Some FB pages are blocked by Facebook

waca

Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ඉඳුවා, phone hora return, ලෙල්ල හුටං වගේ පේජ් කීපයකටම බඩු පැකට්
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    monada ban owage tibbe?
    මම ඕව එකකටවත් ලයික් කරල නෑ හින්ද මම දන්නෑ හැබැයි ෆොන් හොරාට නං කෙලවෙයි කියල දැනගෙන හිටිය ඌ දාපු සමහර සක්කිලි පෝස්ට් වලට
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,975
    16,613
    113
    phone hora return හම්බයොන්ටනේ කඩේ ගියේ..
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,012
    12,542
    113
    සමහර විට පේජ් ඇඩ්මින් ලා VPN වලින් උන්ගේ Account වලට ලොග් වෙන්න බලන්න ඇති Account වලට කෙලවන්කොට Page කොහොමත් වැඩ නෑ , Page එකේ ඇඩ්මින් ලා කිහිප දෙනක් නැතුව කරන්න ගියොත් ඔහොම වෙනවා
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    සමහර විට පේජ් ඇඩ්මින් ලා VPN වලින් උන්ගේ Account වලට ලොග් වෙන්න බලන්න ඇති Account වලට කෙලවන්කොට Page කොහොමත් වැඩ නෑ , Page එකේ ඇඩ්මින් ලා කිහිප දෙනක් නැතුව කරන්න ගියොත් ඔහොම වෙනවා
    මට හෙිතෙන්නෙ මෙතන පේජ් එක හැක් කරනවට වඩා රිපෝට් වෙලා බ්ලොක් කරල කියල. සමහර විට හම්බයො එකතු වෙලා ආගමට අපහාස කරනව කියල සංවිධානාත්මකව විශාල ලෙස රිපෝට් කරල නැත්නම් රජය මැදිහත්වීමකින් දැනුවත් කරල වගේ කරල...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,975
    16,613
    113
    Tags

    elakiri die soon, next elakiri

    කවුද යකෝ මේක දාපු පරයා.එලකිරියේම ලැගලා එලකිරියටම කෙලවෙනකන් ඉන්න පරයා වර එලියට.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඉදුවා එක report වෙලා කියලා Backup page එකේ දාලා තිබ්බ.
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    ඔය pages වලින් සමහර ඒවා බොරු news දැම්ම :yes:
    CERT එකට පුලුවන් කෙලින්ම facebook contact කරලා එහෙම නීති විරෝදී ඒවා අයින් කරන්න :)
    එහෙම කරාද දැන් නෑ ඔය page වලටත්

    එකපාරක් එක fake account එකකට මම ගේම දුන්නා ලොකු scene එකක් නිසා :P
    CERT එකෙන් ඒ profile එකම අයින් කරලා දැම්ම :D
     
    Last edited: