ex1-
යම් හෙයකින් තෙල්දෙණිය සිදුවිම සිංහලයන් අතින් වෙලා මුසලාමුනුවෙක් මිය ගියේ නම් මේ වගේ කථා ටිකක් බලා ගන්න පුළුවන්
+මුස්ලිම් තරුනයෙක් මියා යැම සම්බන්දයෙන් ඇති වි තත්වය ගැන සාකඡ්චා කිරිමට කැබිනට් එක රැස්වෙයි
+මිය ගිය මුස්ලිම් තරුණායගේ පවුලේ අය හමුවීමට ජනපති ගුවනින් තෙල්දෙණියට
+අගමැතිවරය විසින් මිය ගිය මුස්ලිම් තරුණයා හා පවුලේ සැමට ශෝකය ප්රකාශ කරයි
+පහරදුන් තරුණයන් හතර දෙනා හා ඔවුන් සමග එ මොහොතේ සිටිය බල්ලාද අතඩංගුවට
+මිය ගිය තරුණයාගේ පවුලට රු.මිලියනයක්
+ "ඔයාලට ආයේ ප්රශ්ණයක් ආවොත් කෙලින්ම ජනාදිපති මන්දිරයේ ගේට්ටුව ළගට ඇවිත් කෝල් එකක් දෙන්න" කියා ජනපති තම පෞද්ගලික දුරකතනය අංකය මිය ගිය තරුනායගේ මවට දෙයි.
ඇයි මෙහෙම වෙන්නේ ? ???

ex 2-
ඇයි මෙහෙම වෙන්නේ ????

ඔන්න ඔවයි මෙතන තියන සැබෑ ප්රeශ්නේ ...
කො සාධාරණත්වය ??? කෝ සමානාත්මතාවය ???:සින්හල උන් මේවා දරාගෙන නිකන් ඉදීද ???උඩ තියෙන්නේ මේ වෙනස්කම් වලින් ටිකක් විතරයි.තව ගොඩක් කියන්න පුලුවන් ..(සින්හල උන්ගෙන් අනිත් ජාතීන්ට මෙවන් අකටයුතු වුනොත් ඒකත් වැරදි ..ඔන්න ඔවා නිසයි තනි නිතියක් තියෙන්න ඔනෙයි කියන්නේ ..
ඊලගට මෙරට මුලික අයිතිවාසිකම් වලට යොමු වෙමු.
ශ්රී" ලංකාවේ මූලික අයිතිවාසිකම්
ශ්රීශ ලංකාවේ වත්මන් (1978) ආණ්ඩුක්රම ව්යුවස්ථාවේ 3 වන පරිච්ජේදය මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාකච්ජා වෙයි.
10 වන ව්ය1වස්ථාව
සිතීමේ නිදහස,හෘදය සාක්ෂිලයේ නිදහස සහ ආගමික නිදහස (සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළද ගැනීමේ නිදහසද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව සිතීමේ නිදහසට,හෘදය සාක්ෂිායේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය.
11වන ව්ය1වස්ථාව
වධහිංසා වලින් නිදහස (කිසිම තැනැත්තකු වධහිංසා වලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේය)
12 වන ව්ය1වස්ථාව
(1) සර්ව සාධාරණත්වියේ අයිතිවාසිකම (නීතිය පසිදලීම සහ ක්රිුයාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය.)
(2)කීසිම පුරවැසියකු වර්ගය,ආගම,භාෂාව,කුලය,ස්ත්රී] පුරුෂ භේදය,දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය.
13 වන ව්යවවස්ථාව
අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්,රදවා තබා ගැනීමෙන් සහ දඩුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම
(1)නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේය.යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මතද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේය.
(2)අත් අඩංගුවෙහි තබා ගනු ලැබූ හෝ අන්යා්කාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබූ සෑම තැනැත්තකුම නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටිය අනුව ආසන්නතම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන යා යුතු අතර,නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව ඒ විනිශ්චයකාරවරයා විසින් කරනු ලැබූ ආඥාව/ලැබූ ආඥාව /මත සහ ආඥාව ප්ර්කාර මිස,ඒ තැනැත්තා තවදුරටත් අත්අඩංගුවෙහි තබා ගැනීම හෝ රදවා තබා ගැනීම හෝ ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම හෝ නොකළ යුත්තේය.......)
14 වන ව්යගවස්ථාව
භාෂණයේ,රැස්වීමේ,සමාගමයේ,රැකියාවේ සහ යාම්ඊම් යනාදියේ නිදහස
අ)භාෂණයේ නිදහසට සහ ප්රේකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට
ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට
ඇ) සමාගමයේ නිදහසට
ඈ) වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැදීමේ නිදහසට
ඉ) එකලාව හෝ අන් අය හා සමඟ ,ප්රතසිද්ධියේ හෝ පෞද්ගලිකව ,තම ආගම,ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන්,ප්රූගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්රේකාශකිරීමේ නිදහසට
ඊ) එකලාව හෝ අන් අය හා සමඟ හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විදීමේ හා වැඩිදියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහසට
උ) එකලාව හෝ අන් අය හා සමඟ යම් නීත්යාිනුකූල රැකියාවක,වෘත්තියක,කර්මාන්තයක,වෙළඳ ව්යාකපාරයක හෝ ව්ය්වසායක නියුක්ත වීමේ නිදහසට
ඌ) ශ්රීව ලංකාව තුල යාම ඊමේ නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට ,සහ
එ) ශ්රීව ලංකාවට පෙරලා පැමිණීමේ නිදහසට හිමිකම් ඇත්තේය....
දෙමල මුස්ලිම් අන්තවාදීන් කරන්නෙ මොකක්ද ? මේ නිදහස උපයොගි කරගෙන අන්තවාදය,ආගම්වාදය වහබ්වාදය,ඊලම , ව්යාප්ත කිරිමට මාන බලනවා..තමන්ට බාදාවක් ආවොත් මානව හිමිකම් කඩවුනෝ..කියලා කෑගහනවා.. මේකද සාදාරනේ ??? මේකද සමානත්මතාවය ??? මෙම නිදහස අවභාවිතය වැලැක්වීමටයි සියලු ජාතින්ට වලන්ගු පොදු නීතියක් අවශ්යවන්නේ එතකොට තෙල්දෙනිය වගේ සිද්දි ව්යාප්ත වෙන් නෑ ..