Post with Responsibility!

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
28660742_10156061688986203_7379538808350710255_n.jpg

dialog un meka fb dala, unta pissu. social media block karala thiyeddi kohomada yako mewa kiyawanne
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මේකෙ තිබ්බ වැඩි හරිය (ලු) නිව්ස්. මෙච්චර කැමරා ෆෝන් තියෙන රටේ ෆොටෝ කීයද තිබ්බේ. බොරු දාලා රට ගිනි ගත්තාම ආයෙ අවුරුදු ගානක් දුක් විඳපියව්. ඕවා පස්සෙ ඉඳන් මෙහෙයවන උන්ගෙ ළමයි පිටරට යයි. අපේ උන් කෙළවගනියි. එතකොට අද කොටාගන්න සහ මේක අවුලන්න දත කන සිංහල දෙමල මුස්ලිම් ඔක්කොම උන් හවුලේ හිඟා කාපියව්. 83 කාපු ලණුව දිරවගන්න තාම බැරි වුනා. ආයෙ කෑවා ලණුව. නොදකින් අපි වගේ රටක් බන්.
මේ පෝස්ට් මොනිටර් කරන වැඩේ නියමයි ඇඩ්මින් මචං. කම්පියුටර් එකකුයි කනෙක්ෂන් එකකුයි තියෙන හැම එකාටම ඇවිත් රෙන්න එළකිරිය කක්කුස්සියක් නෙමෙයි.

so true... :)
 
ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඒක තමය් සහෝ වෙන දේ බලාගෙන හිටියෙ...
    අපේ රටට ගොඩ යන්න බැ...
    දුකය්....

    කාගෙ කාගෙ හරි ප්ලැන් මේව

    :yes::yes::yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මේකෙ තිබ්බ වැඩි හරිය (ලු) නිව්ස්. මෙච්චර කැමරා ෆෝන් තියෙන රටේ ෆොටෝ කීයද තිබ්බේ. බොරු දාලා රට ගිනි ගත්තාම ආයෙ අවුරුදු ගානක් දුක් විඳපියව්. ඕවා පස්සෙ ඉඳන් මෙහෙයවන උන්ගෙ ළමයි පිටරට යයි. අපේ උන් කෙළවගනියි. එතකොට අද කොටාගන්න සහ මේක අවුලන්න දත කන සිංහල දෙමල මුස්ලිම් ඔක්කොම උන් හවුලේ හිඟා කාපියව්. 83 කාපු ලණුව දිරවගන්න තාම බැරි වුනා. ආයෙ කෑවා ලණුව. නොදකින් අපි වගේ රටක් බන්.
    මේ පෝස්ට් මොනිටර් කරන වැඩේ නියමයි ඇඩ්මින් මචං. කම්පියුටර් එකකුයි කනෙක්ෂන් එකකුයි තියෙන හැම එකාටම ඇවිත් රෙන්න එළකිරිය කක්කුස්සියක් නෙමෙයි.

    The truth
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    අන්තිමටම මෙච්චරක් ආවේ සනත්ගේ වීඩියෝ එක ලීක් උනාම :D

    Most users ever online was 26,615, 08-07-2014 at 10:29 PM. :eek:

    සනත්ගෙ video එක leak වෙලා අවුරුදු 4ක් ගියාද බන් :confused:
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    188
    43
    මේකෙ තිබ්බ වැඩි හරිය (ලු) නිව්ස්. මෙච්චර කැමරා ෆෝන් තියෙන රටේ ෆොටෝ කීයද තිබ්බේ. බොරු දාලා රට ගිනි ගත්තාම ආයෙ අවුරුදු ගානක් දුක් විඳපියව්. ඕවා පස්සෙ ඉඳන් මෙහෙයවන උන්ගෙ ළමයි පිටරට යයි. අපේ උන් කෙළවගනියි. එතකොට අද කොටාගන්න සහ මේක අවුලන්න දත කන සිංහල දෙමල මුස්ලිම් ඔක්කොම උන් හවුලේ හිඟා කාපියව්. 83 කාපු ලණුව දිරවගන්න තාම බැරි වුනා. ආයෙ කෑවා ලණුව. නොදකින් අපි වගේ රටක් බන්.
    මේ පෝස්ට් මොනිටර් කරන වැඩේ නියමයි ඇඩ්මින් මචං. කම්පියුටර් එකකුයි කනෙක්ෂන් එකකුයි තියෙන හැම එකාටම ඇවිත් රෙන්න එළකිරිය කක්කුස්සියක් නෙමෙයි.

