Life Explorer

Active member
  • Feb 28, 2018
    238
    27
    28
    දැනට uoc Bit තමා බැලුවෙ

    වෙන මොනාද තියෙන හොද degrees (slit and nsbm අැරෙන්න)
     

    Life Explorer

    Active member
  • Feb 28, 2018
    238
    27
    28
    eke full scholarship program ekak thiyanawa bn, dannam ekata kattiya aran iwarada koheda, normal 4 years degree eka man hithanne laksha 21 k wath wenawa habai :baffled:

    :shocked:

    පිටරට uni එකක degree එකක් කරොත් කීයක් විතර වෙයිද?
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උඹේ බජට් එකත් කිව්වා නම් වටිනවා..

    අනික කරන්නම් වාලේ IT Degree දෙක තුනක් කරන්න යන්න එපා..හරියට එකක් කරලා තව professional qualifications හදාගනින්..

    IIT Infoschol එකේ deadline MARCH 24th..ඒක කරන්න පුළුවන් නම් සුපිරි (හැබැයි කට්ටක් කන්න වෙයි)..දැන්ම ඇප්ලයි කරපන්..

    http://www.iit.ac.lk/infoschol/