharai. Godak weekends wala pansal yanawa. Aniwa badapu daaka lamai 3k hadanawa. Api ape jathiya rakaganna one sahayogen saha prathipaththi walin misak atha paya visi karala nemei.

    E unata meke un mage rel kapaddi mata baniddi pattama athal :rofl: