Orion City එකට කඩුවෙල ඉදන්
කඩුවෙල ඉදන් දෙමටගොඩට (Oiron City) එකට සතියේ දවසක උදේ (office time) යන්න කොච්චර වෙලාවක් යයිද (low level එක හරහා ) ? පාර හදන හින්ද පට්ට traffic ද ? ඔය route එකේ office transport එකක් හොයාගන්න ඔනේ බන්. දන්න එවුන් ඉන්නවනම් විස්තර දාපන්කො