    ඔය වගේ "සිංහල ජාතිය බේරගන්ඩ" රෙද්ද කරට අරන් එන උන්ගෙන් 90%ක් සමාජෙ කිසිම පිළිගැනීමක් නැති ඔහේ පාලම් උඩ බෝක්කු උඩ රස්තියාදු ගහන උං. උන්ට ඇත්තටම ජාතිය ගැන කැක්කුමක් නෑ. උන්ට ඕනෙ මොනම දේකින් හරි වීරයෙක් වෙලා අර තමන්ට නැති 'පොරත්වය' සහ සමාජ පිළිගැනීම වල් බූරු විදිහට හෝ ලබා ගැනීම. උන්ට නැති වෙන්ඩ දෙයක් නැති හින්ද තියන මිනිස්සුන්ගෙ ජීවන රටාව අවුල් වෙන එක උන්ට ප්‍රශ්නෙකුත් නෙමේ.
    ඔය කඩ ගිනි තියන්ඩ යන සෙට් එකම තමා වෙසක් බලන්ඩ යනකොට කෙල්ලන්ගේ පුකවල් මිරිකන්ඩ යන්නෙත්. උන්ට මේ සේරම තවත් එක ආතල් එකක් විතරයි. ඔය සිවුරු උස්සං දඟලන ටයර් ගිනි තියන හාමුදුරු සෙට් එකත් එච්චරයි.
    හැම ක්‍රියාවක් පිටිපස්සෙම තියෙන්නෙ රට ජාතිය බේරාගැනීම නෙමේ, "මං පොර වීම".
     
    • Like
    Reactions: shan4djfun

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අච්චර ඒකාධිපතියැයි කියාපු මහින්දගෙ කාලෙ තෙර්ඩ් කීයක් දාගෙන උන්දට නින්දා අපහාස අවමාන කරාදා...ඒත් කිසිම දවසක මෙහෙම කිරියෙ වර්නින් ඇවිත් තෙර්ඩ් ඩිලීට් වෙලා තියෙනවද නැ නැ....

    ෆේස් බුක් එකෙන් කොච්චර මහින්දට ගහුවද ..මහින්ද 3G තිබ්බ ඒව 4G කරල දුන්න මිසක් ස්පීඩ් ලිමිට් කරල ෆේක් බුක් තහනම් කරාද???

    දැන් කාටත් පැහැදිලියි කවුද රියල් ඒකාධිපති වියරුවෙන් හැසිරෙන්නෙ කියල..
     
    Last edited:

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ඔය වගේ "සිංහල ජාතිය බේරගන්ඩ" රෙද්ද කරට අරන් එන උන්ගෙන් 90%ක් සමාජෙ කිසිම පිළිගැනීමක් නැති ඔහේ පාලම් උඩ බෝක්කු උඩ රස්තියාදු ගහන උං. උන්ට ඇත්තටම ජාතිය ගැන කැක්කුමක් නෑ. උන්ට ඕනෙ මොනම දේකින් හරි වීරයෙක් වෙලා අර තමන්ට නැති 'පොරත්වය' සහ සමාජ පිළිගැනීම වල් බූරු විදිහට හෝ ලබා ගැනීම. උන්ට නැති වෙන්ඩ දෙයක් නැති හින්ද තියන මිනිස්සුන්ගෙ ජීවන රටාව අවුල් වෙන එක උන්ට ප්‍රශ්නෙකුත් නෙමේ.
    ඔය කඩ ගිනි තියන්ඩ යන සෙට් එකම තමා වෙසක් බලන්ඩ යනකොට කෙල්ලන්ගේ පුකවල් මිරිකන්ඩ යන්නෙත්. උන්ට මේ සේරම තවත් එක ආතල් එකක් විතරයි. ඔය සිවුරු උස්සං දඟලන ටයර් ගිනි තියන හාමුදුරු සෙට් එකත් එච්චරයි.
    හැම ක්‍රියාවක් පිටිපස්සෙම තියෙන්නෙ රට ජාතිය බේරාගැනීම නෙමේ, "මං පොර වීම".
    පෝස්ට් දාලා පොර වෙන්න එපා වේසිගෙ පුතෝ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මොකක්ද මේ සිරිලකේ තියෙන මාධය නිදහස?? ෆේස් බුක් ,වයිබර්, වට්සප්, ඉමෝ ඔක්කොම තහනම්..කිරියෙත් තෙර්ඩ් දාන්ඩ තහනම් ..

    එතකොට මේකද දෙයියනේ නිවට සිරිසේනව ජනාධිපති කරල, *න්න රනිලව අගමැති කරල රට උදා කරගත් වෙනස??? මේකද යහපාලනය..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කට්ටියම මිසින්.....:lol::lol::lol:

    කවුද ඩෝ මිසින්, පාන්ඩුවට අපි බය නැ යකෝ..ඔකුන් මොක්කුද...රටම ගිනි තිබ්බ පාන්ඩුව එලෝල තමයි අපි පස්ස බලන්නෙ...සිරිසේනයයි රනිලයි කියන්නෙ මිනිස්සුද බන් මිනිස්සුද ...ඔකුන් දෙන්නව එලෝල පොල් ලෙල්ලක් දැම්මත් ඔයිට වඩා හොදට රට පාලනේ කරයි..]
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    කතෝලික,හින්දු,බෞද්ධ තමන්ගේ චාරිත්‍ර අනුව විවාහ වී එකම නීතියක් යටතේ ලියපදිංචිය සිදු කරයි..
    මුස්ලිම් මිනිසුන්ට වෙනම රෙජිස්ට්‍රාර් වරයෙකි..

    කතෝලික,හින්දු,බෞද්ධ එකම බැංකු ක්‍රමයකි
    මුස්ලිම් වරුන්ට මුස්ලිම් බැංකු වර්ගයකි..

    කතෝලික,හින්දු,බෞද්ධ තමන්ගේ ආගමික සංකේත ආහර වල සඳහන් කල යුතු නැත
    නමුත් මුස්ලිම් වරුන්ට...

    උදාහරණ කිපයක් පමනි

    නීතිය, ආගම අනුව වෙනස් වූ කල
    ක්‍රෝධය, වෛරය හට ගැනිම නවත්වාලිය නොහැක..
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    දැන් මොකක්ද මේ සිරිලකේ තියෙන මාධය නිදහස?? ෆේස් බුක් ,වයිබර්, වට්සප්, ඉමෝ ඔක්කොම තහනම්..කිරියෙත් තෙර්ඩ් දාන්ඩ තහනම් ..

    එතකොට මේකද දෙයියනේ නිවට සිරිසේනව ජනාධිපති කරල, *න්න රනිලව අගමැති කරල රට උදා කරගත් වෙනස??? මේකද යහපාලනය..

    බිල්ලා ඇවිත් අල්ලාගෙන යයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය වගේ "සිංහල ජාතිය බේරගන්ඩ" රෙද්ද කරට අරන් එන උන්ගෙන් 90%ක් සමාජෙ කිසිම පිළිගැනීමක් නැති ඔහේ පාලම් උඩ බෝක්කු උඩ රස්තියාදු ගහන උං. උන්ට ඇත්තටම ජාතිය ගැන කැක්කුමක් නෑ. උන්ට ඕනෙ මොනම දේකින් හරි වීරයෙක් වෙලා අර තමන්ට නැති 'පොරත්වය' සහ සමාජ පිළිගැනීම වල් බූරු විදිහට හෝ ලබා ගැනීම. උන්ට නැති වෙන්ඩ දෙයක් නැති හින්ද තියන මිනිස්සුන්ගෙ ජීවන රටාව අවුල් වෙන එක උන්ට ප්‍රශ්නෙකුත් නෙමේ.
    ඔය කඩ ගිනි තියන්ඩ යන සෙට් එකම තමා වෙසක් බලන්ඩ යනකොට කෙල්ලන්ගේ පුකවල් මිරිකන්ඩ යන්නෙත්. උන්ට මේ සේරම තවත් එක ආතල් එකක් විතරයි. ඔය සිවුරු උස්සං දඟලන ටයර් ගිනි තියන හාමුදුරු සෙට් එකත් එච්චරයි.
    හැම ක්‍රියාවක් පිටිපස්සෙම තියෙන්නෙ රට ජාතිය බේරාගැනීම නෙමේ, "මං පොර වීම".

    :cool::yes::yes: 100 % true.