Post with Responsibility!

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මොකක්ද ඔක්කොම උනේ :oo::oo:
    එලකිරිය හරහා ඉන්දද මෙච්චර මරගත්තේ නුවර ඒ අවට
    මේකේ බෝම්බ හොම්මෙඩ් වෙපන් හදාගන්න හැටි ඒවායින් තම්බින්ට නෙලන හැටි ගියාද ?

    මේකේ ඒ අවට ඉන්න මෙම්බර්ලත් නැට්ට පුකේ ගහගෙන හිටියා මිසක්
    මන්නම් හිතන්නේ නැ එකෙක් මේ එකෙක් ඔය එක මුස්ලිම් කඩේකට එක ගලක් වත් ගහන්න පාරට බස්සය කියලා

    ඔක්කොම නරිවාදන් මේකේ ඇතුලේ තමා

    තම්බි මරන්නයි,
    කඩවල් කුඩු ක්රන්නයි,
    සහජීවනෙයි,
    දැන් ගැහුවා ඇති,
    තව මදි දෙන්න ඕනා ,
    ප්‍ස්නයක් නැති පැතිවල ඉන්න එවුන් ජාතිය ගැනයි සිංහලුන්ගේ මෝඩකම ගැනයි තවුසන්ඩ් ටෝල්ක් ඉශු කරන්නෙයි

    ඔක්කොම මේකේ ඇතුලේ

    අඩුමගානේ තම්බි සෙට් වෙලා ගහන්න එනකොට ගමේ මිනිස්සු එකතු වෙලා වත් එක තැනකට කැති පොලු අරන් හිටියද මේකේ එවුන් ස්වයන් ආරක්ෂාවට කියලවත් ?

    :D:D

    umba ahala thiyanawada kathawak burana ballo hapanne na kiyala?. ewagema karapu dewal public daneth na karana eun.:rolleyes::rolleyes::rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හමුදාවේ ලක්ෂෙකටත් වැඩියෙන් ඉන්නව නේද බන්? ඕකෙන් 1/5 වත් ඕන නෑනේ ඔය කලබල ඔක්කොම Disperse කරල දාන්න :dull: ඇයි දවස් ගානක් තිස්සෙ ඕක ඇදෙන්න දෙන්නේ? :dull::dull::dull:

    හැමදාම වගේ ආන්ඩුව මෙතනත් අනාගත්තා... :dull: ආන්ඩුව තත්වය හරියට එස්ටිමේට් කරේ නෑ.. ආන්ඩුව ෆේල් මෙතනදි...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපි මේ වෙලාවෙ කරන්න ඕන මේ ප්‍රශ්න තව අවුලවන එක නෙමෙයි..
    මේ හැම ජාතියකම ඉතාම සුලු පිරිසක් ඉන්නවා අන්තවාදී අදහස් තියෙන අමු ගොම සෙට් එකක්..
    මෙතනත් ඒ වගේ කීබෝඩ් වීරයෝ ඕන තරම් ඉන්නවා,
    උන්ට කතාකරපන් හන්දියකට, එකෙක් එන්නේ නැහැ,
    එහෙම උන් තමයි මෙතන පොර ටෝක් දෙන්නේ,
    දර්ගා ටවුන් එකේ සිද්දියෙදිත් ඒක උඩු දිව්වේ මේ සමාජ ජාල වලින් වෙච්ච වැරදි ස්ප්‍රෙඩ් එක නිසා,
    තමන් කැමති මිනිහා බලේට ගේන්න ජාතිය ආගම පාවිච්චි කරන්න එපා..
    ප්‍රතිපත්ති කතා කරපන්,
    නැත්නම් මේ අවුලවන ගින්නට දවසක උඹලට වග කියන්න වෙයි..
    මේ වෙලා තියෙන දේවල් හොදටම ඇති,
    වදින්නම් තවත් ප්‍රශ්න ඇතිකරන්න එපා..

    මැරෙන්නෙ කෑ ගහන උන් නෙවේ අහිංසක උන්..
    මරල කොටල ගිනි තියල විසදන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවේ මේක
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව්වගෙ කෑ ගහන උන් හන්දියට එන්නේ නෑලු නේ කතා කළාට, ඉතිං ප්‍රශ්නයක් නැතුවැති? :confused:

    පිස්සුද බං. මේකේ ඉන්න එෆ් බී එකේ ඉන්න කේප්ප හරක් වගේ ගොන්නු තමයි වැඩිමනක් ඉන්නේ. අර පහුගිය දාක මම ශෙයාර් කලේ Dihydrogen Monoxide ඇල්කොහොල් වලට කවලම් කරලා සිංහලු වඳ කරන්න හදනවා කියලා එෆ් බී එකේ එකෙක් දාලා තිබ්බයි කිව්ව පෝස්ට් එකක් මගේ යාලුවෙක් මට එව්වා ඒකේ කමෙන්ට් බැලුවම පුකෙන් හිනා ගියා මෝඩයින්ගේ තරම.

    ඒ උනාට කියන්නෙ නම් හම්බයෝ කියන්නේ මොලේ මැටි පිරිච්ච බ්‍රේන් වොශ් වෙච්ච ජාතියක් කියලා ඒ උනාට සිංහල උනුත් එහෙමයි දැන් දැන් හැසිරෙන්නේ. පහුගිය දවස් වල "ව" යන්න ඇහුනත් ඇති වඳ අම්මට කියාගෙන ආවේ. පස්සේ වඳ නෑ කියන්න කියන්න වීඩියෝ හිටන් දැම්මා. මුන්ට නොතේරෙන්න මුන් සෝශල් මීඩියා වල දේශපාලන ඉත්තෝ උනා. අන්තිමට බිලා වෙරි වෙච්ච උන් හතරක් එකෙක්ට ගහලා ඌ මැරුණා. බැරිවෙලාවත් අර ත්‍රීවීල් එකේ හිටපු උන් 4 ත් සිංහල උනා නම් ඔය මොකුත් නෑ. කරුමෙට උන් හම්බයෝ උනා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    හැමදාම වගේ ආන්ඩුව මෙතනත් අනාගත්තා... :dull: ආන්ඩුව තත්වය හරියට එස්ටිමේට් කරේ නෑ.. ආන්ඩුව ෆේල් මෙතනදි...

    ඉතිං ඒක ම නේ එරෝසාන් කියන්නේ :nerd: උගේ අජෙන්ඩා එක මොකක් වුණත් කතාව ඇත්ත නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Skype call eka mathak una :rofl::lol:

    :lol::rofl::rofl: සෝශල් මීඩියා වලින් මතයක් හදන්න වෙනස් කරන්න බැරිනම් ඇයිද දන්නේ නෑ මහින්දගේ මීඩියා යුනිට් එකේ වැඩක් , පොනිලාගේ මීඩියා යුනිට් එකේ වැඩක් , සයිටම් එකේ නෙවිල් ෆනෑනුගේ මීඩියා යුනිට් එකේ වැඩක් කිය කියා කෑ ගැහුවේ මුන් ඒ දවස් වල. අර මොකක්ද මන්දා රට මට මතක නෑ හරියට ෆේස් බුක් එකෙන් පටන් ගත්තු විප්ලවයකින් රටක නායකයා පෙරලුවා නේද මෑත කාලයේ. එහෙම දේවල් ඇස් පනාපිට දැක දැක අහනවා කොහොමද ෆේස් බුක් එලකිරි වලින් රට ගිනි තියන්නේ කියලා.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හමුදාවේ ලක්ෂෙකටත් වැඩියෙන් ඉන්නව නේද බන්? ඕකෙන් 1/5 වත් ඕන නෑනේ ඔය කලබල ඔක්කොම Disperse කරල දාන්න :dull: ඇයි දවස් ගානක් තිස්සෙ ඕක ඇදෙන්න දෙන්නේ? :dull::dull::dull:

    adunoth wasiyakuth athi
    anika hamudawa dammala disperse karala dammoth eka anduwata chanda aduwena case ekak weyi kiyala bayath athi
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ආහ් අනික මම කොතනකවත් මම ඩොක්ටර් කෙනෙක් කියලා නෑ. එහෙම කියපු තැනක් තියෙනම් පෙන්නන්න ප්ලීස්.

    කෙළින් කියපන් උඹ ඇටෙන්ඩන්ට් කියලා
    වටේ යන්න එපා:lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉතිං ඒක ම නේ එරෝසාන් කියන්නේ :nerd: උගේ අජෙන්ඩා එක මොකක් වුණත් කතාව ඇත්ත නේ.

    උගේ කතාව බොරු කියන්නෙ නෑ.. ඒත් මේ ඒකට වෙලාව නෙමෙයි.. ඌ කරන්නෙ මේකෙන් දේශපාලන වාසි ගන්න එක.. ආන්ඩුවට ගහපල්ලා.. නමුත් මේ වෙලාවෙදි නෙමෙයි...
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,915
    23,613
    113
    මහත්තයෝ මොකක්ද ඕකේ තියෙන මුඩුක්කු බාසාව කියන්නකෝ ඉස්සෙල්ලා පස්සේ මෙන්න මේ පහලින් තියෙන එකට රිප්ලයි එකක් දෙන්න.

    අර වඳ පෙති සෙට් එකේ මම දැක්කා උඹත් ප්‍රමුක පෙලේ ඉන්නවා. හම්බයෝ මරන්න කොටන්න රොක් වෙලා.ආහ් අනික මම කොතනකවත් මම ඩොක්ටර් කෙනෙක් කියලා නෑ. එහෙම කියපු තැනක් තියෙනම් පෙන්නන්න ප්ලීස්.

    එහෙනම් අනිත් උන් උබට doctor කෙනෙක්ට වගේ සලකනකොට කට ඇරලා කියපන් මම doctor නෙවේ කියල. කෝ දැන් පෙන්නපන් වැඩ පෙති සීන් එකේදී මම හම්බයෝ මරපන් ගිනි තියපන් කියපුව?

    මම කොහෙවත් කිව්වේ න block කරපු එක වැරදි කියල. උබේ මතේට විරුද්දව කතා කරන හැම එකටම උබ keyboard වීරයා, සක්කිලියා, ගොබ්බය කියන එක ගැනයි මම කතා කරේ. දැන් මෙතන malkavi වගේ උනුත් පොස්ට් දානවා, උනුත් උබේ මතේට සමාන අදහසක් දරන්නේ, එත් උන් ඔය වගේ අසික්කිත විදිහට හැම සිංහල එකම පහලට දාල කතා කරන්නේ nane

    මේ ටිකක් විතරයි,

    Adooo Thambiyek neda thooo????Api Elakiriyata wela Key board eken Thampiyo maranawa ubala Sinhala Sahajeewana ponnayo ewwa nawaththanawa. Mama ada Unity pkaza eke Thampi kadekin Sinhala key board ekakui Sinhala mouse ekakui aran awa Thampiyo maranna.

    Sinhalaya Modayaa Kawum kanna yodaya.

    Meke mula idanma api kiwwa political agenda ekak yanne kiyala. Koheda me elakiriye inna hujja kolloi, fb eke lagagena inna Sinhala gankabara haththai mole uda wadi welane inne. Moda gobbayo.

    Kattiya baya welaaa dan eka thread ekak ne hoyaa ganna. Onna Chandinge tharama Oka tamai gankabara Sinhala haththata mula idanma kiwwe oka wenawa kiyala.

    Me gankabara sinhala gobbayo ban. Hujja kollo rata wate gini thiya thiya yanawa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    Ara bomba ehema pipuruwa kiwa un tika dan ko..dan jathi ale un 2 n 3 ithuru wela inne anith unta revilla inne..

    බෝම්බ ගහපු උන් දීපන් කියල STF එකෙන් පල්ලියක ඉන්න උන් වගේකට කෑ ගහන වීඩියෝ එකක් දාල තිබ්බා :nerd: පෙට්‍රල් බෝම්බ ද දන්නේ නෑ.

    Edit : Link

    https://www.facebook.com/groups/onlinehelpz/permalink/1841062922623613/
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හමුදාවේ ලක්ෂෙකටත් වැඩියෙන් ඉන්නව නේද බන්? ඕකෙන් 1/5 වත් ඕන නෑනේ ඔය කලබල ඔක්කොම Disperse කරල දාන්න :dull: ඇයි දවස් ගානක් තිස්සෙ ඕක ඇදෙන්න දෙන්නේ? :dull::dull::dull:
    හරියටම හමුදාවෙන් වැඩ දැම්මනම් කියක්නම් කියලා සි0හල කොල්ලො මැරෙයිද බ0
    සි0හල විතරක් නෙමෙහ් දෙපැත්තෙන්ම මැරෙන්නහ් තිබ්බා
    මට හිතෙනහ් විදිහට ජිවිතත් බෙරගෙනහ් මෙක විසදන්නහ් යනහ් එක පෙනවට වඩා අමාරි දෙයක් වගෙ ...
    හැබැයි කට කතා වලට වඩා දෙවල් වට්සැප් එකෙන් ශෙයාර් උනා විඩියො ප්‍රොෆ් එක්ක
    හැබැයි එකෙන් වෙන්නෙ මෙක තවත් දරුනු වෙනහ් එක විතරයි ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ara bomba ehema pipuruwa kiwa un tika dan ko..dan jathi ale un 2 n 3 ithuru wela inne anith unta revilla inne..

    එකක් ශුවර් ජාති ආලේ තියෙන ඉතිරි කිහිප දෙනාගෙන් වැඩි හරියක් ලංකාවේ නෙමෙයි ඉන්නේ. :rofl::rofl:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    බෝම්බ ගහපු උන් දීපන් කියල STF එකෙන් පල්ලියක ඉන්න උන් වගේකට කෑ ගහන වීඩියෝ එකක් දාල තිබ්බා :nerd: පෙට්‍රල් බෝම්බ ද දන්නේ නෑ.

    me magul okkoma patan gatte ada 10n passe.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉතිං ඒක ම නේ එරෝසාන් කියන්නේ :nerd: උගේ අජෙන්ඩා එක මොකක් වුණත් කතාව ඇත්ත නේ.
    ආන්ඩුව ෆෙල් උනෙ බ0 හරි නිව්ස් එක මිඩියා එකට නොදුන්නහ් එකෙන්
    එකෙන් ගොසිප් කාරයො ඇඩ්වාන්ටෙජ් එක ගත්තා
    වලියක් පටන් ගත්තට පස්සෙ වෙඩි තියලා මරලා දාන එක නෙමෙහ් බ0 ආන්ඩුවක් විදිහට කරන්නහ් ඔනි
    අඩුම කැශල්ටිස් ගානකින් ප්‍රශ්නෙ විසදන්නහ් බලන එක
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රෝසි ආච්චි;22945520 said:
    එහෙනම් අනිත් උන් උබට doctor කෙනෙක්ට වගේ සලකනකොට කට ඇරලා කියපන් මම doctor නෙවේ කියල. කෝ දැන් පෙන්නපන් වැඩ පෙති සීන් එකේදී මම හම්බයෝ මරපන් ගිනි තියපන් කියපුව?

    මම කොහෙවත් කිව්වේ න block කරපු එක වැරදි කියල. උබේ මතේට විරුද්දව කතා කරන හැම එකටම උබ keyboard වීරයා, සක්කිලියා, ගොබ්බය කියන එක ගැනයි මම කතා කරේ. දැන් මෙතන malkavi වගේ උනුත් පොස්ට් දානවා, උනුත් උබේ මතේට සමාන අදහසක් දරන්නේ, එත් උන් ඔය වගේ අසික්කිත විදිහට හැම සිංහල එකම පහලට දාල කතා කරන්නේ nane

    මේ ටිකක් විතරයි,

    මම අර නිල් පාටින් දාපු එකටත් උත්තරේ දීලා ඉන්නකෝ. හැම සිංහල එකෙක්වම පහතට දැම්මේ නෑ මහත්තයෝ. මෝඩ ගංකබරයින්ව දැම්මෙ . අනික උඹේ පරණ පෝස්ට් ගොඩ අවුස්ස අවුස්ස ඔව්වා හොයන්න මට ඕනේ කමක් නෑ.

    අනික මම මොකෙක්ද කියන එක මේකේ උන් තීරණය කරයි. දන්න උන් දන්නවා. මම කවුද කියලා ඔප්පු කරන්න දඟලන්න ඕනේ කමක් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    හරියටම හමුදාවෙන් වැඩ දැම්මනම් කියක්නම් කියලා සි0හල කොල්ලො මැරෙයිද බ0
    සි0හල විතරක් නෙමෙහ් දෙපැත්තෙන්ම මැරෙන්නහ් තිබ්බා
    මට හිතෙනහ් විදිහට ජිවිතත් බෙරගෙනහ් මෙක විසදන්නහ් යනහ් එක පෙනවට වඩා අමාරි දෙයක් වගෙ ...
    හැබැයි කට කතා වලට වඩා දෙවල් වට්සැප් එකෙන් ශෙයාර් උනා විඩියො ප්‍රොෆ් එක්ක
    හැබැයි එකෙන් වෙන්නෙ මෙක තවත් දරුනු වෙනහ් එක විතරයි ...

    මරල ප්‍රශ්නේ විසඳන්න 20000 ක් ඕන නෑ නේ බං එහෙම නම් හමුදාවෙන් 50 ක් යැව්වනම් පැයෙන් වැඩේ ඉවරනේ :baffled: අනික ඔය වෙඩි තියන්න ඕන කිව්වා කියන්නේ උඹනේ, මම නම් දැක්කේ නෑ ඌ එහෙම කියනවා.

    පිරිස් බලයෙන් මිනිස්සු Disperse කරන්න බැරි මොකද කියල මම ඇහුවේ. එරෝසාන් කියනවා වගේ එක දිස්ත්රික්කෙක ඉන්න වුන් ගෙවල්වලට දක්කන්න බැරි ආමි එකක් වෙන්න බෑනේ ලංකාවට තියෙන්නේ. :dull: