⚾||Nidahas Trophy 2018 ||⚾|Bangladesh| Sri Lanka | India ||MAR 06 - MAR 18||෴

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,257
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සිරා අද චන්දිමාලයා ස්ටම්පින් චාන්ස් තුනක් විතර මිස් කලා බෝක්කු ඇරියා, උඩින් ඇවිත් මැච් එකේ මුමන්ටම් එක කෑවා. මුනවීරට වඩා ඔතනට හොඳයි දික්වැල්ලයි ඉන්ජරි හොඳ වෙලා ආවම අසේලයයි. මැණිකා නම් ආයේ ක්‍රිකට් ටීම් එකට ඕනේම නෑ.
    ඊයෙ චන්දිමාල්ට වැඩිය හිර කරෙ දසුන් . එහෙනම් ඌවත් අයින් කරන්න ඕන. කියන තරම් අලුත් උන් පුරවල ගහන්න බෑ. සංග මහේල ඩිල්ශාන් ල එක්ක සෙල්ලම් කරපු එකෙක් දෙන්නෙක් වත් ඉන්න ඕන. චන්දිගෙ ඇක්ටිව් කැප්ටන්සි එකක් තියනව මොනව නැත්තත්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    Mathews ta wada hodai...eth t20 ekaka gahannath bari ball karannath bari ekek kiyanne ithin waste ekak :yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,343

    chandimal thranga t20 walata set wenne na..mattews and asela awama un denna ehthanata damma nam hari..prasene tiyenne captain kame thama
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,257
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    chandimal thranga t20 walata set wenne na..mattews and asela awama un denna ehthanata damma nam hari..prasene tiyenne captain kame thama

    මැටිස් ආව කියන්නෙ ටීම් එක ආයෙ ඉවරයි . මැච් එකක බාගයක් ගහල කකුල අල්ලගන්නවනම් කොච්චර දක්ශයෙක් උනත් වැඩක් නෑ .තරංග වන්ඩේ ටෙස්ට් විතරක් ගස්සන එක හොදයි . මැටිස් නම් මන් හිතන්නෙ ඉන්ජරි හොද වෙනකොට පැක්ටිස් නෙට් එකේදිම ආයෙ ඉන්ජර්ඩ් කරන එක තමා හොද :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ

    මැටිස් ආව කියන්නෙ ටීම් එක ආයෙ ඉවරයි . මැච් එකක බාගයක් ගහල කකුල අල්ලගන්නවනම් කොච්චර දක්ශයෙක් උනත් වැඩක් නෑ .තරංග වන්ඩේ ටෙස්ට් විතරක් ගස්සන එක හොදයි . මැටිස් නම් මන් හිතන්නෙ ඉන්ජරි හොද වෙනකොට පැක්ටිස් නෙට් එකේදිම ආයෙ ඉන්ජර්ඩ් කරන එක තමා හොද :yes::yes::yes:

    :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,257
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    9PkVUak.jpg
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,343
    113

    මැටිස් ආව කියන්නෙ ටීම් එක ආයෙ ඉවරයි . මැච් එකක බාගයක් ගහල කකුල අල්ලගන්නවනම් කොච්චර දක්ශයෙක් උනත් වැඩක් නෑ .තරංග වන්ඩේ ටෙස්ට් විතරක් ගස්සන එක හොදයි . මැටිස් නම් මන් හිතන්නෙ ඉන්ජරි හොද වෙනකොට පැක්ටිස් නෙට් එකේදිම ආයෙ ඉන්ජර්ඩ් කරන එක තමා හොද :yes::yes::yes:

    :P
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Indiyan Un Rest Karapu Players La genalla Dinai :dull::dull:

    Nathnam unge Innwa Ara

    Kondaya Sharmai

    Wena Raino Wage Out Date Players la ann aunwa gennai

    :lol::lol::lol:

    na bun ahuwe series eka cancel weida kiyala.
    indian site wala share wenawa fake news cancelled kiyala :dull: