මම ඕව එකකටවත් ලයික් කරල නෑ හින්ද මම දන්නෑ හැබැයි ෆොන් හොරාට නං කෙලවෙයි කියල දැනගෙන හිටිය ඌ දාපු සමහර සක්කිලි පෝස්ට් වලටmonada ban owage tibbe?
ඉඳුවා, phone hora return, ලෙල්ල හුටං වගේ පේජ් කීපයකටම බඩු පැකට්
මට හෙිතෙන්නෙ මෙතන පේජ් එක හැක් කරනවට වඩා රිපෝට් වෙලා බ්ලොක් කරල කියල. සමහර විට හම්බයො එකතු වෙලා ආගමට අපහාස කරනව කියල සංවිධානාත්මකව විශාල ලෙස රිපෝට් කරල නැත්නම් රජය මැදිහත්වීමකින් දැනුවත් කරල වගේ කරල...සමහර විට පේජ් ඇඩ්මින් ලා VPN වලින් උන්ගේ Account වලට ලොග් වෙන්න බලන්න ඇති Account වලට කෙලවන්කොට Page කොහොමත් වැඩ නෑ , Page එකේ ඇඩ්මින් ලා කිහිප දෙනක් නැතුව කරන්න ගියොත් ඔහොම වෙනවා



