ඔරුගොඩවත්ත - නාරාහේන්පිට bus route

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔරුගොඩවත්ත - නාරාහේන්පිට bus route

    මචන් ඔරුගොඩවත්තෙ ඉදල නාරාහේන්පිටට යනවනම් මොන බස් එකේද යන්න ඕනි.. (මම කඩුවෙල පැත්තෙ ඉදන් low level road එකේ එන්නේ.. )

    උදේ 7 ට විතර ඔරුගොඩවත්තෙන් බස් එකට නැග්ගොත් කොච්චර වෙලාව යයිද නාරාහේන්පිට හරියට යනකොට.. :confused:
     
    • Like
    Reactions: ryandok

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    මචන් ඔරුගොඩවත්තෙ ඉදල නාරාහේන්පිටට යනවනම් මොන බස් එකේද යන්න ඕනි.. (මම කඩුවෙල පැත්තෙ ඉදන් low level road එකේ එන්නේ.. )

    උදේ 7 ට විතර ඔරුගොඩවත්තෙන් බස් එකට නැග්ගොත් කොච්චර වෙලාව යයිද නාරාහේන්පිට හරියට යනකොට.. :confused:

    135 Bus (Kelaniya - Kohuwala)

    7.35-7.45 wage wenakota yanna puluwan. traffic eka anuwa depends ban.
     
    • Like
    Reactions: shadow1

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    ඔරුගොඩවත්ත Laufs shed එක ලගින් 135 bus එක ගනින්. නැත්නම් 154 bus එක අරගෙන බොරැල්ලේ හවුස් ඔෆ් ෆැෂන් එක ලග බැහැල 135 ගනින්. නැත්නම් පන්චිකාවත්තට ඇවිත් 103 නාරාහේන්පිට bus එක ගනින්.

    පට්ට ට්‍රැෆික් නිසා 7.45 වත් වෙයි.
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    135 Bus (Kelaniya - Kohuwala)

    7.35-7.45 wage wenakota yanna puluwan. traffic eka anuwa depends ban.


    වෙන කෙලින්ම නාරාහේන්පිටට යන බස් එහෙම නැද්ද බන්.. මට kirimandala mawatha ලගට යන්න ඕනි මචන්.. 7.30 වෙනකොට තමයි යන්න ඕනි බන්.. :yes:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,084
    1
    28,588
    113
    වෙන කෙලින්ම නාරාහේන්පිටට යන බස් එහෙම නැද්ද බන්.. මට kirimandala mawatha ලගට යන්න ඕනි මචන්. 7.30 වෙනකොට තමයි යන්න ඕනි බන්.. :yes:

    කෙලින්ම කිරිමණ්ඩල මාවතට යන්න තියෙන්නේ 135 & 103 bus විතරයි මචං.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කෙලින්ම කිරිමණ්ඩල මාවතට යන්න තියෙන්නේ 135 & 103 bus විතරයි මචං.

    කිරිමණ්ඩල මාවතට නෙවෙයි මචන්.. එතන ඉස්සරහ තියෙන්නේ sterling එක.. අන්න එතනට යන්න ඕනි බන්.. මම ඔය පාරවල් නොදෙන කලින් පාර කොටුවට ගිහින් 138 එකක කිරුලපනට ඇවිත් එතනින් 3wheel එකක ආවෙ බන්.. :confused:
     

    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    ඔය ජරා පාරේ පට්ට ට්‍රපික් බන් කඩුවෙල ඉදලනම් එන්නේ 177 නැගල බොරැල්ලෙන් බැහැල 103ක නැගපන්.. පාරවල් 2ම එකවගේ upst, ඒ උනාට 177 යන එක ලගයි,
     
    • Like
    Reactions: shadow1