ඊයෙ චන්දිමාල්ට වැඩිය හිර කරෙ දසුන් . එහෙනම් ඌවත් අයින් කරන්න ඕන. කියන තරම් අලුත් උන් පුරවල ගහන්න බෑ. සංග මහේල ඩිල්ශාන් ල එක්ක සෙල්ලම් කරපු එකෙක් දෙන්නෙක් වත් ඉන්න ඕන. චන්දිගෙ ඇක්ටිව් කැප්ටන්සි එකක් තියනව මොනව නැත්තත්.සිරා අද චන්දිමාලයා ස්ටම්පින් චාන්ස් තුනක් විතර මිස් කලා බෝක්කු ඇරියා, උඩින් ඇවිත් මැච් එකේ මුමන්ටම් එක කෑවා. මුනවීරට වඩා ඔතනට හොඳයි දික්වැල්ලයි ඉන්ජරි හොඳ වෙලා ආවම අසේලයයි. මැණිකා නම් ආයේ ක්රිකට් ටීම් එකට ඕනේම නෑ.





