මැනික්හින්නෙ සින්හලු.. එල කොල්ලො..

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මැනික්හින්නෙ සින්හලු.. එල කොල්ලො..

ඊයෙ කොලඹින් සෙට් එකක් බැහැලා මැනික්හින්නෙ ගමකට. ගමෙ බෞඩ්ඩ උන්ගෙ ගෙවල්වලට ගිහින්, "කො තම්බි" කියලා අහලා. ගමෙ උන් එක්කහුවෙලා ඇයි කියලා අහලා. "අපි කොලඹ ඉදන් ආවෙ, කො උබලට ගහන තම්බි ගෙවල් පෙන්නපල්ලා" කියලා.. ගමෙ කොල්ලො සෙට් එක සෙට් වෙලා කොලබින් ආපු උන්ට ගහලා දුවන්න මෙහෙ එහෙම පිට උන්ට ඇවිත් ගහලා යන්න අපි පොන්නයොද කියලා. . ඇඩ්‍රස් නැති වෙන්න එලොලා බස් එක පිටින්ම.
 
Starry Night

Well-known member
  • Mar 8, 2017
    5,925
    6,803
    113
    Nawala
    කෝ මේකේ ඊයේ රෑ සිංහලයෝ සමුල ගාතනය කරනවා කියලා බෙරිහන්දුන්න එවුන් ??? දැන් මහලොකු දෙයක් වෙලා නෑ නේද ??? ජාතිවාදය පතුරන්න එපා යකුනේ.... හම්බයන්ට මොලෙන් ගහපල්ලා ...නැත්නම් උබලා ගු ගාගන්නවා!
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දැන් ලැබුනු ආරන්චියක් මචන්.. මුරුතලාවෙ, ඊයෙ රැ මුස්ලිම් පල්ලිය ආරක්ශා කරලා තියෙන්නෙ සින්හල කොල්ලොයි, ගමෙ පන්සලෙ හාමුදුරුවොයි.. මෙන්න ඇත්ත තත්වෙ මචන්.. පිටින් එවුන් ඇවිත් ගහන්නෙ.. සින්හල උන් පිටින් ඇවිත් ගහනවා. මුස්ලිම් උනුත් එහෙමයි.. මෙ ගම්වල උන් එකමුතුයි. දැන් ලැබුනු ආරන්චියක් මචන්.. මුරුතලාවෙ, ඊයෙ රැ මුස්ලිම් පල්ලිය ආරක්ශා කරලා තියෙන්නෙ සින්හල කොල්ලොයි, ගමෙ පන්සලෙ හාමුදුරුවොයි.. මෙන්න ඇත්ත තත්වෙ මචන්.. පිටින් එවුන් ඇවිත් ගහන්නෙ.. සින්හල උන් පිටින් ඇවිත් ගහනවා. මුස්ලිම් උනුත් එහෙමයි.. මෙ ගම්වල උන් එකමුතුයි.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka

    Yes, I saw this on Azzams tweet

    seeed.png
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Yes, I saw this on Azzams tweet

    seeed.png
    ඇත්තටම ප්‍රශ්නයක් නැ ගම්වල.. මිනිස්සුන්ගෙ ජිවිත චාටර් කරගන්න කැමති නැ. අපි උනත් එහා ගෙදර ඉන්න එකාගෙ ආගම බලලා උට ගහන්නෙ නැනෙ. එත් පිටින් එන උන්ට එවා වැඩක් නැ.. මහ කාලකන්නි වැඩක් මෙක.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    ඇත්තටම ප්‍රශ්නයක් නැ ගම්වල.. මිනිස්සුන්ගෙ ජිවිත චාටර් කරගන්න කැමති නැ. අපි උනත් එහා ගෙදර ඉන්න එකාගෙ ආගම බලලා උට ගහන්නෙ නැනෙ. එත් පිටින් එන උන්ට එවා වැඩක් නැ.. මහ කාලකන්නි වැඩක් මෙක.

    Deshapalana game 1k yanne ban
    ape moda heththata oka therenne ne
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් ලැබුනු ආරන්චියක් මචන්.. මුරුතලාවෙ, ඊයෙ රැ මුස්ලිම් පල්ලිය ආරක්ශා කරලා තියෙන්නෙ සින්හල කොල්ලොයි, ගමෙ පන්සලෙ හාමුදුරුවොයි.. මෙන්න ඇත්ත තත්වෙ මචන්.. පිටින් එවුන් ඇවිත් ගහන්නෙ.. සින්හල උන් පිටින් ඇවිත් ගහනවා. මුස්ලිම් උනුත් එහෙමයි.. මෙ ගම්වල උන් එකමුතුයි. දැන් ලැබුනු ආරන්චියක් මචන්.. මුරුතලාවෙ, ඊයෙ රැ මුස්ලිම් පල්ලිය ආරක්ශා කරලා තියෙන්නෙ සින්හල කොල්ලොයි, ගමෙ පන්සලෙ හාමුදුරුවොයි.. මෙන්න ඇත්ත තත්වෙ මචන්.. පිටින් එවුන් ඇවිත් ගහන්නෙ.. සින්හල උන් පිටින් ඇවිත් ගහනවා. මුස්ලිම් උනුත් එහෙමයි.. මෙ ගම්වල උන් එකමුතුයි.

    Meke mula idanma api kiwwa political agenda ekak yanne kiyala. Koheda me elakiriye inna hujja kolloi, fb eke lagagena inna Sinhala gankabara haththai mole uda wadi welane inne. Moda gobbayo.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    me Patali ponna pakayage goo wadak neda meka?
    Para balla moo thamai anawashya prashna hadanne Ranil ponsiyawai Maithrii ponsiyawai protect karanna, hena gahanawa munta, shik yako, balapan

    දැන් පාටලියට බනිමු ....මොකද උ විතරයි සිංහලු වෙනුවෙන් කතා කරන එකම දේශපාලකයා ...උව මරමු ...