VPN service offers free 1 month VPN for Sri Lanka

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේ බ්ලොක් එක අයින් කරන්නේ කවද්ද බන් ? දිගටම මේවා බ්ලොක් කරනවා කියලත් කතාවක් යනවා ( පත්තරේත් පොඩි කැල්ලක් දැක්කා චිනේ වගේ ban කරන්න යනවා කියල. මොකක්ද ඇත්ත තත්වේ :confused::confused:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Hmm ehenam mama aran balannam, unta giyoth yanna thiyenne EK pass ekane :D

    Man me mechchara pana kadagena kiwwe eka deyak gena ban. Hari SSL certificate ekak, hari company overview, support (hari haman business ekak) owner kenek wagakeemak baraganna inna one. Oya site eke adugane boruwata wath ehema deyak pennanna try karala na :D

    edit:

    lokuma lol eka

    https://xvpn.io/?n=best.free.xvpn.HelpPage

    :lol:
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ බ්ලොක් එක අයින් කරන්නේ කවද්ද බන් ? දිගටම මේවා බ්ලොක් කරනවා කියලත් කතාවක් යනවා ( පත්තරේත් පොඩි කැල්ලක් දැක්කා චිනේ වගේ ban කරන්න යනවා කියල. මොකක්ද ඇත්ත තත්වේ :confused::confused:

    යන විදියට චීනේ වගේ දිගටම සෝෂල්මීඩියා බ්ලොක් කරලා,VPN බ්ලොක් කරන තැනටත් යයි
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    යන විදියට චීනේ වගේ දිගටම සෝෂල්මීඩියා බ්ලොක් කරලා,VPN බ්ලොක් කරන තැනටත් යයි

    VPN samahara ewa danatamath blocked ban.
    habayi itin VPN block karanawa kiyala hama ekakma block karanna amaruyi.
     
    SockProxy_DIagram.png

    VPN වැඩ කරන විදිහයි SSH tunnel වැඩ කරන විදිහයි වෙනස්.
    VPN එක වැඩ කරන්නේ transport layer එකේ. VPN එකක් use කරනකොට traffic යන්නේ virtual network adapter එකක් හරහා. SSH tunnel වැඩ කරන්නේ application layer එකේ. SSH tunnel එකක් use කරනකොට traffic යන්නේ SSH client එක හරහා.

    VPN use කරන එක ලේසියි. VPN software එකෙන් හදන virtual network adapter එක ඕන application එකකට common නිසා application වෙන වෙනම configure කරන්න ඕනේ නැ. හැබැයි SSH tunnel use කරනකොට උඹට use කරන්න ඕන application එක configure කරන්න ඕනේ SSH tunnel එක proxy server එකක් විදිහට use කරන්න කියල.

    SSH tunnel එකක් හදන්න උඹට SSH server application එක දුවන machine එකක් තියෙන්න ඕනෑ. මේක තියෙන්න ඕනේ වෙන කොහේ හරි වෙබ් site block නැති රටක. උදාහරණයක් විදිහට SSH server එක තියෙන්නේ ඇමෙරිකාවේ කියල ගම්මු. එහෙ FB block නැහැ.

    ඊට පස්සේ උඹ කරන්නේ උඹේ machine එකෙන් ssh client application එකකට කියල local port එකක් listener port එකක් විදිහට හදා ගන්නවා (පින්තුරේ local 9091 )
    උඹ use කරන්නේ windows නං putty වගේ එකක් use කරන්න පුළුවන්. Linux නං කෙලින්ම terminal එකේ SSH client use කරන්න පුළුවන්. මේ ssh client application එක local listener port එකක් හදනවා වගේම SSH server එකට connection එකකුත් හදා ගන්නවා. (පින්තුරේ SSHD 22 )
    ඒක නිසා local port එකයි remote SSH server එකයි දැන් එකිනෙකට connect වෙලා තියෙන්නේ. ඕක තමයි tunnel එක.

    මේ පෝර්ට් එකට එන හැම traffic එකක්ම SSH server එකට forward වෙනවා. හැබැයි traffic නිකන් එන්නේ නෑ. උඹට ඕන application එක, උදාහරණයක් විදිහට Firefox එකේ proxy settings වල ගිහින් හදන්න ඕනේ මේ local පෝර්ට් එක use කරන්න කියලා (පින්තුරේ Browser එක )

    දැන් traffic ඇමෙරිකාවේ තියෙන server එකට ගියාම ඒකෙ දුවන SSH server එක අදාළ විදිහට traffic අදාළ destination එකට යවනවා සහ අපිට එවනවා අර local port එක හරහා.

    මෙච්චර ලිව්වට ඕක Linux වල නං එක command එකකින් කරන්න පුළුවන්.

    ආහ් එල එල
    එතකොට බන් VPN එක ලේසියි නේද
    දැන් එතකොට බන් VPN එකෙනුත් වෙන්නේ වෙන Network එකකට Connect වෙලා ඒකෙන් ගිහින් අපිට ඕන එක අරන් දෙන එකනේ
    SSH වල වෙන්නෙත් උන් වෙන Server එකකට Connect වෙලා අපිට ඕන එක අරන් දෙන එක නේද
    මොකද්ද ඔය දෙකෙන් Safe ??
     
    VPN එකට වඩා එකම වාසිය setup කරන්න දෙයක් නැහැ. නිකන්ම ටනල් එක හදල ඒක browser එකට දාල යන්න පුළුවන්. ලොකු දැනුමක් අවශ්‍ය නැහැ SSH connect වෙන්න සර්වර් (VPS) එකක් විතරයි ඕන.

    අවාසි ගොඩයි. ඒ බ්‍රවුසර් එකේ විතරයි වැඩ කරන්නෙ එතකොට. කම්පියුටර් එකෙන් පිටට යන හැම කනෙක්ෂන් එකක්ම එන්ක්‍රිප්ට් කරන්නෙන් නැහැ එතකොට. VPN එක වෙනස් SSH කියන්නේ තව එකක්.

    නමුත් browser එක ඇතුලෙන් ඕන එකකට යන්න පුළුවන්

    අහ් එල එල එතකොට බන් අපි පිට Computer එකකින් Net යනවා වගේ නේද
    අර Tunnel එක හරහා තමයි අනිත් එකට Connect වෙන්නේ ??
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    VPN samahara ewa danatamath blocked ban.
    habayi itin VPN block karanawa kiyala hama ekakma block karanna amaruyi.
    කරනවානම් කරන්න පුළුවන්, සමහර රටවල VPN පාවිච්චි කරනවා දැක්කම කැලෑ නීතිය වගේ ගෙදරට අවිලා ඇරෙස්ට් කරනවා.

    VPN Ban කරනවා වෙනුවට ඒ වැඩේ කලොත් නං කෙල වෙයි අපේ උන්ට.

    යන විදියට චීනේ වගේ දිගටම සෝෂල්මීඩියා බ්ලොක් කරලා,VPN බ්ලොක් කරන තැනටත් යයි

    චිනේ එහෙම බ්ලොක් කරාට ඒ මිනිස්සු ඒ රටවල ඒවාට ආදේශක සයිට් හදල දීල තමයි එහෙම කරලා තියෙන්නේ. මෙහෙම පොල්ලෙන් ගැහුවා වගේ කරලා නැහැ :dull:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Podi Silva - පොඩි සිල්වා;22957009 said:
    ආහ් එල එල
    එතකොට බන් VPN එක ලේසියි නේද
    දැන් එතකොට බන් VPN එකෙනුත් වෙන්නේ වෙන Network එකකට Connect වෙලා ඒකෙන් ගිහින් අපිට ඕන එක අරන් දෙන එකනේ
    SSH වල වෙන්නෙත් උන් වෙන Server එකකට Connect වෙලා අපිට ඕන එක අරන් දෙන එක නේද
    මොකද්ද ඔය දෙකෙන් Safe ??

    දෙකම end to end traffic encrypted. ඒක නිසා දෙකම හරහා යන traffic safe.

    VPN කියන්නේ purposely වෙන network එකකට connect වෙලා ඒ network එකේම machine එකක් විදිහට වැඩ කරන්න හදපු දෙයක්.

    SSH tunnel kiyanne දුප්පතාගේ VPN කියලා තමා කියන්නේ. SSH හදල තියෙන්නේ VPN එකක් විදිහට වැඩ කරන්න නෙමේ. එකේ goal එක වෙනස්. අනික SSH tunnel කියන්නේ old school method එකක්. commercially උඹට VPN එකක් හොයා ගන්න එක පට්ට ලේසියි. හැබැයි උඹට ලෝකේ කොහේ හරි server එකක් තියෙනවනන් SSH tunnel කියන්නේ එක command එකයි.

    සමහර VPN logs save කරන්නේ නෑ. කොටින්ම ඒවා use කරන උන් 100% safe. government එකකින් logs ඉල්ලුවත් ඒවා දෙන්න විදිහක් නෑ ඒවා නැති නිසා. හැබැයි ගොඩක් VPN logs save කරනවා. government එකකින් ඉල්ලුවොත් දෙන්න වෙන නිසා.
     
    එල එල
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Exporting technology

    Reporters Without Borders suspects that countries such as Cuba, Vietnam, Zimbabwe and Belarus have obtained surveillance technology from China although the censorships in these countries are not much in comparing to China.

    ලංකාවේ නමත් මෙතන්ට දාගන්න පුලුවන් වෙයි
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Podi Silva - පොඩි සිල්වා;22957012 said:
    අහ් එල එල එතකොට බන් අපි පිට Computer එකකින් Net යනවා වගේ නේද
    අර Tunnel එක හරහා තමයි අනිත් එකට Connect වෙන්නේ ??

    ඒ SSH Tunnel. VPN කියන්නේ මේ වගේ එකක්:

    • දැන් උබේ කම්පියුටර් එක එක නෙට්වර්ක් එකක තියෙනවා, ඒ නෙට්වර්ක් එකේ උබේ කම්පියුටර් එක, phone එක වගේ ඒවා තියෙනවා home network එක. ඒ නෙට්වර්ක් එකේ රවුටර් එකට SLT ADSL දීල තියෙනවා. එතකොට රවුටර් එකේ IP එක gateway එක විදිහට තිබ්බම SLT Adsl කනෙක්ෂන් එක පාවිච්චි කරලා ඉන්ටරෙන්ට් යන්න පුළුවන් කම්පියුටර් එකට.SLT පාවිච්චි කරන මිනිස්සුන්ට SLT එකෙන් අහවල් site එකට යන්න දෙන්නේ නැහැ Block.

    • එහා ගෙදර නංගිගේත් ඔය විදිහටම තියෙනවා. එයාගේ වෙනම නෙට්වර්ක් එකක්. එයාටත් තියෙනවා ඉන්ටර්නෙට්, එයා යන්නෙ dialog එකෙන්. Dialog එකේ ඒ සයිට් එක block නෑ. නංගි හොදට දිය විදිනවා උබට නෑ. හැමදාම රෑට ඒකි බෙරිහන් දිදී දිය විදිනවා උබට ඇහෙනවා. උබේ ඇහෙන් කඳුළු කැටි කැටි වැටෙනවා :(

    උබ ඉතින් උබ කරන්නෙ උබේ කම්පියුටර් එකෙන් තව නෙට්වර්ක් වයර් එකක් නංගිගේ ගෙදර ට ගිහින් එකේ රවුටර් එකට ගහල උබේ එකට ගහගන්නවා.

    එතකොට උබගේ කම්පියුටර් එකට නෙට්වර්ක් දෙකක් තියෙනවා. උබ කේබල් එක හරහා නංගිගේ නෙට්වර්ක් එකෙන් අහවල් එකට යන්න පුළුවන් වෙනවා.

    උබට බ්‍රවුසර් එකේ මොකුත් සෙටිං හදන්න ඕන නැහැ මේකට. VPN එකත් නෙට්වර්ක් එකක්.

    නමුත් නෙට්වර්ක් එකක් හදන්න උබට සෙටප් කරගන්න ඕන ඉන්ටර්නෙට් හරහා වෙනම නෙට්වර්ක් එකක්.

    SSH Tunnel කරන්න නම් උබට කමාන්ඩ් එකක් ගහල එන්ටර් අක්රලා ඒ සර්වර් එකට කනෙක්ට් උනාම ටනල් එක හැදෙනවා. ඊටපස්සේ proxy settings හදාගන්න විතරයි තියෙන්නේ browser එකේ. හැබැයි එතකොට ඒ browser එකට විතරයි unblock වෙන්නේ.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,729
    2
    54,370
    113
    Exporting technology

    Reporters Without Borders suspects that countries such as Cuba, Vietnam, Zimbabwe and Belarus have obtained surveillance technology from China although the censorships in these countries are not much in comparing to China.

    ලංකාවේ නමත් මෙතන්ට දාගන්න පුලුවන් වෙයි

    ඕක තමයි දිනු දේ රැකගන්නට එන්න කිව්වේ.
     
    :lol::rofl:
    එල එල