dialog un meka fb dala, unta pissu. social media block karala thiyeddi kohomada yako mewa kiyawanne

මේකෙ තිබ්බ වැඩි හරිය (ලු) නිව්ස්. මෙච්චර කැමරා ෆෝන් තියෙන රටේ ෆොටෝ කීයද තිබ්බේ. බොරු දාලා රට ගිනි ගත්තාම ආයෙ අවුරුදු ගානක් දුක් විඳපියව්. ඕවා පස්සෙ ඉඳන් මෙහෙයවන උන්ගෙ ළමයි පිටරට යයි. අපේ උන් කෙළවගනියි. එතකොට අද කොටාගන්න සහ මේක අවුලන්න දත කන සිංහල දෙමල මුස්ලිම් ඔක්කොම උන් හවුලේ හිඟා කාපියව්. 83 කාපු ලණුව දිරවගන්න තාම බැරි වුනා. ආයෙ කෑවා ලණුව. නොදකින් අපි වගේ රටක් බන්.
මේ පෝස්ට් මොනිටර් කරන වැඩේ නියමයි ඇඩ්මින් මචං. කම්පියුටර් එකකුයි කනෙක්ෂන් එකකුයි තියෙන හැම එකාටම ඇවිත් රෙන්න එළකිරිය කක්කුස්සියක් නෙමෙයි.

ඒක තමය් සහෝ වෙන දේ බලාගෙන හිටියෙ...
අපේ රටට ගොඩ යන්න බැ...
දුකය්....
කාගෙ කාගෙ හරි ප්ලැන් මේව

මේකෙ තිබ්බ වැඩි හරිය (ලු) නිව්ස්. මෙච්චර කැමරා ෆෝන් තියෙන රටේ ෆොටෝ කීයද තිබ්බේ. බොරු දාලා රට ගිනි ගත්තාම ආයෙ අවුරුදු ගානක් දුක් විඳපියව්. ඕවා පස්සෙ ඉඳන් මෙහෙයවන උන්ගෙ ළමයි පිටරට යයි. අපේ උන් කෙළවගනියි. එතකොට අද කොටාගන්න සහ මේක අවුලන්න දත කන සිංහල දෙමල මුස්ලිම් ඔක්කොම උන් හවුලේ හිඟා කාපියව්. 83 කාපු ලණුව දිරවගන්න තාම බැරි වුනා. ආයෙ කෑවා ලණුව. නොදකින් අපි වගේ රටක් බන්.
මේ පෝස්ට් මොනිටර් කරන වැඩේ නියමයි ඇඩ්මින් මචං. කම්පියුටර් එකකුයි කනෙක්ෂන් එකකුයි තියෙන හැම එකාටම ඇවිත් රෙන්න එළකිරිය කක්කුස්සියක් නෙමෙයි.
අන්තිමටම මෙච්චරක් ආවේ සනත්ගේ වීඩියෝ එක ලීක් උනාම

පෝස්ට් දාලා පොර වෙන්න එපා වේසිගෙ පුතෝඔය වගේ "සිංහල ජාතිය බේරගන්ඩ" රෙද්ද කරට අරන් එන උන්ගෙන් 90%ක් සමාජෙ කිසිම පිළිගැනීමක් නැති ඔහේ පාලම් උඩ බෝක්කු උඩ රස්තියාදු ගහන උං. උන්ට ඇත්තටම ජාතිය ගැන කැක්කුමක් නෑ. උන්ට ඕනෙ මොනම දේකින් හරි වීරයෙක් වෙලා අර තමන්ට නැති 'පොරත්වය' සහ සමාජ පිළිගැනීම වල් බූරු විදිහට හෝ ලබා ගැනීම. උන්ට නැති වෙන්ඩ දෙයක් නැති හින්ද තියන මිනිස්සුන්ගෙ ජීවන රටාව අවුල් වෙන එක උන්ට ප්රශ්නෙකුත් නෙමේ.
ඔය කඩ ගිනි තියන්ඩ යන සෙට් එකම තමා වෙසක් බලන්ඩ යනකොට කෙල්ලන්ගේ පුකවල් මිරිකන්ඩ යන්නෙත්. උන්ට මේ සේරම තවත් එක ආතල් එකක් විතරයි. ඔය සිවුරු උස්සං දඟලන ටයර් ගිනි තියන හාමුදුරු සෙට් එකත් එච්චරයි.
හැම ක්රියාවක් පිටිපස්සෙම තියෙන්නෙ රට ජාතිය බේරාගැනීම නෙමේ, "මං පොර වීම".
කට්ටියම මිසින්.....![]()
දැන් මොකක්ද මේ සිරිලකේ තියෙන මාධය නිදහස?? ෆේස් බුක් ,වයිබර්, වට්සප්, ඉමෝ ඔක්කොම තහනම්..කිරියෙත් තෙර්ඩ් දාන්ඩ තහනම් ..
එතකොට මේකද දෙයියනේ නිවට සිරිසේනව ජනාධිපති කරල, *න්න රනිලව අගමැති කරල රට උදා කරගත් වෙනස??? මේකද යහපාලනය..
ඔය වගේ "සිංහල ජාතිය බේරගන්ඩ" රෙද්ද කරට අරන් එන උන්ගෙන් 90%ක් සමාජෙ කිසිම පිළිගැනීමක් නැති ඔහේ පාලම් උඩ බෝක්කු උඩ රස්තියාදු ගහන උං. උන්ට ඇත්තටම ජාතිය ගැන කැක්කුමක් නෑ. උන්ට ඕනෙ මොනම දේකින් හරි වීරයෙක් වෙලා අර තමන්ට නැති 'පොරත්වය' සහ සමාජ පිළිගැනීම වල් බූරු විදිහට හෝ ලබා ගැනීම. උන්ට නැති වෙන්ඩ දෙයක් නැති හින්ද තියන මිනිස්සුන්ගෙ ජීවන රටාව අවුල් වෙන එක උන්ට ප්රශ්නෙකුත් නෙමේ.

100 % true.